සටර්ලින් පවුම් 186000ක් (රුපියල් මිලියන 37ක්) පමණ වටිනාකමකින් යුත් ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් ස්ටර්ලින් පවුම් 4000ට (රුපියල් ලක්ෂ 8ක්) අළෙවි කිරීමට දැන්වීමක් පල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හංගේරියානු වෙබ් අඩවියක මෙම දැන්වීම පල කර ඇති බව පවසන විදෙස් මාධ්‍ය, මෙම රථය පැයට කිලෝමිටර් 208ක වේගයෙන් ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක් වූවක් බවද පවසනවා. මෙසේ අළෙවි කිරීමට සැරසෙන්නේ අනතුරෙන් පසු මොටර් රථයේ ඉතිරිවූ කොටස් වල එකතුවකි.