ආනාතයන්ගේ පෙරමුණ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ආනාතයන්ගේ පෙරමුණ

    78a1ae6af49e628e6c5f080a8c7d0ab0_L.jpg


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකවරයා කරවීම වෙනුවනේ එන බ‍්‍රහස්පතින්දා දිනයේ නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය වී ඇති බව විමල් වීරවංශගේ සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

    දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ වාසුදේව නානායක්කාරගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම දේශපාලන පෙරමුණට එක්ව සිටියි. ‘මහින්දාගමනයට ඔබ සූදානම්ද?’ යන මැයෙන් දැනටමත් මෙකී පක්ෂ මහජන රැස්වීම් මාලාවක් පවත්වාගෙන යයි.

    කෙසේ නමුත් මෙම නව දේශපාලන පෙරමුණට සම්බන්ධවීම මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    ඒ අනුව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙන මෙම දේශපාලන ආනාථයන් සූදනම් වන්නේ මහින්ද රාජපක්ෂ නම විකුණාගෙන නව පෙරමුණක් අටවාගෙන ඊට මුහුණ දීමටය.

    පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේ වීරවංශ, වාසුදේව හා දිනේෂ් හිටපු ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි. එහිදී නව දෙශපාලන පෙරමුණක් පිහි‍ටු වීමද පිස්සු වැඩක් යැයි මහින්ද රජපක්ෂ පවසා තිබුණි. එහෙත් තමන්ගේ දෙශපාලන ජීවිතය අවසන් කෙරෙන තින්දුවක් නොගන්න ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම නව දේශපාලන ව්‍යාපාරයට මහින්දගේ නම විකුණාගෙන කෑමට ඔහු විසින් ඉඩ දී තිබෙන බව පැහැදිලිය.

    මේ වන විට කුඩු දුමී එතනොල් වසන්ත හා ජොනී.දයාබර පුත් නාමල් ඇතුලු සැලකිය යුතු අනාතයින් පිරිසක් එකතුවීමට කැමැත්ත පල කොට ඇත.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එතකොට මංගල රවී රනිල් අනාතයො නෙවෙයිද??

    අගමැති මුදල් ඇමති විදේශ ඇමති:P
    ඒව ගැන දැන් කතාකරල වැඩක් නැහැ අප්පච්චි මලා.
    නිදහස් පක්ශෙට අලුත් නායකයෙක් දීල තියෙනව.ඔය ඇති ඇඩුව.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අගමැති මුදල් ඇමති විදේශ ඇමති:P
    ඒව ගැන දැන් කතාකරල වැඩක් නැහැ අප්පච්චි මලා.
    නිදහස් පක්ශෙට අලුත් නායකයෙක් දීල තියෙනව.ඔය ඇති ඇඩුව.

    අඩන්න වෙයි යන විදිහට :P

    100days-2nd-feb.png
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    521
    368
    63
    40
    Colombo
    අවුලක් නෑ මචන්, පක්ෂ 4ම ඩිමෝ බට්ටෙක්ගේ නග්ගලා යවන්න පුළුවන්.....:yes: :yes: :yes:
     
    • Like
    Reactions: PMUB

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එතකොට මංගල රවී රනිල් අනාතයො නෙවෙයිද??

    රවී නම් කොහොමද දන්නේ නැහැ බන්

    මංගල තමයි මහින්ද ගේන්නත් වැඩිපුර බරක් ඇද්දේ නිදහස් පක්ෂෙන්. එතකොට ඔය වාසියට කරන උන් හිටියේ නැහැ.

    මෛත්‍රී ගේම සම්නබ්දවත් උ සැහෙන ගේමක් ගැහුවා...

     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    හොරු, කුඩු කාරයෝ, කාන්තා දුෂකයොන්ටත් පක්ෂයක් තියෙන්න එපැයි :D
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රවී නම් කොහොමද දන්නේ නැහැ බන්

    මංගල තමයි මහින්ද ගේන්නත් වැඩිපුර බරක් ඇද්දේ නිදහස් පක්ෂෙන්. එතකොට ඔය වාසියට කරන උන් හිටියේ නැහැ.

    මෛත්‍රී ගේම සම්නබ්දවත් උ සැහෙන ගේමක් ගැහුවා...


    අපි නොදන්න මංගලජය:baffled:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අගමැති මුදල් ඇමති විදේශ ඇමති ඒව ගැන දැන් කතාකරල වැඩක් නැහැ අප්පච්චි මලා. නිදහස් පක්ශෙට අලුත් නායකයෙක් දීල තියෙනව.ඔය ඇති ඇඩුව.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තිස්සඅත්ත්නයකයි , ගොටයි සෙට් උනා නම් තවත් පට්ට