teddiyo dan 2k withara dunna ban..thawa denna bane...piliyandala prasad eka koheda ban thiyenne? town ekeda? oka bus eke aran enne kohomadashape eke aran awith kellata denna nam puluwan
eth ithin ussan enna lajjai ban
![]()
මන් ඒක ගත්තේ එයාව එක්කන් ගිහින්. නැත්නම් ඉතින් පාට අවුල් කියයි. ලොකු වැඩි කියයි. රටේ නැති සින් බන්. මන් තෑගී ගන්නේ එයා එක්කම ගිහින් එතකොට අවුලක් නැනේ. එයාට ඕන දේ කැමති දේ එයා ගන්නවා. සල්ලි තමයි අවුල් වෙන්නේ එතකොට

shape eke aran awith kellata denna nam puluwan
eth ithin ussan enna lajjai ban



..mug ekata idea ekak diyanko?
