රතුපස්වල

අනිවා මචන්...නමුත් වැරදීගෙන එනකොට ඔය කට්ටිය කියයි, අපි හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියල මෛත්‍රී පාලනයෙන්.. අපි මේවට විරුද්ධයි.. මෙයාව ඊලග චන්දෙන් අපි පරද්දනවා කියල... එදාට බොහොම සැහැල්ලුවෙන්, ආඩම්බරෙන් එහෙම කියයි මිනිස්සු... නමුත් තමන්ගේ බඩ ගැන විතරක් හිතලා චන්දෙ පාවිච්චි කරපු මිනිස්සුන්ට, තමන් දුන් ඒ චන්දේ නිසා රටේ සිද්ධ උන සහ වීගෙන යන අහිතකර දේවල් වලින් ඒ තරම් ලේසියෙන් ගැලවෙන්න පුලුවන්ද? පාවෙන අවි ගබඩා කියල මුළු ලෝකෙටම ප්‍රසිද්ධ කරපු, මේ රටේ ආරක්ෂාවට සම්බන්ධ දේවල්, ඒ වගේම කැල්ලම් මැක්රේ ලා උතුරටම ගිහින් දැන් video කරගෙන යන ඒවා, තව මාස කීපයකින් යුධ අපරාධ චෝදනා එක්ක එලියට එනකොට, මේ රට බේරාගත්තු හමුදා නායකත්වය පාවලා දෙනකොට, ඔය චන්දෙ දුන්න මිනිස්සුන්ගේ හර්ද සාක්ෂියට කියන්න පුලුවන්ද, තමන් ඒ පාවාදීමට පොඩ්ඩක්වත් වගකියන්න ඕනේ නෑ කියල?
2002 දි "යලි පුබුදමු ශ්‍රී ලංකා" කියන තේමාවට වචනයකින් හරි උදවු කළා නම්, ඔවුන් වගකියන්න ඕනේ නැත්ද මේ රටේ ඊට පස්සේ සිදුවුන බුද්ධි අංශ පාවාදීමේ ඉදලා කදිරගාමර් ඝාතනය දක්වා සියලුම දේට..? සතොස, Sri Lankan airline, සළුසල, රක්ෂණ සංස්ථාව වගේ රාජ්‍ය දේපල විකුණගෙන කාපු එකට? කට්ටියට මතක නැතුව ඇති, ඉස්කෝලෙන් නොමිලේ දුන්න නිල ඇදුම ගන්න ග්‍රාමසේවක ගෙන් අස්සන් ගන්න රස්තියාදු උන විදිහ... කලින් නොමිලේ දුන්න පෙළ පොත්, බහු පෙළපොත් කියල පොත් දෙක තුන ගහල, පොත් කඩකාරයන් පොහොසත්තු කරපු විදිහ... මේ හැමදේකටම, ඒ රජය පත් කරපු මිනිස්සුත් වග කියන්න ඕනේ නැද්ද? අනේ අපි ඔහොම වෙයි කියල හිතුවේ නෑ, අපි නම් ඕවා අනුමත කරන්නේ නෑ කියල, වැරදුනාට පස්සේ කිව්වම, ඔක්කොම හරි කියලද හිතන්නේ? ඒකයි මං කලිනුත් කිව්වේ, මිනිහෙක් මරල, අනේ සොරි කියල කියන්නත් පුළුවන් එහෙම බැලුවම...:no:

ඒකට තමයි, එහෙම නොවෙන්න මිනිස්සුන්ට බුද්ධියක් තියෙන්නේ... මිනිස්සු අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ... එහෙම නැතුව අරක වෙයි, මේක වෙයි කියල දෙන හීන දිහා බලන්, දවල් හීනෙක ජීවත් වෙන්න නම් මිනිහෙක් වෙලා ඉපදීමත් ණයක්...

තවම් ගියේ දින 30 යි..
බඩට චන්දෙ දුන්න මිනිස්සුන්ට ඔවුන්ගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් ඉටු වෙලා තියෙනවා.. ඒ මිනිස්සුන්ට එතනින් එහාට මොනවා උනත් වැඩක් නෑ කොහොමත්... උතුරේ හමුදාව ඉන්නවද, ඉන්දියාවෙන් දෙමල සරණාගතයෝ කියක් එනවද, ශවේන්ද්‍ර සිල්වා වගේ නිලධාරින් උන්නද, මලාද කියල ඒ මිනිස්සුන්ට කිසිම ප්‍රයෝජනයක් නෑ... පාවෙන අවි ගබඩා කියල මාධ්‍ය සංදර්ශන කලාට පස්සේ, ඒකෙ දැන් තත්වය කොහොමද, 13 ක්‍රියාත්මක කරනවද , නැද්ද, මේ මොනවත්ම වැඩක් නෑ ඔවුන්ට... කාලා ඇදල ජොලි කරන්න තියෙනවා නම් එච්චරයි... ඔවුන්ට තියෙන්නේ මොනවා හරි "ලොකු දෙයක්" ගැන news එකක් එනකන් ජොලියේ ඉන්න එක..., කොරහේ කිබුල්ලු දකින්නේ නැතුව... එදා වගේ අදත් මේ වගේ පාවාදීම් කරද්දී, ඔය මිනිස්සු කියයි, මෛත්‍රී ව මරන්න ආපු කට්ටියක්ව අල්ලලා තියෙන්නේ කියල... නැත්නම් රාජපක්ෂ ගේ පැරා මිලිටරි එක කියල කියයි... එදා නම් සති කීපයක් යද්දී මිනිස්සුන්ට ඇත්තටම උනේ මොකක්ද කියල නිවුස් එක ආවා....අද 90% ක් මාධ්‍ය රජයේ පාලනය ගැන කටක් හොල්ලන්නෙ නැති නිසා, අර වගේ දෙයක් උනත්, ඇත්තටම උනේ මොකක්ද කියල දැනගන්න ඊලග ආණ්ඩුවක් එනකන්ම ඉන්න වෙයි.. මෛත්‍රී විධායක බලතල අත් හරින්න කැමැති නැති උනොත් ඒක තව අවුරුදු 6 කින් පස්සේ වෙයි...
ඉතින් එතකන් බලාගෙන ඉදිමු... අවුරුදු 50 කට කලිනුත් කියල තියෙන මේ රටේ ඉරණම ඒක නම්, වෙන මොනවා කරන්නද....


fbxigavbnvkto5azg.jpg


අවාසනාවට ඇත්ත කාතාවක් :dull::dull::dull:
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලංකාවෙ ISIS තියනවා කියල ප්‍රචාරයක් යවන්න බැරිද , එතකොට රුසියාවෙන් ඇවිල්ලා හම්බයොන්ට කෙලිනවා කියල බෝම්බ දාල ජෙප්පොන්ට ඕනෙ විදියෙ ආණ්ඩුවක් හදයි නේ.