✈✈ Aviation ✈✈

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    dan e sinhalayata iran wala visa nane. hire yaida™

    Hospital wenna Athi. Hoda wunama airport hotel ekakata aragena ei.
    Flight routes alter karanna wunoth Arline's ge expenses walin hotel ekakata aragena yanawa. Sightseeing yanna baha. Mage yaluwekuta wuna. VISA expire wena dawase flight eka delay wuna nisa wenama hotel ekakata genath. Eliyata yanna deela na. Departures WALA indala thiyenne eya. Ethakota emigration. Past ne.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අද පවතින ලොකුම ප්ලේන් ටික ගැන ලියන්න කියලා හිතුවා
    මුල්න්ම උඩින්ම ඉන්න සද්ධන්තයා තමයි
    ඇන්ටොනොව් An225 - Mriya
    ලෝකෙටම එකයි - 1988 හදලා තියෙන්නේ - රුසියන් කාරයෝ රුසියොනේ ඉතින්
    මේක තාම වැඩ කරනවා - බඩු ප්‍රවාහනය විතරයි කරන්නේ, කොච්චර හතුරුකම් කලත්, ඇමෙරිකන්, එංගලන්ත යුරෝපයේ පොරවල් මේක යූස් කරනවා -
    මෙයා ඇඟ උඩ බුරාන් ස්පේස් සටල්ය එහෙම තියන් "ලුණු" ගෙනිහින් තියෙනවා. දැන් NASAත් මෙයාව යූස් කරනවා
    මෙයා ගෙනියන තරම් Take off weight එකක් ගෙනියන්න තවම කාටවත් බෙහැ - එයර්බස් අයියල මෙයාව බයි පාස් කරන්න ප්ලැන් ගහල හිටියට (A380F) ඒ වැඩේ දැනට කල් දාලා
    080-En%20vol-In%20flight-mriya.jpg
    811c6bcc6ad76ac12e5f.jpg

    මෙයාගේ හැඩ වැඩ මෙහෙමයි
    Crew: 6; Cargo hold – volume 1,300m3
    Length: 84 m
    Wingspan: 88.4 m
    Height: 18.1 m
    Empty weight: 285,000 kg; Max takeoff weight: 640,000 kg
    Fuel capacity: 300,000 kg(240,000L)
    Powerplant: 6 × ZMKB Progress D-18 turbofans, 229.5 kN thrust each
    Maximum speed: 850 km/h
    Range: 15,400 km with max fuel; range with maximum payload: 4,000 km
    මෙයා කොහාට හරි බාන කොට කැමරා කාරයෝ පැල් බැදන් ඉන්නේ පොටෝ ගන්ට

    ඊලඟට දිගින් වැඩි ගොයියා තමයි බෝයිං 747-8. හැබැයි මූ දිග තිබුනට කරන වැඩෙන් නම් A380ට පරාදයි. මෙයා තට්ටු දෙකක් වුනාට උඩ කෑල්ල මුලු දිග පුරාම නැ
    එ නිස ඔලුව ඉදිමුන එකෙක් වගේ තමා පෙන්නේ
    bf25bb95ff2b6a075e56.jpg

    Capacity; Crew-2, Passengers-Max 605
    Length: 76.3m
    Wingspan: 68.5m
    Height: 19.4m
    Empty weight: 295,000kg;(Freighter version eka330,000kg) Max takeoff weight: kg 448,000kg
    Fuel capacity: 239,000L
    Powerplant: 4 x GEnx-2B67 , 296 kN thrust Each
    Maximum speed: 1100 km/h
    Range: range with maximum payload: 14,800 km
    මෙයා පොර ටෝක් දීලා වැඩේට බැස්සට එයාර්බස් A380 ඇවිල්ලා ඇනවුම ටික හබක් කරලා දැම්මා
    මුලින්ම කරළියට ආවේ 2010, පැසෙන්ජර් ෆ්ලයිට් 27 තාම හදලා තියෙන්නේ (ඕර්ඩර්ස් එන්නේ නැහැලු ), බඩු ගෙනියන ඒවත් එක්ක සේරම 80 පන්නල තියෙන්නේ

