good thread Keep It Up.............

bump

![]()
![]()
මෙන්න කැමති එකක් තෝරා ගන්න![]()

Emirates 58th Airbus A380 has joined the fleet
![]()
82 A380 are still waiting for delivery

mewa nam thawa awrudu 10 kata meha dakinna wenne na
man ahala thiyenawa emirates walata genapu first eka genawe lankawe pilot la dennek kiyala![]()
ලංකාවට A380 ගෙනාවත් කොහේ යවන්නද
ලන්ඩන් වගේ දැම්මොත් තමා ඉතින් 
Emirates 58th Airbus A380 has joined the fleet
![]()
82 A380 are still waiting for delivery

බුදු අම්මෝ..එච්චර..![]()
පාවිච්චි කරපු කටුවක් හරි අපිට දුන්නනම් මොකෝ..![]()

ඔව් ඒ කතාව මමත් අහලා තියනවාලංකාවට A380 ගෙනාවත් කොහේ යවන්නද
ලන්ඩන් වගේ දැම්මොත් තමා ඉතින්
![]()

තෙල් සල්ලි තමයි...1985 පටන්ගත්තු airline එකක් මර විදිහට දියුණු වෙන්නේ..ලංකාවේ පටන් ගත්තේ 1947 මුලින්ම...![]()

singapour ලංකාවට වඩා සැහෙන පොඩි රටක්නේ බන්..උන්ගේ airline එකටත් A380 තියෙනවා..
මෙතන ප්රශ්නේ තියෙන්නේ ශ්රී ලන්කන් එක long destination යන්නේ නැති එක![]()
දුර යන්නේ නැත්තේ පාඩු නිසා නේ 
ලෝකේ හොදම airline එක Cathay Pacific වෙලත් උනට.A380 නෑ නේ 
ඔව් ඉතින්ට උන්ට පිනන්න සල්ලි තියනවා නේ
ඔව් ඇත්ත ලාංකා long destination යන සාර්තකම Root එක England නිසා මම එහෙම කිවේදුර යන්නේ නැත්තේ පාඩු නිසා නේ
ලෝකේ හොදම airline එක Cathay Pacific වෙලත් උනට.A380 නෑ නේ
![]()

ඉස්සර නම් air ceylone එක australia වලටත් ගිහින් තියෙනවා![]()

මේ අවුරුද්දේ ආයෙත් පටන් ගන්න හිටියේ Australia Melbourne වලට ඒ වගේම , johannesburg/ Kenya /, Ethiopia වලටත්
නමුත් දැන් මේවා සුවර් නෑ management වෙනස් උන නිසා![]()
මේ අවුරුද්දේ ආයෙත් පටන් ගන්න හිටියේ Australia Melbourne වලට ඒ වගේම , johannesburg/ Kenya /, Ethiopia වලටත්
නමුත් දැන් මේවා සුවර් නෑ management වෙනස් උන නිසා![]()