Colombo waling laptop ekak ganna hoda shops? Help!

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,571
    1,110
    113
    Android
    Colombo waling laptop ekak brand new ganna hoda shop monavada?
    1. Unity Plaza waling gannawa nam recommended shop monavada?
    2. Unity Plaza arenna vena monaada shop thiyenne?
    3. ganna hoda brand eka mokadda? ( ASUS, DELL, HP, ACER or any other)?
    4. mcentre by Metropolition eken laptop hodada?
     
    Last edited:

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,817
    544
    113
    Mama aran thiyenne Metropolition eken ui redline eken ui. Dekama awulak naa. Nanotek ekath hondai kiyala ahala thiyenawa.acer,lenovo wage hondai
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,624
    5,768
    113
    KALUTHARA
    EPSI balanna mun asus agent la. Shop eka kollupitiye. Samanyen agent badu shape onimam brans ekaka
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,198
    25,341
    113
    Barklays තමයි. මම අවුරුදු 10කට වඩා ලක්ෂ 10ක විතර බඩු අරන් තියෙනවා + වෙන අයට අරන් දීලත් තියෙනවා. වටේම ගිහින් නැවතුන තැන.ගොඩක් තැන් වල refurbished එව්වා brand new කියලා විකුනන්නේ. ඉබ්බන්වල හන්දියේ nestle එක ඉස්සරහ එකේ ලැප් එකක් බලද්දී... Display unit වල..... Toa spray පාරවල්. මම අහද්දී මෙව්වා display unit, හොඳ එව්වා දෙන්නේ කිව්වා .
    Some fishy go around.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,945
    9,715

    issra barkely eka parak dongle ekak aran wada kale na.eelaga dwasema aran giya. pora hdala dennum kiwwa. mama kiwwa aluth aran giya eka hadanne mokatada. mata wena ekak denna kiyala. pora ehama ba kiwwa. passe oka full try ekak deela hdanna bari wunata passe wena ekak dunna.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,198
    25,341
    113
    issra barkely eka parak dongle ekak aran wada kale na.eelaga dwasema aran giya. pora hdala dennum kiwwa. mama kiwwa aluth aran giya eka hadanne mokatada. mata wena ekak denna kiyala. pora ehama ba kiwwa. passe oka full try ekak deela hdanna bari wunata passe wena ekak dunna.
    First Read warranty card.
     
    • Love
    Reactions: baba-chuti