Valentine Gift ideas

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    teddiyo dan 2k withara dunna ban..thawa denna bane...piliyandala prasad eka koheda ban thiyenne? town ekeda? oka bus eke aran enne kohomada :baffled: shape eke aran awith kellata denna nam puluwan :yes: eth ithin ussan enna lajjai ban :(

    මන් ඒක ගත්තේ එයාව එක්කන් ගිහින්. නැත්නම් ඉතින් පාට අවුල් කියයි. ලොකු වැඩි කියයි. රටේ නැති සින් බන්. මන් තෑගී ගන්නේ එයා එක්කම ගිහින් එතකොට අවුලක් නැනේ. එයාට ඕන දේ කැමති දේ එයා ගන්නවා. සල්ලි තමයි අවුල් වෙන්නේ එතකොට :dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මන් ඒක ගත්තේ එයාව එක්කන් ගිහින්. නැත්නම් ඉතින් පාට අවුල් කියයි. ලොකු වැඩි කියයි. රටේ නැති සින් බන්. මන් තෑගී ගන්නේ එයා එක්කම ගිහින් එතකොට අවුලක් නැනේ. එයාට ඕන දේ කැමති දේ එයා ගන්නවා. සල්ලි තමයි අවුල් වෙන්නේ එතකොට :dull:

    LOL eka attta
    mat oya katta kala tiyenawa rattaran badu sappuwakata ekka gihin :no::no:
    ambo tawa tiken ata dekat ugas karana wenawa :confused:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Fresh Roses 6/11ක් අරන් ලස්සන note එකක් එක්ක දියන් 7/12 වෙනි රෝස මල ඔයා කියල..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    anemanda ban oka gana hithalama epa wela thiyenne hama magulakma dila thiyenne denna ewa na dan :( :(

    uba depan machan mug ekak dan thiyenawa mug wala nama pic ehema print karana than ethanata gihin kellage pic ekak dila gahanna piyapan kella kaamthi wei
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    anemanda ban oka gana hithalama epa wela thiyenne hama magulakma dila thiyenne denna ewa na dan :( :(

    uba depan machan mug ekak dan thiyenawa mug wala nama pic ehema print karana than ethanata gihin kellage pic ekak dila gahanna piyapan kella kaamthi wei

    oya mug seen ekat dunna machan ekane seen eka :dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    uba rattaran baudth aran dunnada ban kellata? :confused: mama nam ehema denne naha ban..ada kaale kello wiswasa naha..pana denna hitiyath yana eka yanawa ban..e nisa passe duk wena thaagi denne naha :yes:

    rattarn badu okoma wage hadala dila tiyene bun

    giyat dukak na machan dunna dewal aran gihin satutin innawa nam a athi

    eya sahena loku kapaweem karapu kenek machan eka nisa yane nam na elewwat .. elolat tiyenawa yanne na :P:P
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මන් ගිය පාර දුන්නා අඩි 3ක් විතර උස ටෙඩි බෙයෙක්. මහ ගානක් උනේ නෑ. 3ක් වගේ උනේ. අන්තිමට 3wheel එකෙන් ගෙනිහින් ගෙදරටම අරලවන්නත් උනා. මේ පාරනම් නම් සතේ අතේ නෑ :no:

    පිළියන්දල ප්‍රසාද් එකෙන්.
    වස ලැජ්ජාව පාරේ උස්සන් යන එකනම්. හරියටම 14 වෙනිදා. ටෙඩියා උස්සගෙන කෙල්ල එක්ක යනකොට වටේ උන් හැරි හැරි බලනවා හෙන චාටර් එක.

    :rofl::rofl::rofl::rofl: පට්ට සීන් එක :D:D මැවිලා පේනව :lol::lol::lol:
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    Give 7 roses ( 6 of them are natural and the last one is plastic rose) and tell her that. You will love her untill the 7th rose dies. This is what I'm gonna do cheap and romantic