Mage Wahane finance arrears wela

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
aney yalu, macho, frentho, me ahapan,mata mekata ena reply balala ubath ube yaluwata kiyapan theeranayak ganna kiyala, settlement ekak ganna kiyapan,

ubage heena be ban, dumiya wageda uba, doong gala wahane pennanna yaddi uba bomba gahanna haduwa kiyala stththa poochchi karala dai.

apitath malagedara ennawei yako,
mata eekata ennath mage wahane ganna oney,any ban tikak hituko mama meka beragannakan

poddak puka deepan:rofl:
 
malberry

Banned
Dec 6, 2013
626
18
0
බොල තොගේ ප්‍රශ්නේ විසදගන්න තමා මේ එක එක ඒවා කියලා ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ..... එතකොට දකින එකෙක්.... උදව් කරයි...... ඒ අතරේ උඹත් අපිට උදව් කරපන්..... :yes:

හරි හරි එහෙනම් අපි යන්නම්..... උඹලට උදව්වක් කරන්න ආවහම ඔහොමනේ කතාව එහෙනම්..... :dull:

මේකේ අළුතෙන් රෙජිස්ටර් වෙලා..... පෝස්ට් කවුන්ට් එකත් අඩු උන්ට උදව් කරන්න එනවට හොද පාඩම් මේවා...... :dull:

yako meka mage fake eka, thopi hinda mama dan original eken ennema ne.tho mawa dannawa bola,enawa methana magulak katha karanna-

tho hithanne mama aluth ekek kiyalada, ara ekek kiyala thibuna mawa dannawalu. mama yana iskoleth dannawalu, hina kaala merenawa oiii
 
buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    tho wa blacklist karanawa buuruwo..aye ubata business ekakatawath naya ganna ba rata yanna ba case godai ban...mokakhari karaganin
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aney yalu, macho, frentho, me ahapan,mata mekata ena reply balala ubath ube yaluwata kiyapan theeranayak ganna kiyala, settlement ekak ganna kiyapan,

    ubage heena be ban, dumiya wageda uba, doong gala wahane pennanna yaddi uba bomba gahanna haduwa kiyala stththa poochchi karala dai.

    apitath malagedara ennawei yako,
    mata eekata ennath mage wahane ganna oney,any ban tikak hituko mama meka beragannakan

    :frown: මගේ ඈස් පොට්ට නෑ බොල...... :angry: අකුරු සයිස් එක "5" න් ඕනා නෑ..... :no:

    ඌට මේ වෙලාවේ සෙට්ල්මන්ට් එකකට යා ගන්න බැරුව ඉන්නේ...... :yes:

    දැන් ලීස් වල බං ඔක්කොම එක පාර ගෙවලා වගේ ඉවර කරගන්න එක පට්ට පාඩුයි බං..... ඉස්සර තමා උන් එහෙම එකකදි උන්ටත් පාඩු නැති අපිටත් පාඩු නැති විදිහට වැඩ කරේ.... අපි එහෙම බස් එකක් ඉවර කරගත්තා..... :yes:

    දැන් නම් එහෙම කරනවට වඩා ලෙහෙසි ගෙව ගෙවම ඉන්න එක..... :yes:

    උඹේ වාහනේ මොකේද ලීස් එක....?? PLC / Commercial / LB / CF වගේ නම් අදුරන උන් ඉන්නවා මොකක් හරි උදව්වක් අරන් දෙන්න පුලුවන්.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Owa hangana un wenama innawa. Un karanne vehicle eka container ekak athule daala container yard ekaka hanganawa.

