Mage Wahane finance arrears wela

malberry

Banned
Dec 6, 2013
626
18
0
:lol: ගොනා උනාට කමක් නෑ බං උම්බෑ කියන්න එපා...... :angry:

විදිහ අහන්නේ පොඩි වැඩකට යකෝව්...... එකෙක්ගේ වාහනයක් ඈරියස් වෙලා තියෙනවා.... ඌ මෙහේ ගෙනත් දාන්න හදනවා...... මට බයයි ඉල්ලන් ටින්කිරි ගාගන්න වෙයිද කියලා අහක ඉදලා මටත්..... :dull:

Tho nam maha mooda moosalayek, tho eththatama yaluwekda ?
yako mage yaluwath tho wage hithuwanam,

mooda moosalayo ahapan,thota mokuth wenne ne,thiyana thena maattu unoth thogen mokuth ahanne ne, un geniyai,

ei uba hithan inne un uba lagata awith aaa Aiye api meka geniyannai hadanne,kamak nedda kiyala ahai kiyalada, hodai ube heenath ammapa
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාළුවා හින්දා තමා යකෝ ඌට උදව් කරන්න හදන්නේ...... ඌ හදන්නේ ඒ වෑන් එක අපේ ගෙදර පිටිපස්සට ගෙනත් දාලා.... ටයර් හතර ගලවලා දාලා.... කොට උඩ දාලා යන්න....... ගේ පිටිපස්සේ මොකෙක්ටවත් එලියෙන් පේන්නේ නෑ.... ඒත් වටේ ගෙවල් වල එකෙක් හරි ගින්නක් දුන්නොත්...... :P

    ඒත් ටයර් ගලවලා නිසා උන් කොහේ ගෙනියන්නද.... :rofl:

    දැන් උඹේ එක දිර දිරා ඈතිනේ බං නිකන්ම...... මම අරූට කිව්වේ ටෙන්ට් රෙද්දක්වත් අරන් වරෙන් කියලා වහලා දාන්න..... :(
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    :lol: ගොනා උනාට කමක් නෑ බං උම්බෑ කියන්න එපා...... :angry:

    විදිහ අහන්නේ පොඩි වැඩකට යකෝව්...... එකෙක්ගේ වාහනයක් ඈරියස් වෙලා තියෙනවා.... ඌ මෙහේ ගෙනත් දාන්න හදනවා...... මට බයයි ඉල්ලන් ටින්කිරි ගාගන්න වෙයිද කියලා අහක ඉදලා මටත්..... :dull:

    moosalayo Redunada.
    Tho wa asraya karana un paw, un ubawa yaluwek kiyala hithanawa athi.
    Tho mooda moosalaya මට බයයි ඉල්ලන් ටින්කිරි ගාගන්න වෙයිද කියලා kiyanne

    moosalayek ma thama tho , wal gal moosalayek,
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    avatar523859_2.gif
    avatar464475_2.gif
    cats_17.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවා හරි විස්තරයක් ඈහුවහම පිස්සෙක් වගේ දොඩවන උඹනේ බං මූසලයා....... :lol:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    යාළුවා හින්දා තමා යකෝ ඌට උදව් කරන්න හදන්නේ...... ඌ හදන්නේ ඒ වෑන් එක අපේ ගෙදර පිටිපස්සට ගෙනත් දාලා.... ටයර් හතර ගලවලා දාලා.... කොට උඩ දාලා යන්න....... ගේ පිටිපස්සේ මොකෙක්ටවත් එලියෙන් පේන්නේ නෑ.... ඒත් වටේ ගෙවල් වල එකෙක් හරි ගින්නක් දුන්නොත්...... :P

    ඒත් ටයර් ගලවලා නිසා උන් කොහේ ගෙනියන්නද.... :rofl:

