samsung s2 help ekak oniiii

Aug 10, 2008
332
38
0
Colombo
පැටියා;17852806 said:
හොඳට වැඩ කරන S2 i9100 හොඳ කන්ඩිෂන් ෆෝන් එකක් 18 කට අඩුව ගන්න පුලුවන්.
ඔය කියන ෆෝන් එකේ ෂුවර් එකට හාඩ්වෙයා කේස් එකක් ඇත්තෙ. කස්ටස් රොම් දාලා ඕවා හදන්න බෑ.
කරන්න තියෙන්නෙ යාලුවට ඔය කියන Custom Rom එක දාලා විකුනන්න කියන එක.

:yes::yes::yes:

ඌට කියපන් custom rom එකක් දාල හදලම දෙන්න කියල. නැතුව නම් ගන්න එපා මචන්.
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,161
    4,066
    113
    invoke db "Injected Memory"
    Samsung s2 international phone ekak ganna yanne mama yaluwekgen, eke signal awl lu, custom rom ekak gahuwama hariyailu. At&t phone ekak, eke app ekakin signal drop karanawalu. Eka hdanna puluwanda? E phone eka keeyak watinawada?? Help karandoo :angry: :confused:

    මේක කියවලා මම Phone ගැන දන්න ටිකත් මට අමතක උනා :P
    1. international නම් කොහොමද බං AT&T වෙන්නෙ ? international නම් Phone එක GT-I9400 වෙන්න ඕන,
    2. Custom ROM ගැහුවම තියෙන සිග්නල් ටිකත් නැති වෙනවා ඇරෙන්න සිහ්නල් බුස්ට් වෙන්නෙ නැ මගේ දැනුමෙ හැටියට,
    3. ඇප් එකකින් Signal Drop කරන්නෙ Custom ROM එකේ ද Stock Rom එකේද ? Stock ROM එකේ නම්,, Samsung එකේ උන් ඔච්චර අමාරුවෙන් Hardware හදලා ඒක ආයෙ Software එකකින් Drop කරනවා නම් samsung එකේ උන්ට හෙනම ඔලුවෙ අමාරුවක් තියෙන්න ඕන :D

    AT&T වල ලංකාවට කොහොමත් Signal අඩුයි International වලට වඩා, Data speed එක ගොඩක්ම අඩුයි අනිත් ඒවට වඩා,

    ඕකේ තියෙන ලෙඩ ටික හදලා දෙනවා නම් උපරිම 15 කට අඩුවෙන් ගන්න, සාමන්යෙන් හොද AT&T යනවා 12 ට විතර, I9100 නම් සමාන්‍ය එකක් 16 යේ ඉදන් යනවා, හොදම quality යනවා 20 වගේ, එහෙම එකකට යන්න, නැත්නම් ඔය condition එකෙන් 6000 කට වගේ නම් පාඩු නැ,

    මට පේන්නෙ යාලුවා උබව හාවා කරලා දෙන්න හදන්නෙ :D :D :D
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34

    Thanks machan, mama nam mechara dewal danne na phone gana :yes: