මට තියෙන ප්රශ්නෙ බං ඇයි ලොකේ අනිත් තැන් වලට පඩයක් ගියත් ඇවිත් පුක ඩෙන US මුන් ගැන ලොකුවට මොනවත් කරන්නෙ නැත්තෙ? නිකම් show එකට airstrikes කරාට උන්ගෙම එවුන් මරුවත් වැඩිය care කරන්නෙ නැඑනෙ. ඉරකෙ, ලිබිය එහෙම සුඩ්ඩ කරන්න මුන්ට තිබ්බ කසිල්ල කොහොමඩ?
මුන් මහ මිලෙච්චයො බන්. මනුශ්ය සංහතියටම අපහසයක් බන් මුන්. මොකෙක්ගෙ හරි political game එකක් නිස මෙහෙම වෙනව නම් උන්ටත් හෙන ගහන්න ඔනි.
අපි මෙ දකින එවටත් වඩ මුන් තිරිසන් බං. මෙ විඩියො එහෙම උන් media show කරන ඩෙවල් නෙ. එත එට වඩ තිරිසන් විඩියට මුන් කුර්ඩිශ් මිනිස්සුන්වයි සිරියන් අයවයි මරනව බං. තිරිසන් හත්ත. අපෙ රටෙත් මෙහෙම වෙය් කියල තමය් බය බ්ං
අයි.එස් එක හැදෙන්න කලින් මුන්ට සල්ලි දුන්නේ ඇමරිකාවෙන් බසාර් අල් අසාඩ් ගේ රජය පෙරලන්න , ඒත් උනේ මු ඒ දුන්න සල්ලි වලින් අයි එස් එක හදාගත්තා ඊට පස්සේ ඒක සිරියාවෙන් එහාට ඉරාකයටත් අරන් ගිය එක. තාම මම හිතන්නේ ඇමරිකාව මුන්ට ෆන්ඩ් කරනවා





