රතුපස්වල

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රතුපස්වලදී ජනතාව විසින් කුපිත කරනු ලැබූනිසා හමුදාව විසින් එම ජනතාවට වෙඩිතබා ඇත. එයට දේශපාලනකයන් අණදී නැත.

    - ජෝන් අමරතුංග පාර්ලිමේන්තුවේදි අනුර කුමාර දිසානායක අසන ලද පැනයකට දීපු උත්තරය.

    ඔන්න ඕකයි තියන කණගාටුදායක තත්වය. මිනිස්සු සුවහසක් බලාපොරොත්තු තියාගෙන තවත් මහින්ද ආණ්ඩුවක් ගෙනාව වගේ හිතන තත්වයක් තමයි දැන් තියෙන්නේ. මේවගේ දේශපලුවන්ට චන්දේ දෙන්න කලින් තව පාරක් හිතන්න ඕනි නේද? කවදා පොඩි මිනිසුන් ගැන නොහිතන මේ වගේ උන් පර්ලිමෙත්න්තු යන එක නතර වෙයිද?? සැබෑ වෙනසක් ද මිනිසුන්ට ඕනි ඔලුගෙඩි වෙනසක් ද??

    :no::no:
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    oya news eken bagayai neda uba dakke? John ethana kiyawanne kalin karapu official report eke dunna final verdict eka misak eyage hari dan inna govt eke hari mathaya newei. media wala thaman kade yana paththata wasi wenna voice cut hadala danawa.

    Ranil ae welawema eka parliament eke kiyanawa. eka gana apahu inquiry ekak karanawa kiyala ne kiwwe.

    PS: John amarathunga th hondha minihek kiyala man kiyanne ne namuth eka methanata adala ne.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    යුද්දේ දිනන්න ආශීර්වාද පතා බෝධිපුජා තියපු සිංහලුන්ට හමුදාවෙන් ගැහැව්වා කිව්වම
    මට හොඳට මතකයි එදා මේකෙම කිහිපදෙනෙක් කිව්වා ඔතනට කැඳවූ යුද්ධ හමුදාව කරණුයේ ඉහලින් ලැබෙන අණ පිලිපදීම පමණි. හැඟීම් වලට වහල් නොවී ක්‍රියා කරති. ඔව්න් යුද්ධය සඳහා මෙහෙයවන යන්ත්‍ර බඳුය.

    එතකොට හමුදාව ස්වයං තීරණ අරං සිංහලුන්ට වෙඩි තැබුවේ කොහොමද ?
    මෙම ක්‍රියාවලිය අලුත්ගමදී හම්බයෝ හමුදාවට, stf එකට ගහලත් ක්‍රියාත්මක නොවුනේ ඇයි ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එහෙනම් හමුදාව කොටි පරද්දන්න ඇත්තෙත් ස්වයං තීරණ අරගෙන වෙන්න ඇති :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන් උබ ඔය නිවුස් එකෙන් භාගයයි දාල තියෙන්නේ නැත්නම් භාගෙට කියවල තියෙන්නේ
    ඔතනදි අගමැති තුමත් කිව්වා ජෝන් අමරතුංග කිව්වේ එයාට ලැබුන report මිසක් එයාගේ මතය නෙමේ කියන එක
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට යුද්දේ දිනපු නායකයා ? :lol:

    ඕකනේ බන් උබ කල්පනා කරන්නේ නැහැ කියන්නේ.......

    කොටිනට ගහන්න අන්දුන්නේ මහින්ද ගෝටා

    රතුපස්වල උනේ එතන හිටපු අණදෙන නිලදරියට අර මැරිච්ච පොඩි කොල්ල කෝල් කරලා තියනවා කටහඩ වෙනස් කරලා. එකට රැවටිලා තමයි වෙඩි තියන්න අණ දුන්නේ. අනිත්ට අර කොල්ල්ටම වෙඩි වැදුනා. එකයි සිද්ද උනේ. උ කරපු වරදට උ වන්දි ගෙවුවා............

