Best brand new cars less than 1000cc

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    1000 සී.සී. කාණ්ඩයේ ජනප්‍රිය වාහන වල මිල අඩුවේ

    The custom duty for less than 1000cc vehicle is 172.5% which had been imposed on cars below 1000 CC was reduced to 155.25%
     
    Last edited:
    • Like
    Reactions: Pink panther

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Japanese ඇල්ටෝ එක ගෙන්න දෙන්නේ නෑ සේල් කාරයෝ කියනවා AMW එකෙන් ගෙන්නන්න දෙන්නේ නෑ කියලා.
    :frown::frown::frown::frown:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Mitsubishi Miraj 2015 1000CC variant eka United Motors la gennuwoth nam mare maru... Supiri wahane
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Mitsubishi-Mirage-for-Price-of-Rs.-3315000.00-Inclusive-of-VAT-in-Srilanka.jpg
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    විවා එලයිට් වෙනුවට ඇක්සියා වෙලඳපොලට

    මැලේසියානු පෙරුඩුවා (Perodua) සමාගම විසින් නිපදවූ වීවා මෝටර් රථ සඳහා ලංකාවේ තිබෙන්නේ විශාල ඉල්ලුමකි. වීවා මෝටර් රථ මෙරට මහ පාරේ නිතර දකින්නට හැකිය.
    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වීවා මෝටර් රථයෙන් පසුව පෙරුඩුවා (Perodua) සමාගම විසින් තවත් කුඩා මෝටර් රථයක් නිපදවා තිබෙන බවත් එය ළඟදීම
    එළිදැක්වීමට සූදානම් වන බවයි.
    මෙම මෝටර් රථය නම්කර තිබෙන්නේ Perodua Axia නමින් වන අතර එය ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළ වන බවත් සුපුරුදු පරිදි ජපාන ඩයිහට්සු සමාගම සමග එක්ව නිපදවා තිබෙන බවත් සඳහන්ය.
    Perodua මෝටර් රථ බාහිර සැලසුම් මැලේසියානු සමාගම විසින් නිර්මාණය කළද එම මෝටර් රථවල අභ්‍යන්තර කොටස් වලින් වැඩි කොටස ඩයිහට්සු සමාගම හා ටොයොටා සමාගම විසින් නිපදවා තිබේ.
    එයට හේතුව වන්නේ Perodua සමාගමෙන් කොටසක් ජපාන ඩයිහට්සු සමාගමට අයත් වීමත් ඩයිහට්සු සමාගම සහ ටොයොටා සමාගම අතරද ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් තිබීමයි.
    මේ අනුව, වාර්තා වන ආකාරයට Daihatsu Ayla මෝටර් රථය Perodua Axia යනුවෙන් සන්නාමකරණය කර තිබේ.
    මෙම මෝටර් රථය එළි දැක්වීමෙන් Perodua සමාගම තරගයක් ලබාදීමට සූදානම් වන්නේ Kia Picanto, Hyundai i10 සහ Chevrolet Beat යන මෝටර් රථ වලටයි.
    දැනට මාධ්‍ය ඔස්සේ නිකුත්වී තිබෙන Perodua Axia මෝටර් රථයේ සේයාරූ මෙන්න.
    Source -http://www.adaderana.lk/biz
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA

    Axia eka April First week wage lankawe Launch karanawa kiyala kiwwa.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    laksha 12ta japan auction eke axio ekak wage ganna puluwan :rofl:

    ow ban suddoth baya wenawa mehe wahana ganan ahuwama.eka parak man adurana suddek mazda3 eke mehe gana ahuwa.uta kivvama around 20000$ kiyala u oluwa wanala hitiya ita passe kivva used price kiyala uta ewele gu giye nethi tika witarai.
     
    Last edited:
    • Like
    Reactions: dj_ishan

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    :P:P:P :(:(