    තුන්වෙනියට ඉන්නෙ ආමි පොරක්. නම Lockheed C-5 Galaxy
    මුලින්ම එලියට දැම්මේ 1970, 1989 වෙනකම් හැදුවා, දැන් හදන්නේ නෑ හැබයි තාම වැඩ. විකියට අනුව 131 ක් හදලා තියෙනව.
    මෙයා මුලදි හරියට කචල් දීපු පොරක්, සල්ලි කාපු හාදයෙක්. හැබැයි නාකි වෙලත් තාම වැඩ
    a1f233da12e2fec7bc39.jpg

    Crew: 7
    Length: 75m
    Wingspan: 68m
    Height: 20m
    Empty weight: 172,000 kg; Max takeoff weight:381,000 kg
    Fuel capacity: 193600L
    Powerplant: 4 × GE TF39-GE-1C high-bypass turbofan, 190 kN each
    Maximum speed: 932 km/h
    Range: Generally 4,440 km

    දැන් බලමු අපි දන්න කියන A380 අයියා. මූ හැමෝම කියන්නෙ වැඩ්ඩෙක් කියල තමා. සැබෑවටම තට්ටු දෙකේ හාදයෙක්
    ඉස්සෙල්ලාම වැඩට බැස්සේ 2007, මේ වෙනකොට මෙයාගේ සහොදරයො 150 ට වැඩියෙන් ගුවනේ සැරිසරනවා -

    Airbus_A380_blue_sky.jpg

    Crew: 2; Passengers:853
    Length: 72.7 m
    Wingspan: 79.75m
    Height: 24.45m
    Empty weight: 369,000kg; Max takeoff weight: 560,000kg
    Fuel capacity: 320,000L
    Powerplant: 4x Turbofan GP7200 or Trent RR/900, thrust 310-320 kN each
    Maximum speed: 1090km/h
    Range: generally 15700km range with maximum payload: 10400km
    මෙයාට හරියට බාලගිරි දෝශේ තිබුනා හැබැයි දැන් ටිකක් විතර ස්ට්‍රීම් ලයින් වෙලා තියෙන්නේ ප්‍රඩක්ශන් එක.
    මුලින්ම එලියට ආවේ Singapore Airline එක්ක හැබැයි වැඩි දෙනෙක් දැන් දීග කන්නේ එමිරේට්ස් එක්ක. (සැප වැඩි ඇති නෙ?) - ගිය මාසේ 55 වෙනියත් එමිරේට්ස් එක්ක දීග කන්න ගියා

    හතරවෙනියට දැනට ඉන්නේ Antonov An-124 Ruslan, මෙයා ඒවියේශන් හිස්ට්‍රිය වෙනස් කර්පු කෙනෙක්. මෙයා තමා A380 කල එලි බහිනකම් හිටපු හොදට විකිණුන සයිස් එකෙන්
    ලොකු පැසෙන්ජර් ෆ්ලයිට් එක (ඒත් මෙයා වැඩියෙන්ම භාවිත වෙන්නෙ කාර්ගෝ වැඩවලට ). හැබැයි හැදුනේ සෝවියට් දේශේ නිසා යැන්කියා කෙනෙහිලිකම් කරා.
    නැත්නම් මූ කප් පිට කප් ගහන්න පුලුවන් බයියෙක්!
    වැඩ දාන්න පටන් ගත්තේ 1986. තාම හදනවා. දැනට 55ක් හදලලු තියෙන්නෙ. සෙෆ්ටිය අතිනුත් මූ හොද එකෙක්. මෙයා අනුසාරයෙන් තමයි ඇන්ටනොව් An225 හැදුවයි කියන්නෙත්.
    එයාර්බස් කාරය මුලදී එයාලගෙ බඩු (එයර්බස් හදන කෑලි) ගෙනියන්න මෙයාව යූස් කලාලු. මූව ඇතුලට 380 කඳක් එහෙම බස්සල ගෙනියනවා ගූග්ල් කරලා බලන්න පුලුවන්

    DSC_4400%20An-124-100%20UR-82007%20Antonov%20Design%20Bureau%20left%20front%20landing%20l.jpg

