ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්~
මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්..
රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින්~
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්..