mamai ithin konkrit kaserukawak thiyena porkne......dan ithin bus tika hangayi arugen system eka ahagena....
dunna ridenna![]()
මේ මොන උට්ටක්ද...?? යකෝ බස් වල ලීස් ඉවර කරලා දැන් අවුරුදු ගානක් වෙනවා......
හංගනවා නම් අර DX එක තමා.....
ඒක නම් හැංගුවත් ලීසින් එකෙන් හොයන එකක් නෑ......


KDH එක කන්ටේනර් එකක් ඈතුලට දාන්න පුලුවන් නම් අදුරන කන්ටේනර් යාඩ් එකක් තියෙනවා බොල්ලෑගල.... උගේ කන්ටේනර් පෙට්ටියකට රින්ගවගත්තහැකි......

උසාවිය ගැන විශ්වාසයක් තියන්න එපා බං.... උඹ නොදැක්කට.... ඕකුන්ගේ (ලීසින්) ටර්ම්ස් ඈන්ඩ් කන්ඩිෂන් වල.... උඹව බෙල්ලෙන්ම අහු වෙන පොඩි හරි වචනයක් ඈති අනිවා......
කොහෙද එහෙම උන් ඉන්නේ....?? ඌ බයයි බං නොදන්න තැනක වාහනේ දාන්න.... KDH එකක් .....
යකෝ මගේ යාළුවව තව අමාරුවේ දාන්නද හදන්නේ උඹ.....??
uba wage ponsiyek labenna