යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අසභ්‍ය වීඩියෝ දර්ශන 500ක් සහිත පරිගණකයක් මාට්ටු

    මාතලේ නගරය අවට පාසල් සිසුන් ඉලක්ක කර අසභ්‍ය DVD අලෙවි කරන ලබන බවට සැකකෙරෙන වෙළඳසැලක් වටලා DVD 50 ක් පමණ හා අසභ්‍ය විඩියෝ දර්ශන 500 ක් පමණ ගබඩා කර තිබු පරිගණක යන්ත්‍රයක් සමඟ එක් සැකකරුවෙක් ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

    DSC00459.JPG

    http://gossip.hirufm.lk/3227/2015/02/computer-shop-racket

    සේරම අල්ලනවලු වැල බලන උනුයි විකුණන උනුයි. :P 21- & 18- උන් රෙඩි පිට ඉඳිල්ලා. :dull: අපේ අයියල ගාව නං 500ක් වගේ විසාල ප්‍රමාණයක් නැතුව ඇති :dull:
    :rolleyes:

    මේකද යහපාලනේ :sorry:
    :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මමහ් දන්නහ් විදිහටහ් පෞද්ගලික(ගෙවල්) තැන් වලටහ් ඔව්වහ් හොයන්නහ් පනින්නෙහ් නැහැහ් මොකෙක් හරි කඩේ රිපොර්ට් කරලා හරි ඔත්තුවක් දිලාහ් හරි ඇති :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පැටියා;17852217 said:
    අඩේ තාරක අයියගෙ පොට් එකද? :O
    අහ් උබත් වැල ගත්තේ එතනින්දහ් ? :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Tip for the police: Check in workplaces in Galle area. There is a guy with more than 100TB of porn. Literally he got all the porn movies created since 1947. (Clue: The guy is in a relationship with the daughter of his employer)
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    පැටියා;17852217 said:
    අඩේ තාරක අයියගෙ පොට් එකද? :O
    kiyanna ba :rofl: oka dana 4 parak withara mattu wela thiyenawa :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මමහ් දන්නහ් විදිහටහ් පෞද්ගලික(ගෙවල්) තැන් වලටහ් ඔව්වහ් හොයන්නහ් පනින්නෙහ් නැහැහ් මොකෙක් හරි කඩේ රිපොර්ට් කරලා හරි ඔත්තුවක් දිලාහ් හරි ඇති :yes:
    :P පනිනවා පනිනවා අද ඉඳන් තීරණය කරලා තියෙන්නෙ pc track කරලා තමා පනින්නෙ :rofl::P උඹ කටවාගන හිටපන් :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Tip for the police: Check in workplaces in Galle area. There is a guy with more than 100TB of porn. Literally he got all the porn movies created since 1947. (Clue: The guy is in a relationship with the daughter of his employer)

    ඔය උඹ කියන්නෙ උඹේ ඔරිජිනල් එක ගැන නෙමේ නේද :P

    පැටියා;17852217 said:
    අඩේ තාරක අයියගෙ පොට් එකද? :O

    අපි නොදනී. :dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17852217 said:
    අඩේ තාරක අයියගෙ පොට් එකද? :O

    තරකයාට බඩු බනිස් ද? ඌ ද අල්ලලා තියෙන්නේ? :D
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    පැටියා;17852251 said:
    එහෙමද? අවුරුදු 10කින් විතර පොරව දැක්කෙත් නෑ. කඩේ නම් තාම තියනවා නේද :D
    ow ow,thama wazeer complex eke inne,eka parak naduth kiwwa wal case ekak dura diga gihin.