ලංකාවේ කොඩිය දාන්න තිබුනනේ උන්ට![]()


hema ekema weredda witharak balanna epa ban![]()


\කලින් පාරනං ගූගල් අස්සෙ සිඞ්හයෙක්ව දාල තිබ්බ.
දැන් මල්වෙඩිල්ලක් දාල.
මොකක්ද මේකෙ තේරුම ?
මල් වෙඩි පත්තු කරන්නෙ රෑට.
මේකෙන් ඇමරිකාව කියන්නෙ ලඞ්කාවට ඉක්මනටම රෑ වෙනව කියල.
ඒ කියන්නෙ ලඞ්කාවෙන් ඉර බහිනව කියල.
තේරෙන විදිහට කියනවනං ලඞ්කාවට කෙලවනව කියල.
මෛත්රීපාලව පත් කරගත්තෙ මේකට.
දැන් දැන් ලඞ්කාවට කෙලවන බවට ඇමරිකාව සඤ්ඤා දෙන්න පටං අරං.
ඒ හින්ද අපි ගූගල් වර්ජනය කරමු.
පෙන්නමු ඇමරිකාවට අපේ බලේ.
![]()