    දැන් උඹේ එක දිර දිරා ඈතිනේ බං නිකන්ම...... මම අරූට කිව්වේ ටෙන්ට් රෙද්දක්වත් අරන් වරෙන් කියලා වහලා දාන්න..... :(

    tho gal guramiya nikam ma maattu

    yako hithapanko ubalage gedara piti passe roda galawapu wahanayak thiyanakota, nikan hithapan, okkoma issellama ahanne ko ban roda kiyala,anika ube yaluwata kiyapan wahanayak thiyana yaluwek hoya ganna kiyala,ethakota minissunta etharam awlak ne,unge gedara daanna kiyapan therunada, yaluwata therum karapan,nikan nondi wenna epa,, wihiluwata ban kalin dewal demme,eththatama mehema udawwakata yanna epa ubata wahanayak gedara nethnam, mage eka wena no ekakin duwanawa,kohomath piti passe danna epa,ape gan kabarayo owa gena hoyanawa,medawaswala kiyai oka araliya gaha mandire van ekak kiyala,ubawa sirasa tv eke pennai ban
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ඒක තමා අපේ ගෙදර වයරින් කරන්න ආව එකෝ මම කියන්නේ......

    ඉතින් වෑන් එකේ ටයර් මම දන්නවයෑ කියනවනේ එහෙම සෙට් උනොත්..... ලොවෙත් මාට්ටු වෙන්නේ නම් නෑ බං..... ඔය අහල පහල එකෙක් කිව්වොත් තමා..... බස් වලට පිටිපස්සෙන් දැම්මහම ලොවෙත් හොයන්න බෑ........ :no:

    අවුල තියෙන්නේ රෝද එක්ක තිබ්බොත් සීන් එක මාට්ටු උනොත් උන් අරන් යනවනේ...... ඒකනේ අවුල...... :( රෝදත් නැතුව.... අස්සකට වෙන්න දාලා තිබ්බහම..... උන්ට ඒක අරන් යන්න නම්..... වෙනම ගේමක් දෙන්න වෙනවනේ..... :lol:

    අරලියගහ මන්දිරේ වාහන හොයන්න මෙහේ එන්නේ නෑ බං..... :no:

    අනික වාහනේ කුරුණෑගල එකක්...... ලොවෙත් මෙහේ තියෙයි කියලා උන් හිතන්නේ නෑ නේ..... :P
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    ehema hithan hitahanko hitang
    un ageta roda 4 genei, bus ain karala adagena yai.

    ubatath peena heena ban

    wahana ussana un gena uba dannawa wedei

    hariyata ubawa thani unoth ubawa balanna matath enna wenawa lagama hospital ekata,un enne policiye entry ekak dala yako. lowith ne gahath ne,unta hodata gewanawa owata.

    oya heene nawathwala wena heenayak balapan ban
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    :lol: ඒක තමා අපේ ගෙදර වයරින් කරන්න ආව එකෝ මම කියන්නේ......

    ඉතින් වෑන් එකේ ටයර් මම දන්නවයෑ කියනවනේ එහෙම සෙට් උනොත්..... ලොවෙත් මාට්ටු වෙන්නේ නම් නෑ බං..... ඔය අහල පහල එකෙක් කිව්වොත් තමා..... බස් වලට පිටිපස්සෙන් දැම්මහම ලොවෙත් හොයන්න බෑ........ :no:

    අවුල තියෙන්නේ රෝද එක්ක තිබ්බොත් සීන් එක මාට්ටු උනොත් උන් අරන් යනවනේ...... ඒකනේ අවුල...... :( රෝදත් නැතුව.... අස්සකට වෙන්න දාලා තිබ්බහම..... උන්ට ඒක අරන් යන්න නම්..... වෙනම ගේමක් දෙන්න වෙනවනේ..... :lol:

    අරලියගහ මන්දිරේ වාහන හොයන්න මෙහේ එන්නේ නෑ බං..... :no:

    අනික වාහනේ කුරුණෑගල එකක්...... ලොවෙත් මෙහේ තියෙයි කියලා උන් හිතන්නේ නෑ නේ..... :P

    ow ow tyre mama danne ne kiyapan Mokedda ekek dala gihin kiyapan.
    aney hebeta uba mage thread ekatama set una ne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා..... එහෙනම් ඌට එන්ජිම එහෙම ගලවලා අරන් එන්න කියන්න ඕනා..... :rofl: හරි එහෙනම් උඹම කියපන්කෝ ඌට කියන්න විසදුමක්...... ඌ හිර වෙලා ඉන්නේ බං..... වාහනෙත් KDH එකක්...... ඌට ගෙදර ප්‍රශ්න වගයක් සහ හයර් එකට දාලා තිබ්බ තැනින් ගෙවන්නේ නැතුව කේස් වගයක් වෙලා..... ඌ අම්බානක හිර වෙලා ඉන්නේ..... ඌට මොකක් හරි විසදුමක් කරලා දෙන්න ඕනා..... :yes:

    බස් අයින් කරාට..... වැලි ගොඩකුයි ගල් ගොඩකුයිත් තියෙනවා.... ඕක ගේනවා නම් අපිත් ඒ ටික එහෙට මෙහෙට ඈදලා තමා වාහනේ එතනට දාන්න වෙන්නේ..... එතකොට අරන් යනවා නම් අරුන්ටත් ඒ ටික අදින්න වෙනවා...... :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    tho gal guramiya nikam ma maattu

    yako hithapanko ubalage gedara piti passe roda galawapu wahanayak thiyanakota, nikan hithapan, okkoma issellama ahanne ko ban roda kiyala,anika ube yaluwata kiyapan wahanayak thiyana yaluwek hoya ganna kiyala,ethakota minissunta etharam awlak ne,unge gedara daanna kiyapan therunada, yaluwata therum karapan,nikan nondi wenna epa,, wihiluwata ban kalin dewal demme,eththatama mehema udawwakata yanna epa ubata wahanayak gedara nethnam, mage eka wena no ekakin duwanawa,kohomath piti passe danna epa,ape gan kabarayo owa gena hoyanawa,medawaswala kiyai oka araliya gaha mandire van ekak kiyala,ubawa sirasa tv eke pennai ban

    lol yako aruwa sirase pennawa balana asai :rofl::rofl:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    urajdrlk

    me yalu,mata mage prashene wisadaganna diyan, ubata therum karanna mata be,uba hithana widiha hari, ee widihatama karapan, mata mage prashneta wisadumak hoyaganna diyan. ok macho,bye good night, sweet dreams,umma
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ow ow tyre mama danne ne kiyapan Mokedda ekek dala gihin kiyapan.
    aney hebeta uba mage thread ekatama set una ne

    :rofl: යකෝ අච්චර සිද්දියක් වෙලා අර කුඩු දුමියට මට මතක නෑ කියන්න පුලුවන් උනා නම්..... මට එහෙම කියන්න බැරිද.....?? ඒකද බොල යහපාලනේ.....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොල තොගේ ප්‍රශ්නේ විසදගන්න තමා මේ එක එක ඒවා කියලා ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ..... එතකොට දකින එකෙක්.... උදව් කරයි...... ඒ අතරේ උඹත් අපිට උදව් කරපන්..... :yes:

    හරි හරි එහෙනම් අපි යන්නම්..... උඹලට උදව්වක් කරන්න ආවහම ඔහොමනේ කතාව එහෙනම්..... :dull:

    මේකේ අළුතෙන් රෙජිස්ටර් වෙලා..... පෝස්ට් කවුන්ට් එකත් අඩු උන්ට උදව් කරන්න එනවට හොද පාඩම් මේවා...... :dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    හංගන විදිහ කියපන්කෝ..... අපිටත් දැන ගන්න..... :D :P

    Owa hangana un wenama innawa. Un karanne vehicle eka container ekak athule daala container yard ekaka hanganawa.
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    :rofl: යකෝ අච්චර සිද්දියක් වෙලා අර කුඩු දුමියට මට මතක නෑ කියන්න පුලුවන් උනා නම්..... මට එහෙම කියන්න බැරිද.....?? ඒකද බොල යහපාලනේ.....?? :P

    aney yalu, macho, frentho, me ahapan,mata mekata ena reply balala ubath ube yaluwata kiyapan theeranayak ganna kiyala, settlement ekak ganna kiyapan,

    ubage heena be ban, dumiya wageda uba, doong gala wahane pennanna yaddi uba bomba gahanna haduwa kiyala stththa poochchi karala dai.

    apitath malagedara ennawei yako,
    mata eekata ennath mage wahane ganna oney,any ban tikak hituko mama meka beragannakan