uba kiyana eka hari ban,mata masekata 50k gewanna puluwan, prashne eka nemei mama mekata asi ban, eka mata gift ekak, mama unta deepu liyum,mail thiyanawa, usawiyen sahanayak ganna beri weida
අස්ස්වල් නම් අපි හැමෝටම තියනවා බන්. නමුත් ආසාවල් පස්සේ ගිහින් අමරුවෙනේ බන් වැටෙන්නේ.
උසාවි ගියා කියල උබට සහනයක් ලැබෙයිද කියලනම් විශ්වාස නැහැ. කොහොම උනත් අවසානයේ උසාවියෙන් වාහනේ බාර දෙන්න කියල නියෝග කරයි.
පොලිසියෙන් අල්ලගත්ත වෙලාවක බඩු මාට්ටු නේ...... 