මචන් මට දැන ගන්න ඕන Toyota Corolla 121 (2003 හෝ 2003 <) car එක ගන්නවානම් මේ model එකට අදාලව බලන්න ඕන දේවල් මොනවද කියලා.
1. X Grade & G Grade ඇරෙන්න අනිත් models ගන්න එපාද ?
2. Japan වලින් විතරද මේ car එක අවේ ? එහෙමනම් එක හොයා ගන්නේ කොහොමද ?
3. Body & Engine හොදට තියෙන car එකක market එක කොච්චර විතර වෙනවද කියලා ?
4. මේ Car එක තිබුන අයගේ advice මොනවද ?
දන්නා සියල්ලගේ පිහිට පතමි

Last edited:
allion ekak tharam looks comfy pickup gathiya naha habai. balala honda ekak ikmanata ganin. dan ganan wadi wei hybrid nagina hinda