    :oo: කොහෙද එහෙම උන් ඉන්නේ....?? ඌ බයයි බං නොදන්න තැනක වාහනේ දාන්න.... KDH එකක් ..... :baffled:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    muge thiyenne loku talk neh

    tho issella push bike ekak ganin,padinna puruduweyan, eeta passe wahana thread balapan

    paayan mooda moosala gal guramiyo yanna, enawa methana mage loku seen balanna, lajjai yako tho gena

    ei eluwo loku seen balanna CAR thread ekata awe,
    anunge reddawal ussala kiyona nariya,dup methanin
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    yako meka mage fake eka, thopi hinda mama dan original eken ennema ne.tho mawa dannawa bola,enawa methana magulak katha karanna-

    tho hithanne mama aluth ekek kiyalada, ara ekek kiyala thibuna mawa dannawalu. mama yana iskoleth dannawalu, hina kaala merenawa oiii

    :lol: අපෝ මොකක්ද බං කොන්ද කෙලින් තියාගෙන ඔරිජිනල් එකෙන්ම ආවා නම් මෙතන උන් බොට උදව් කරන්නේ නෑ කියලා බයද උඹට.....?? :angry:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    :oo: කොහෙද එහෙම උන් ඉන්නේ....?? ඌ බයයි බං නොදන්න තැනක වාහනේ දාන්න.... KDH එකක් ..... :baffled:

    boru ban ahuwenna epa.ochchara seen ne ban,man ubata pm ekak daannam system eka kiyala, publoc karanna oney ne ne,danata ubata witharane oney
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    salli naththan wahana nogena hitu. lease danna yana thopita hoda padam. :P

    :yes: ලීස් කරනවා නම්.... උන්ගේ අර ටර්ම්ස් ඈන්ඩ් කන්ඩිෂන්ස් ටික ඔක්කොම හරියට පැහැදිලි කරන් ඉන්න ඕනා..... ගොඩක් ලීසින් කාරයෝ.... මාසික වාරිකේ රුපියලක් හරි අඩුවෙන් දැම්මොත් ඒකට දඩ ගහනවා... පොලී ගහනවා..... එක විකාරයයි..... :yes: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    tho wa blacklist karanawa buuruwo..aye ubata business ekakatawath naya ganna ba rata yanna ba case godai ban...mokakhari karaganin

    :yes: ඔය ක්‍රිබ් ද මොකක්ද උට්ටක් තියෙනවා නේද....?? ඒකට සෙට් උනොත් සදා අනාතයි කියලනේ කියන්නේ....... :yes: ඔය ලොකු තෝරු මෝරු නම් ඒකෙන් බේරෙනවා ඈති.... අපි වගේ හාල්මැස්සෝ තමා ඕකට අහු වෙන්නේ...... :( :dull:
     
    SOLVIN

    Banned
    Feb 2, 2015
    32
    9
    0
    මෙහෙමයි බන් අපි හැමෝටම මුදල් අගහිගකම් එනවා . එක ස්වාභාවිකයි. නමුත් උබ අවුරුද්දකටත් වඩා ගෙවීම් පැහැර හරිනවා කියන්නේ එක අසාමාන්‍යයි. අඩුම තරමේ උබ ඇරියස් එක ටික ටිකවත් ගෙවන්න උත්සහ කරලා නැහැ. සම්පුර්න වැරැද්ද උබේ. කොහොම නමුත් උබට තවදුරටත් ගෙවන්න ශක්තියක් නැතිනම් ඔය වාහනේ ගිහින් බාර දීපන්. එතකොට උබත් නිදහස්. පස්සේ වෙලාවක සල්ලි ලැබුනම වහනයක් ගමුකො අපි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol: අපෝ මොකක්ද බං කොන්ද කෙලින් තියාගෙන ඔරිජිනල් එකෙන්ම ආවා නම් මෙතන උන් බොට උදව් කරන්නේ නෑ කියලා බයද උඹට.....?? :angry:

    mamai ithin konkrit kaserukawak thiyena porkne......dan ithin bus tika hangayi arugen system eka ahagena....

    dunna ridenna :P:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :yes: ඔය ක්‍රිබ් ද මොකක්ද උට්ටක් තියෙනවා නේද....?? ඒකට සෙට් උනොත් සදා අනාතයි කියලනේ කියන්නේ....... :yes: ඔය ලොකු තෝරු මෝරු නම් ඒකෙන් බේරෙනවා ඈති.... අපි වගේ හාල්මැස්සෝ තමා ඕකට අහු වෙන්නේ...... :( :dull:

    Halmassa :lol:
    Uththamaya :(