    - මට ඕක කිඋවේ එතන හිටපු රංග ජයවර්දන කියාලා කෙනෙක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් උබ ඔය නිවුස් එකෙන් භාගයයි දාල තියෙන්නේ නැත්නම් භාගෙට කියවල තියෙන්නේ
    ඔතනදි අගමැති තුමත් කිව්වා ජෝන් අමරතුංග කිව්වේ එයාට ලැබුන report මිසක් එයාගේ මතය නෙමේ කියන එක

    මචං මත දාලා තියෙන්නේ අද කියන පත්ත්රෙන ගත්ත එකක්
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචං මත දාලා තියෙන්නේ අද කියන පත්ත්රෙන ගත්ත එකක්

    :yes:

    ඔය report එකේ කියන්නේ මිනිස්සු ඉස්සරවෙලා ගල් petrol බෝම්බ ගැහුවා කියලා හමුදාවට
    ඊට පස්සෙලු හමුදාවෙන් තමන්ගේ ආත්ම ආරක්ෂාවට ප්‍රති ප්‍රහාර එල්ල කලා කියන්නේ
    එකනම් පට්ට පල් බොරුවක්
    බලමු මොකද වෙන්නේ කියලා
    කාට උනත් පච කියලා shape වෙලා යන්න දෙන්න බැහැ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මචං මත දාලා තියෙන්නේ අද කියන පත්ත්රෙන ගත්ත එකක්

    uba ehenam initial post eka tikak edit karapan gaththa source ekath dala. me social forums wala bageta bagayak yanne boru. ekko nodanuwath kama neththan kade yama.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකනේ බන් උබ කල්පනා කරන්නේ නැහැ කියන්නේ.......

    කොටිනට ගහන්න අන්දුන්නේ මහින්ද ගෝටා

    රතුපස්වල උනේ එතන හිටපු අණදෙන නිලදරියට අර මැරිච්ච පොඩි කොල්ල කෝල් කරලා තියනවා කටහඩ වෙනස් කරලා. එකට රැවටිලා තමයි වෙඩි තියන්න අණ දුන්නේ. අනිත්ට අර කොල්ල්ටම වෙඩි වැදුනා. එකයි සිද්ද උනේ. උ කරපු වරදට උ වන්දි ගෙවුවා............

    - මට ඕක කිඋවේ එතන හිටපු රංග ජයවර්දන කියාලා කෙනෙක්

    රංග ජයවර්දන නැත්තම් දොස්තර රංග මිගාර වීරක්කොඩි උනත් ඕකට සාක්ෂි දෙයි :rofl:

    රංග කියන නමේ අවුලක්ද මන්ද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රංග ජයවර්දන නැත්තම් දොස්තර රංග මිගාර වීරක්කොඩි උනත් ඕකට සාක්ෂි දෙයි :rofl:

    රංග කියන නමේ අවුලක්ද මන්ද

    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිගාර වීරක්කොඩි අර අසහනයෙන් පෙලෙන කෙනා නේද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිගාර වීරක්කොඩි අර අසහනයෙන් පෙලෙන කෙනා නේද

    ජාතික චින්තන ප්‍රවාහය, පෙරමුණේ රාලගේ අටුවාව (සම කතෘ) ආදී එකී මෙකි නොකී බ්ලොග් වල කෑගහපු දැවැන්ත දේශප්‍රේමියෙක් :yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ඕකනේ බන් උබ කල්පනා කරන්නේ නැහැ කියන්නේ.......

    කොටිනට ගහන්න අන්දුන්නේ මහින්ද ගෝටා

    රතුපස්වල උනේ එතන හිටපු අණදෙන නිලදරියට අර මැරිච්ච පොඩි කොල්ල කෝල් කරලා තියනවා කටහඩ වෙනස් කරලා. එකට රැවටිලා තමයි වෙඩි තියන්න අණ දුන්නේ. අනිත්ට අර කොල්ල්ටම වෙඩි වැදුනා. එකයි සිද්ද උනේ. උ කරපු වරදට උ වන්දි ගෙවුවා............

    - මට ඕක කිඋවේ එතන හිටපු රංග ජයවර්දන කියාලා කෙනෙක්
    ranga jayawardana kiyanne ara FB eke inna poda neda mahinda ge pic ekak dagena inne ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතැනදී ජෝන් අමරතුංග ඉදිරිපත් කරන පරණ වාර්තාව අනුර කුමාරයි රනිලුයි දෙන්නම පිළිගන්නේ නෑ නේ බං.....වෙනම පරීක්ෂණයක් කරන්න දෙගොල්ලොම එකඟ වෙනවනේ :confused:

    ඉතින් වැරැද්ද මොකක්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uba ehenam initial post eka tikak edit karapan gaththa source ekath dala. me social forums wala bageta bagayak yanne boru. ekko nodanuwath kama neththan kade yama.

    මචං මම vdo එකේ ලින්ක් එක දැන්මම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතික චින්තන ප්‍රවාහය, පෙරමුණේ රාලගේ අටුවාව (සම කතෘ) ආදී එකී මෙකි නොකී බ්ලොග් වල කෑගහපු දැවැන්ත දේශප්‍රේමියෙක් :yes:

    ඔව්