patta
පට්ට බන්
හිතට මර මේකක් එන්නේ බන්..අනේ මන්ද..ඒ කාලේ කොච්චර හොදයිද ආයෙත් යන්න තියෙනවනම්.
මේ add එක දකිද්දී මාර දුකයි..ඉස්සරත් හරි ආසයි මේකට. අක්කා මතක් වෙනවා![]()
පට්ට බන්![]()
Welcome to ElaKiri!oooo! Old is gold ....really interesting !
ada kale ewa wage e kale ad wala hoda therumak thibba
, simple & interesting., simple & interesting.


එහෙම කෑල්ලක් යංතං වගේ මතකයි.
තව පරණ පෝලෝ ඇඩ් ටික![]()
ඒ ටිකත් පට්ට.
68. Munchee Tikiri Marie (tikiri liya) commercial - 1997
තවම ටීවී එකේ යනවා.. මේකෙ ඉන්න පොඩි දරුවා මාරම ලස්සනයි.. දැන් හෙන ලොකු ඇති..