Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්~
මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්..
රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින්~
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්..
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Neela kadu gate gena nidahase
    Mathin math una kuludul adare. ......
    එක්වීලා අපි පියඹන්නේ
    සොඳුරු වෙලාවයි දැන් එළබෙන්නේ
    පෙරේදා නොදුටු හොඳ මිතුරන් විලා
    සැමදා මිතුරුකම් මල් පිබිදිලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    aththatu mawala lokaya penna
    oba keewa igili yannata mawama soyala
    mama sewuwa lopura maa nodanna
    oya es athulema man unna
    unusum obe laye thurulin mata dene
    jeewithaye nokiyu kathawo
    mewena obe laye hagumin mama liyagannam
    jeewithaye nokiyu kathawo
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    alle natawapan kelle
    babare kerakei ada welle
    katu kagena innam menike
    alle enakam mage ware

    pacha gothala thepalan sawane
    mayam heta hatharama reguwe
    sayam ge tholwala mewune
    boruwai e bawa ma danne
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු කඩා හැලෙන තරුවක් වාගේ~
    මතකයි ඈ දෙව්ලියක් වගේ..
    තොල් මත පොපියන පිණිබිඳු වාගේ~
    මතකයි මා හද නැටුවා රහසේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳපානේ ගමන් යන්න
    සවනට කොඳුරා කියන්න
    ඔබ එනකන් බලා ඉන්නදෝ
    සඳ නැතිදා කතා වෙන්න
    මගේ පාළුව මකා ගන්න
    මිතුරෙක් මා සොයාගන්නදෝ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ලස්සන මගේ ආදරියේ..
    මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියෙ
    ඔයා මගේ ආදරියේ
    ඔයා මගේ ආදරියේ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස දැනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ...

     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දොළ තෙමූ කිරි වලට දෑතේ අතැඟිලි උරා
    අහිමි වූ උණු බතට බඩ සයින් හඬ හඬා
    දෛවයේ ශාපයෙන්
    මාවතේ සැරිසරන
    දූ පුතුන් පිළිකුල් ද මිනිසුනේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් තරු නෙතු හිනැහේ
    මේ සුන්දර රැයෙහි දිලී
    සිත සතුටේ කිමිදීලා
    ඔබ මා වෙත යාවීලා
    ආදරේ මල් වරුසා...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැඟෙන
    සුනිල දිය දහර වෙමු
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල මිලින වෙලා
    මුඳු සුවඳ ගලා
    මගේ ලොවම වෙලා
    ඇත තවමත් අංජලිකා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ~
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..
    ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ~
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..
     
    Status
    Not open for further replies.