shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පැටියා;17852260 said:
දන්නෑ බං පොඩි හෝදිසියක් දාලා බලන්න ඕනෙ :D

ඔය pic එකේ තියෙන්නේ කඩේ ද? පොලිසියද? කඩේ නං, තාරකගේ ඔහොම නෙවේ නේ. අනික තාරක ලා දැන් ඕවා කරන්නේ නෑ බන්. ඔය වෙන තැනක් වෙන්න ඇති.

උඹ ලඟදි යෂ්මන් ව දැක්කද? :D
 
tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;17852260 said:
    දන්නෑ බං පොඩි හෝදිසියක් දාලා බලන්න ඕනෙ :D

    මාතලේ කුමාරවීදියේ ලංකා බැංකුව ඉදිරිපිට...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;17852294 said:
    පොර ලෙසටම රන් කරා ඒ කාලෙ වැල, ගේම්ස්, MP3 කිවුවොත් ඔතන තමා. :D
    හොඳ ඩයල් එක :yes:

    ඔය pic එකේ තියෙන්නේ කඩේ ද? පොලිසියද? කඩේ නං, තාරකගේ ඔහොම නෙවේ නේ. අනික තාරක ලා දැන් ඕවා කරන්නේ නෑ බන්. ඔය වෙන තැනක් වෙන්න ඇති.

    උඹ ලඟදි යෂ්මන් ව දැක්කද? :D

    උඹල එද්න්න ඒ දවස් වැල තාරක අයියගෙ කඩේමයි නෙහ්:rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    DSC00459.JPG

    මුන් ඔක්කෝම වැල පන්සීයම කොපි කරගෙන ඇති දැනටම :lol:
    පොටෝ එක ගගනකොටත් කොපි කර කර ඉදල තියෙන්නෙ බලපන් අර එකෙක් අතේ ඊගාවට දාන්න ගත්ත සී.ඩී එකත් අතේ.:angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;17852308 said:
    උඹල එද්න්න ඒ දවස් වැල තාරක අයියගෙ කඩේමයි නෙහ්:rolleyes:

    තරක අයියාගෙන් තමා මං පලවෙනි DVD එක ගත්තේ. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය pic එකේ තියෙන්නේ කඩේ ද? පොලිසියද? කඩේ නං, තාරකගේ ඔහොම නෙවේ නේ. අනික තාරක ලා දැන් ඕවා කරන්නේ නෑ බන්. ඔය වෙන තැනක් වෙන්න ඇති.

    උඹ ලඟදි යෂ්මන් ව දැක්කද? :D

    කඩේ නම් ඕක නෙවෙයි වගේ පිටිපස්සෙ ස්ටෙයාකේස් එකක් නේද ඔය තියෙන්නෙ.
    කවුද බං යෂ්මන් මට මීටර් නෑනෙ :dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    පැටියා;17852294 said:
    පොර ලෙසටම රන් කරා ඒ කාලෙ වැල, ගේම්ස්, MP3 කිවුවොත් ඔතන තමා. :D
    හොඳ ඩයල් එක :yes:

    :yes: dan nam business na uta,u laga inna ewuntama balu wada karanna patan gaththa,dan customerslath na issara tharam :dull:

    ඔය pic එකේ තියෙන්නේ කඩේ ද? පොලිසියද? කඩේ නං, තාරකගේ ඔහොම නෙවේ නේ. අනික තාරක ලා දැන් ඕවා කරන්නේ නෑ බන්. ඔය වෙන තැනක් වෙන්න ඇති.

    උඹ ලඟදි යෂ්මන් ව දැක්කද? :D
    yaka lagadi mala gedarakadi nam hambuna,dan aliya wage uth :rofl: u nam hoda dial eka :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17852326 said:
    කඩේ නම් ඕක නෙවෙයි වගේ පිටිපස්සෙ ස්ටෙයාකේස් එකක් නේද ඔය තියෙන්නෙ.
    කවුද බං යෂ්මන් මට මීටර් නෑනෙ :dull:

    ඇයි බන් යකා කියලා කියන්නේ! අර ධර්මපාල මාවතේ පල්ලෙහා පාලම හරියේ පොඩි කඩේක හිටියේ.. කොල්ලෝ නිතරම යනවා නේ! ඌ හැබැයි ඔයවගේ ඒවා බිස්නස් එකක් විදිහට කලේ නෑ. :dull:

    :yes: dan nam business na uta,u laga inna ewuntama balu wada karanna patan gaththa,dan customerslath na issara tharam :dull:

    yaka lagadi mala gedarakadi nam hambuna,dan aliya wage uth :rofl: u nam hoda dial eka :D

    හොඳ එකා නං තමා.. :D
    හැබැයි වෙලාවට වැඩක් කර ගන්න තමා අමාරු... වැඩක් දුන්නොත් අඩු ගානේ සති දෙකක් වත් ගන්නවා. :D
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඇයි බන් යකා කියලා කියන්නේ! අර ධර්මපාල මාවතේ පල්ලෙහා පාලම හරියේ පොඩි කඩේක හිටියේ.. කොල්ලෝ නිතරම යනවා නේ! ඌ හැබැයි ඔයවගේ ඒවා බිස්නස් එකක් විදිහට කලේ නෑ. :dull:

    හොඳ එකා නං තමා.. :D
    හැබැයි වෙලාවට වැඩක් කර ගන්න තමා අමාරු... වැඩක් දුන්නොත් අඩු ගානේ සති දෙකක් වත් ගන්නවා. :D

    :yes: u repairing wada & gmaes thama karanne,dan nam shop eka ehema aluthen hadala
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපිත කුමන කතාද නමුත් අලෙවි කරණය තහනම් උනාට පෞද්ගලික අවශ්‍යතාවයන්මත ලඟ තමා ගන්න පුලුවන් නේ...:rofl: ඌ 18ට අඩුද කියලා ඒක බලාගන්න උන්ට දිවැස් නෑනේ :dull: