Valentine Gift ideas

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    lol ahawal eka lock kara ganna kiyalada kiyana one gift eka dila :P:P

    :D පිට රට තියනවා බං places, ගොඩක්ම පාලම් වල ඕක lock කරලා යතුර ගගට විසි කරනවා.. තේරුම තේරුම් ගනින්.. :P

    C1J8Qlr.jpg

    Give 7 roses ( 6 of them are natural and the last one is plastic rose) and tell her that. You will love her untill the 7th rose dies. This is what I'm gonna do cheap and romantic

    I've read this story :D good luck.

    Good thread. Bump
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    :D පිට රට තියනවා බං places, ගොඩක්ම පාලම් වල ඕක lock කරලා යතුර ගගට විසි කරනවා.. තේරුම තේරුම් ගනින්.. :P

    C1J8Qlr.jpg

    I've read this story :D good luck.

    Good thread. Bump

    lankawe ehema seen na ne bun .. ahawal ekata da ganna kiyana tamai wenne machan :D
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගොඩක් කෙල්ලන්ට ඇඳුමක් අරන් ඇවිත් දෙන්න බෑ. පාට කැතයි.සයිස් මදි.ඩිසයින් එක අවුල්.බ්ලා බ්ලා බ්ලා. :no::no::no: කෙල්ලවත් එක්කන් ගිහින් අරන් දෙන්න ගියොත් අර චීනාට උන වැඩේ වෙන්නේ. (shopping ගිහින් suicide කරගත්තේ පොරක්). අනිත් ගිෆ්ට් ගත්තත් එච්චර තමා.

    වෙලාව, හැකියාව,කැපවීම තියනවා නම් handmade gift එකක් හදලා දුන්න නම් එළ. මගෙ කෙල්ලට නම් මම gifts දෙන්නෙ එහෙමයි. ඒකත් valentine day එකටම කියලා දෙන්නෙ නෑ. ඕනෑ කාලෙක surprise එකටත් එක්ක නොහිතන දවසක දෙන්නෙ. එයා ආසයි එහෙම එයා වෙනුවෙන් කාලෙ වැය කරලා මං ම හදලා දෙන gifts වලට :love::love::love:. සල්ලි දීලා කඩෙන් අරන් දෙන දේකට වඩා එයාට ඒක ගොඩක් වටිනවා. ඒක ඉතින් එක එක කෙල්ලගෙ හැටියට වෙනස් වෙනවා. කස්ටියට හොඳ idea එකක් ලැබේවා කියල තමා කියන්න වෙන්නේ. :yes::yes::yes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    rattarn badu okoma wage hadala dila tiyene bun

    giyat dukak na machan dunna dewal aran gihin satutin innawa nam a athi

    eya sahena loku kapaweem karapu kenek machan eka nisa yane nam na elewwat .. elolat tiyenawa yanne na :P:P

    ehema unuth innawa..godak ma welawata therum ganna puluwan apita mukuth ma nathi welawata api ekka inna kello yanne naha :yes: eth puta minissu kiyana jaathiya wenas wenawa..:yes: mama nam wiswasa karanne na ban..habai mata sakayakuth naha..karanna thiyena de karanawa..ma laga rattaran aran denna sallith na ban komath :D mama hena duppath eka..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ගොඩක් කෙල්ලන්ට ඇඳුමක් අරන් ඇවිත් දෙන්න බෑ. පාට කැතයි.සයිස් මදි.ඩිසයින් එක අවුල්.බ්ලා බ්ලා බ්ලා. :no::no::no: කෙල්ලවත් එක්කන් ගිහින් අරන් දෙන්න ගියොත් අර චීනාට උන වැඩේ වෙන්නේ. (shopping ගිහින් suicide කරගත්තේ පොරක්). අනිත් ගිෆ්ට් ගත්තත් එච්චර තමා.

    වෙලාව, හැකියාව,කැපවීම තියනවා නම් handmade gift එකක් හදලා දුන්න නම් එළ. මගෙ කෙල්ලට නම් මම gifts දෙන්නෙ එහෙමයි. ඒකත් valentine day එකටම කියලා දෙන්නෙ නෑ. ඕනෑ කාලෙක surprise එකටත් එක්ක නොහිතන දවසක දෙන්නෙ. එයා ආසයි එහෙම එයා වෙනුවෙන් කාලෙ වැය කරලා මං ම හදලා දෙන gifts වලට :love::love::love:. සල්ලි දීලා කඩෙන් අරන් දෙන දේකට වඩා එයාට ඒක ගොඩක් වටිනවා. ඒක ඉතින් එක එක කෙල්ලගෙ හැටියට වෙනස් වෙනවා. කස්ටියට හොඳ idea එකක් ලැබේවා කියල තමා කියන්න වෙන්නේ. :yes::yes::yes:

    එල... handmade gift ideas ටිකකුත් දාපං බලන්න..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    FACIAL-SAUNA-03.jpg

    Facial Sauna is the natural way to beautify skin! :oo: :nerd:

