Lamborghini for sale: ලක්ෂ 8

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
සටර්ලින් පවුම් 186000ක් (රුපියල් මිලියන 37ක්) පමණ වටිනාකමකින් යුත් ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් ස්ටර්ලින් පවුම් 4000ට (රුපියල් ලක්ෂ 8ක්) අළෙවි කිරීමට දැන්වීමක් පල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හංගේරියානු වෙබ් අඩවියක මෙම දැන්වීම පල කර ඇති බව පවසන විදෙස් මාධ්‍ය, මෙම රථය පැයට කිලෝමිටර් 208ක වේගයෙන් ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක් වූවක් බවද පවසනවා. මෙසේ අළෙවි කිරීමට සැරසෙන්නේ අනතුරෙන් පසු මොටර් රථයේ ඉතිරිවූ කොටස් වල එකතුවකි.


03.jpg
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය ගාන දීල අරං කටුගෙට තමා දාන්න ඕනි බං
    ගන්න දෙයක් නෑ වගේ නේ ඇංජින් එක තමා ඒකත් අනේ මන්ද බන් ;)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අරන් ඉතින් මම එලවද්ද්දී තමා අනී හැප්පුනේ කියල හැම එකාටම කිය කිය තමා ඉන්න වෙන්නෙ :dull:

    ලක්ෂ 8 හරියට ඉන්වෙස්ට් පාරක් දැම්මනං ලැම්බෝ එකට දහයක් ගතහැකි :dull: