Sri Lankan TV Commercials in 90's

randext86

Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    අඩෝ ෆට්ට...!!!! TFS
    rep+

    ඒ කාලේ ගොඩක් Ad වලට ඉඳලා තියෙන්නේ නළු නිලියොනේ

    මේ Ad එකේ ජබ්බ වගේ ඉන්න පොඩි එකා සංකෙත් වික්‍රමගේ (මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ ගේ පොඩි පුතා)


    49. Elephant House Peel commercial 1999

     
    • Like
    Reactions: ShreddeR

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අඩෝ ෆට්ට...!!!! TFS
    rep+

    ඒ කාලේ ගොඩක් Ad වලට ඉඳලා තියෙන්නේ නළු නිලියොනේ

    මේ Ad එකේ ජබ්බ වගේ ඉන්න පොඩි එකා සංකෙත් වික්‍රමගේ (මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ ගේ පොඩි පුතා)
    Thanks for the info, ela.
    e kale teliyak janpriya wuna gaman eke inne naluwo thamayi ad walata gatte.
    eg: kopi kade kattiya, lilasena, ahinsa,...
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ela.

    16. මිහිරෙන්... මතකයේ ඇඳේ Orange Barley CCS [year]


    මන් ආසම ඇඩ් එකක් බන්.. දැනුත් පොඩි කාලෙත් දැනිච්ච Ad එකක්. ඕකේ ගැබ් වෙන අර්ථයන් දැන් හොදට පැහැදිලියි..Thankz මතක් කළාට. ඕකේ රගපාන අයගේ දැන් තත්වය??? :confused: :)
     

    koipl

    Member
    Feb 3, 2015
    35
    2
    0
    e kaale adds wala dan wage loku graphics seen nathi wunata kochchara lassanada?thamath mathakai ewa.dan yana ewa nan kiyala wadak naha.
     
    • Like
    Reactions: ShreddeR

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මේ රගපාන කොල්ලා කාලේ කෙල්ල කාලේ අයගේ Facebook තියෙනවද? තියෙනවනම් මාත් එක්ක share කරගනිල්ලකෝ..
     
    Last edited: