Sri Lankan TV Commercials in 90's

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔක්කොම ඇඩ් ටික බැලුවා බං.. පට්ටයි බං.. ඒ කාලෙ මතක් උනා..
    මම නම් ඒ කාලෙ ඇඩ් වලින් ආසම ඇඩ් එක තමයි ඔරෙන්ජ් බාර්ලි ඇඩ් එක..
    ඒක නම් අමතක වෙන්නෑ මාර ලස්සනයි..

    අඩෝ උඹල ගාව නැද්ද බං ඇන්කර් එකෙන් මව්වරුන්ගෙ දිනයට ඇඩ් එකක් හැදුවා.. ඒකෙ ලස්සන සිංදුවක් තිබ්බා..

    "අම්මා අපේ හරි හොඳයි අපට ආදරෙයි
    හොඳ නරක කියා දෙමින් හොඳින් රැකගනියි
    අම්මගේ ආදරෙන් මුළු ලොවක් තැනෙයි
    සාගරේ රැළි වගේ අපට හාදු දෙයි
    පණ ඇගේ අප තමයි අම්මා ගී ගයයි
    මුළු ලොවම ළඟයි ළඟයි අම්මා අපි ළඟයි"


    සම්පූර්ණ සිංදුවක් තිබ්බෙ.. මාරම ලස්සනයි ඒක.. ඉස්සර ඇන්කර් පෙට්ටියෙත් ගහලා තිබ්බා.. කවුරුවත් ගාව නැද්ද බං ඒක..?

    මේකත් හොඳයි, අළුත් එකක්.

    දරුවන් මාගේ පණ සේ රකිනා - Anchor Unbreakable Bond

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකත් හොඳයි, අළුත් එකක්.

    දරුවන් මාගේ පණ සේ රකිනා - Anchor Unbreakable Bond
    මේක අහල තියේ මචං.. මේක අරක තරම් ලස්සන නැහැ.. උඹ අර සිංදුව අහල තියෙද..?
    බලපං ඒක හොයාගන්න විදියක් නෑනේ.. නෙට් එකේ කොහෙවත් නෑ ඒක..
    අනිත් හැම ඇඩ් එකම තියෙනො..
    :(
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ ඇඩ් එක අදත් දැක්කා බං..:D තවම ටීවී එකේ යනවා.. මේකෙ ඉන්න පොඩි දරුවා මාරම ලස්සනයි.. දැන් හෙන ලොකු ඇති..:love:

    podi ewun kohomath lassanayi.
    mal wage sundharayi :D
    munchee eken hama awuruddakama calender gahanneth podi ewunwa dagena.
     
    • Like
    Reactions: crazybuddy

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේක අහල තියේ මචං.. මේක අරක තරම් ලස්සන නැහැ.. උඹ අර සිංදුව අහල තියෙද..?
    බලපං ඒක හොයාගන්න විදියක් නෑනේ.. නෙට් එකේ කොහෙවත් නෑ ඒක..
    අනිත් හැම ඇඩ් එකම තියෙනො..
    :(
    mamath baluwa, hoya ganna nehe :(
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මේ ඇඩ් එක අදත් දැක්කා බං..:D තවම ටීවී එකේ යනවා.. මේකෙ ඉන්න පොඩි දරුවා මාරම ලස්සනයි.. දැන් හෙන ලොකු ඇති..:love:

    අඩෝ ඔව් බන් දැන් 22ක් වගේ ඇති වයස දැන් පට්ට කැල්ලක් වෙලා ඇති :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඔව් බන් දැන් 22ක් වගේ ඇති වයස දැන් පට්ට කැල්ලක් වෙලා ඇති :P
    එහෙම කියන්න බෑ පුතා.. පුංචි කාලෙට පට්ටම ලස්සන පොඩි අය ලොකු වෙනකොට කැත වෙනවා.. පුංචි කාලෙදි ටිකක් ලස්සනින් අඩු අය ලොකු වෙනකොට පට්ට ලයින් වෙනවා..:D

    mamath baluwa, hoya ganna nehe :(
    ඔව් බං.. මාත් සෑහෙන පාරක් හෙව්වා ඕක.. හම්බවුණේ නැහැ..
    :no:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔව් බං.. මාත් සෑහෙන පාරක් හෙව්වා ඕක.. හම්බවුණේ නැහැ..
    :no:

    ඒ කාලේ රතුරෝස ටෙලි නාට්‍යය අතරතුර ගිය සුඑන්සු ඇඩ් එක මතකද,
    එකත් හෙව්වා, හම්බවුණේ නැහැ.
    තව ඒවගේ හුඟක් තියෙනවා, ආයිත් බලන්න ලැබේවිද මන්දා.:(
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    meme_cry_png_by_mfsyrcm-d58vqic.png
     
    • Like
    Reactions: ShreddeR