    Code:
    https://mydeal.lk/deals.php?id=883

    Mke ahodai vage? hoda idea ekak set unoth kiyahan :P

    Dinner with wine and all places monada? :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ehema unuth innawa..godak ma welawata therum ganna puluwan apita mukuth ma nathi welawata api ekka inna kello yanne naha :yes: eth puta minissu kiyana jaathiya wenas wenawa..:yes: mama nam wiswasa karanne na ban..habai mata sakayakuth naha..karanna thiyena de karanawa..ma laga rattaran aran denna sallith na ban komath :D mama hena duppath eka..

    atta machan eka nam

    mehema dekut tiyenawa mama sahena kello asraya karala tiyenwa bun unta mama boot ekak dila misak mata nam boot labila na kellongen

    eka eka ekkenage labima kiyannat puluwan

    apit dupat tamai machan .. marila hamba karala tamai machan itin ekatu karala aran denne :no:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    FACIAL-SAUNA-03.jpg

    Facial Sauna is the natural way to beautify skin! :oo: :nerd:

    Code:
    https://mydeal.lk/deals.php?id=883

    Mke ahodai vage? hoda idea ekak set unoth kiyahan :P

    Dinner with wine and all places monada? :rolleyes:

    Dinner with wine gihin awilla gedara awit taiyen budiya gannada bun :rolleyes:

    nightak adinna one itin hoda romantix place ekaka :P
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එල... handmade gift ideas ටිකකුත් දාපං බලන්න..

    තව දවස් ටිකයි නේ තියෙන්නෙ.ඉක්මනට කරන්න පුළුවන් ලේසිම වැඩක් මේක.දෙන්නගේ ආදර කතාවට සම්බන්ධ ලස්සන මතක තියනවා නම් ඒවා, එහෙම නැත්නම් ඒ වගේ වෙලාවක ගත්ත photo එහෙම දාලා මේක හැදුව හැකි.මං නම් ඔය එක pic එක්ක තියනවා වගේ පොඩි box එකක් හදලා ඒකෙ ඇතුලේ ring එකක් දාලා දුන්නෙ. ring එක නම් කඩෙන් තමා.:nerd:
    Y4JxeZr.jpg

    cDtdyUd.jpg

    ITez1X6.jpg

    3CfJZC6.jpg

    කෙල්ල බොහොම සිම්පල් චාම් කෙනෙක් නම් මේ වගේ ඒවා හරියනවා :love:.අනිත් අය ගැන නම් :dull::dull::dull:
     
    • Like
    Reactions: wingman

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    තව දවස් ටිකයි නේ තියෙන්නෙ.ඉක්මනට කරන්න පුළුවන් ලේසිම වැඩක් මේක.දෙන්නගේ ආදර කතාවට සම්බන්ධ ලස්සන මතක තියනවා නම් ඒවා, එහෙම නැත්නම් ඒ වගේ වෙලාවක ගත්ත photo එහෙම දාලා මේක හැදුව හැකි.මං නම් ඔය එක pic එක්ක තියනවා වගේ පොඩි box එකක් හදලා ඒකෙ ඇතුලේ ring එකක් දාලා දුන්නෙ. ring එක නම් කඩෙන් තමා.:nerd:
    Y4JxeZr.jpg

    cDtdyUd.jpg

    ITez1X6.jpg

    3CfJZC6.jpg

    කෙල්ල බොහොම සිම්පල් චාම් කෙනෙක් නම් මේ වගේ ඒවා හරියනවා :love:.අනිත් අය ගැන නම් :dull::dull::dull:

    idea eka nam hodai bun ohoma hadapu petti ganna tiyenawada danne na kade

    gedara idagena owa alo alo inna ba machan anika podi kale idalama creative eka = 0
    api haduwaot oka boga pettiyak wage tiyei :no:

    okak kaden aragena atule mokak hari labbak dala denna tibba nam hari
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    idea eka nam hodai bun ohoma hadapu petti ganna tiyenawada danne na kade

    gedara idagena owa alo alo inna ba machan anika podi kale idalama creative eka = 0
    api haduwaot oka boga pettiyak wage tiyei :no:

    okak kaden aragena atule mokak hari labbak dala denna tibba nam hari

    idea එක පට්ට බං.. time ඕනි හැබැයි. box එක හදන එක නම් ලොකු වැඩක් නෙවේ.. ටිකක් ලස්සන කරන්න creativity ඕනි වෙයි..
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    idea eka nam hodai bun ohoma hadapu petti ganna tiyenawada danne na kade

    gedara idagena owa alo alo inna ba machan anika podi kale idalama creative eka = 0
    api haduwaot oka boga pettiyak wage tiyei :no:

    okak kaden aragena atule mokak hari labbak dala denna tibba nam hari
    ඕවා කඩේ නෑ මං හිතන්නේ.තියනවද දන්නෙ නෑ. :no::no:
    @IsuruP123

    පට්ට මචං.. සැලකුව..
    anniversary එකට try එකක් දෙන්න ඕනි.. ;)
    එළ එළ :yes::yes::yes:
    idea එක පට්ට බං.. time ඕනි හැබැයි. box එක හදන එක නම් ලොකු වැඩක් නෙවේ.. ටිකක් ලස්සන කරන්න creativity ඕනි වෙයි..

    ඒකට එච්චරම වෙලාවක් යන්නෙ නෑ.හැබැයි කිවුව වගේ ටිකක් creative වෙන්න ඕනේ :yes::yes: