✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :yes::yes: ඔව් මොන තාක්ශනේ තිබ්බත් damage වෙලා ඇතුලට වතුර ගියොත් ගිලෙන්න ගන්නවා නේ
    මේ ඇමරිකාවේ US Airways Flight 1549 දෝශයක් නිසා Hudson_River එකට බෑව සීන් එක

    ඉක්මනට ක්‍රියාත්ම උන නිසා මිනිස්සු නම් ඔක්කොම බේරුනා






    Plane_crash_into_Hudson_River_(crop).jpg


    )

    us_airways_airbus_hudson_nyc.jpg


    816365_f520.jpg


    You must spread some Reputation around before giving it to kmc madushan again.
    pilot ගේ අතේ තමයි ගොඩක් වැඩේ තියෙන්නේ..hudson scene එකේ pilot නම් නියම වැඩකාරයෙක්
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    AirAsia ගුවන් යානය මුහුදට කඩා වැටෙන අවස්ථාවේ ප්‍රධාන නියමුවා සිටියේ කොහෙ ද?

    1000-upload-iblock-aa6-indonesia-airasia_com.jpg


    පසුගිය දා ජාවා මුහුදට කඩා වැටුණු AirAsia ගුවන් ගුවන් යානයේ ප්‍රධාන නියමුවා සම්බන්ධයෙන් නවතම තෙරතුරක් අනාවරණය වී තිබේ.

    ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන මෙහෙය වන නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුර සිදු වන අවස්ථාවේ යානයේ ප්‍රධාන නියමුවා ඔහුගේ අසුනේ සිට නොමැති බව ය.

    ඔවුන් පවසා ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ යානයේ සහය නියමුවා යානය මෙහෙයවමින් සිට ඇති බව ය.

    යානය අනතුරකට ලක්වීමට යන බව දැනගත් වහා ම ප්‍රධාන නියමුවා මෙහෙයුම් කුටිය වෙත පැමිණ ඇතත් එම කාලය ඔහුට යානය අනතුරින් මුදා ගැනීමට තරම් ප්‍රමාණවත් වී නොමැති බව ද එම විමර්ශකයින් පවසා ඇත.


    newsfirst

    Samahara welawata nidagena inna aththe. Kohomath flying altitude eke George ta dala ne yanne. Pilot kenek nida ganna eka Loku prashnayak newei.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Samahara welawata nidagena inna aththe. Kohomath flying altitude eke George ta dala ne yanne. Pilot kenek nida ganna eka Loku prashnayak newei.

    ow ban samahara wita ath e area eka weather eka echara hoda kiyala un dannawa nea a thiyaddi nidiyan giya nam waradi anika main pilot :dull:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :yes::yes: ඔව් මොන තාක්ශනේ තිබ්බත් damage වෙලා ඇතුලට වතුර ගියොත් ගිලෙන්න ගන්නවා නේ
    මේ ඇමරිකාවේ US Airways Flight 1549 දෝශයක් නිසා Hudson_River එකට බෑව සීන් එක

    ඉක්මනට ක්‍රියාත්ම උන නිසා මිනිස්සු නම් ඔක්කොම බේරුනා






    Plane_crash_into_Hudson_River_(crop).jpg


    )

    us_airways_airbus_hudson_nyc.jpg


    816365_f520.jpg



    A320 FTW!
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Aniwa Loku warada pilot la denna athe. Equipment wala awulak newei mama danna widihata.

    1969208_1529726697314946_7214662665913977961_n.jpg


    අහසේ දැඩි කැලබිලි ස්වාභාවයක් නිසා ක්ෂනික එසවීමකට ගුවන් යානය ලක් කරන්න ගිහින් ගුවන් යානය වේගය දැඩි ලෙස පහල යෑම නිසා මුහුදට කඩා වැටෙන්න ඇති කියලා නේ සැක කරන්නේ , එහෙම උනා නම් pilot ගේ සම්පුර්ණ වැරැද්ද :dull:

    ්‍