    දේහ ලක්ෂන ඇවිලා....
    Crew: 6 (Passengers- 88 or 350 compact palletised seating - Army)
    Length: 69m
    Wingspan: 73m
    Height: 20.8m
    Empty weight: 175,000 kg; Max takeoff weight: 405,000 kg
    Fuel capacity: ??? kg
    Powerplant: 4 × Turbofan Ivchenko Progress Д18Т III or Д18Т III M series, 234 kN each
    Maximum speed: 865 km/h
    Range: range with maximum payload: 5200 km
    මෙයාව හදන එක 1995දී නතර වුනා සෝවියට් දේශයට කෙලවෙද්දි. 52 හදලා තිබුනේ. ඊට පස්සේ බාගෙට හදපුවා ටිකක් 2003 දී ආයෙ හදන්න පටන්ගත්තලු.
    ඒ වගේම දැන් මෙයාවලව මොඩිෆයි කරනවා සැටලයිට් ලෝන්ච් කරන්න ඉන්දුනීසියාවත් එක්ක එකතුවෙලා- වැඩේ සාර්තකයි කියලා තමයි කියන්නේ

    ඊලඟට තව තුන් දෙනෙක් ගන කියන්න කියලා හිතුවා. මුන් අර තරම් දිග නම් නැහැ හැබැයි හරිම අමුතුයි. ඒලියන්ලා වගේ
    එකෙක් තමයි Airbus A300-600ST Beluga
    එයර්බස්ලට මුලින්මඑයාලගෙම කියල ප්ලේන් තිබුනෙ නැහැ එයාර්බස් කෑලි ගෙනියන්න ( එයාර්බස්ලා රටවල් කිහිපයක එකමුතුවක්නේ, තැන් තැන් වල හොටයි, කඳයි බඩයි, ඇටයි කටුයි
    යනාදී නානප්‍රකාර අවයව හදලා ප්‍රන්සේ Toulouseවල. - මඟුල කියවගන්න තේරෙන්නේ නෑ බං )
    මුලින්ම යූස් කලේ ඇමරිකන් භාන්ඩයක් - ගප්පියෙක් (Supper Guppy)
    යැන්කියා ඔය වැඩේට කින්ඩිය දාන්න ගත්තා. - "every Airbus is delivered on the wings of a Boeing" කියලා
    ඔය අතරේ අන්ටනෝව් රුස්ලාන් වත් යූස් කලා
    අන්තිමේදි මේ කොලොප්පන් ඉවසල ඉවසල බැරිම තැන තමන්ගෙම කියල භාන්ඩයක් හැදුවා. ඒක තම මේ බෙලූගා කියන්නේ. නම වගේම මූගේ හටිත් හරිම කැතයි
    1992 සිට 1999 වෙනකම් 5ක් හදල තියනව. දැන් හැදුවා ඇතිලු - ඒ හින්දා හදන්නේ නැහැ

    d4df51a98e16e87d0171.jpg

    Crew: 2
    Length: 56.15m
    Wingspan: 45m
    Height: 17.24m
    Empty weight: 86,000 kg; Max takeoff weight: 155,000kg
    Fuel capacity: 23860 kg (හරි පොජ්ජයි නේ??)
    Powerplant: 2 × GE CF6-80C2A8 turbofan, 120 kN each
    Maximum speed: 1000 km/h
    Range: range with maximum payload: 2779km

    දැන් ගප්පියා ගැන බලමු
    B-377-SG/SGT Super Guppy
    මූ ඇවිල්ලා මොඩ් වෙච්ච කුකුලෙක් - ඒ කීවේ මූ බෝයිං 377ක් Aero Spacelines කියන ඇමරිකන් සමාගම 1965 දි අමු අමුවේ දූශනය කරලා (ගෲම් කරල ) කැත කරල්ලා නාසා කාරයට දර දිය අදින
    විදිහට මෙල්ල කරල තියෙන්නේ. පහක් හදලා එකක් තාම වැඩ
    7ad5dfac7104139caa11.jpg

    Crew - 4
    Length: 44m
    Wingspan: 47.6m
    Height: 14.8m
    Empty weight: 46,000 kg; Max takeoff weight: 77,100kg
    Fuel capacity: - kg
    Powerplant: 4 × Allison 501-D22C turboprops, 52kN each
    Maximum speed: 463 km/h
    Range: genarally 3,200 km

    තව දාර භාන්ඩයක් තියෙනව Hughes H-4 Hercules කියල 1947 හදපු. ඌ නම් වැඩ නැ . ඌගෙ තමයි පලල්ම වින්ග්ස්පෑන් රෙකෝර්ඩ් එක තියෙන්නේ.
    H-4_HERCULES_spruce_goose%20(3).jpg

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Hospital wenna Athi. Hoda wunama airport hotel ekakata aragena ei.
    Flight routes alter karanna wunoth Arline's ge expenses walin hotel ekakata aragena yanawa. Sightseeing yanna baha. Mage yaluwekuta wuna. VISA expire wena dawase flight eka delay wuna nisa wenama hotel ekakata genath. Eliyata yanna deela na. Departures WALA indala thiyenne eya. Ethakota emigration. Past ne.

    :yes::yes:
     
    good post machan :
    11.gif
    Rep denna balu kalin dila thiyanawa nisa :(
     
    • Like
    Reactions: Magodis-Thuma

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SriLankan-Airlines.jpg

    SriLankan Airline lossess seen at $130 mln for year ending March 2015

    SriLankan Airlines is set to accrue losses amounting to approximately US$130 million for the year ending March 2014/15, says the airline’s CEO Kapila Chandrasena. The airline suffered losses amounting to US$249 million the previous year. – Ends - -

    sundaytimes
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කැතේ පැසිෆික් වෙතින් උසස් පිරිමැසුම් දායක පන්තියේ ආසන

    Premium Economy class cabins on Colombo flights via Cathay Pacific

    cathay-pacific-extends-premium-economy-products-to-regional-routes-1228465-cathay.jpg

    Cathay Pacific Airways is happy to have recently launched a new Premium Economy Class Cabin on their direct flights out of Colombo to Hong Kong, offering passengers more comfort, space and personal attention throughout the entire journey. A total enhancement of the Economy Class experience, the latest cabin is the perfect choice for travelers looking for added value and comfort.

    Premium Economy experience features a quieter, more spacious living space than the traditional Economy Class in a separate cabin with between 26 and 34 seats per aircraft. The seat pitch is 38 inches - six inches more than Economy Class. The eight inches of recline make resting and sleeping more comfortable. Front-row seats have a leg rest, and other seats have a three-position footrest which helps passengers find a variety of positions to make the journey as enjoyable as possible. The headrest has 4-way movement offering excellent support of head and neck.

    The seat features a large meal table, a cocktail table, an in-seat power outlet, and extra personal storage space. Passengers will receive an environmentally friendly amenity kit with dental kit, socks, eyeshade and earplugs for use during the journey. Larger pillows will be provided to enhance the onboard experience and create a cozy environment in the air. Passengers will be welcomed aboard with welcome drink and hot water towel, and can enjoy an enhanced onboard meal selection and personal bottle of water, plus additional snack choices to include more fresh fruit, an energy bar and dessert.

    For entertainment, passengers can count on hundreds of selections on the StudioCX in-flight entertainment system. The in-seat multi-port connector allows passengers to stream audio and video from personal devices to the 10.6-inch touch screen Personal TV with a noise-cancelling headset to enhance the enjoyment.

    inline-reclined-seat.jpg

    z_pii-Premium2.jpg

    To immerse in the luxury of the premium economy class cabins, Cathay Pacific has introduced a range of special Premium Economy Class fares to multiple destinations in the international network of 188 destinations with Australia and USA being amongst others. "With the newly introduced range of special fares starting from LKR 86,000 to Hong Kong, LKR 119,590 to Melbourne and LKR 199,210 to New York in Premium Economy, we are confident that more customers from Sri Lanka will be willing to pay a slight premium for an enhanced experience during their journey. Our direct flights to Hong Kong also connect seamlessly to destinations in Asia, Australia and North America" said Vishnu Rajendran - Sales and Marketing Manager of Cathay Pacific Airways

    dailynews​