ehenam machan sandriyana walain gothapu pot ekak depan
ea monawada machan ea...
ehenam machan sandriyana walain gothapu pot ekak depan
lol ahawal eka lock kara ganna kiyalada kiyana one gift eka dila![]()
පිට රට තියනවා බං places, ගොඩක්ම පාලම් වල ඕක lock කරලා යතුර ගගට විසි කරනවා.. තේරුම තේරුම් ගනින්.. 
Give 7 roses ( 6 of them are natural and the last one is plastic rose) and tell her that. You will love her untill the 7th rose dies. This is what I'm gonna do cheap and romantic
good luck.පිට රට තියනවා බං places, ගොඩක්ම පාලම් වල ඕක lock කරලා යතුර ගගට විසි කරනවා.. තේරුම තේරුම් ගනින්..
![]()
I've read this storygood luck.
Good thread. Bump

කෙල්ලවත් එක්කන් ගිහින් අරන් දෙන්න ගියොත් අර චීනාට උන වැඩේ වෙන්නේ. (shopping ගිහින් suicide කරගත්තේ පොරක්). අනිත් ගිෆ්ට් ගත්තත් එච්චර තමා.

. සල්ලි දීලා කඩෙන් අරන් දෙන දේකට වඩා එයාට ඒක ගොඩක් වටිනවා. ඒක ඉතින් එක එක කෙල්ලගෙ හැටියට වෙනස් වෙනවා. කස්ටියට හොඳ idea එකක් ලැබේවා කියල තමා කියන්න වෙන්නේ. 

Give 7 roses ( 6 of them are natural and the last one is plastic rose) and tell her that. You will love her untill the 7th rose dies. This is what I'm gonna do cheap and romantic

rattarn badu okoma wage hadala dila tiyene bun
giyat dukak na machan dunna dewal aran gihin satutin innawa nam a athi
eya sahena loku kapaweem karapu kenek machan eka nisa yane nam na elewwat .. elolat tiyenawa yanne na![]()
eth puta minissu kiyana jaathiya wenas wenawa..
mama nam wiswasa karanne na ban..habai mata sakayakuth naha..karanna thiyena de karanawa..ma laga rattaran aran denna sallith na ban komath
mama hena duppath eka..ගොඩක් කෙල්ලන්ට ඇඳුමක් අරන් ඇවිත් දෙන්න බෑ. පාට කැතයි.සයිස් මදි.ඩිසයින් එක අවුල්.බ්ලා බ්ලා බ්ලා.කෙල්ලවත් එක්කන් ගිහින් අරන් දෙන්න ගියොත් අර චීනාට උන වැඩේ වෙන්නේ. (shopping ගිහින් suicide කරගත්තේ පොරක්). අනිත් ගිෆ්ට් ගත්තත් එච්චර තමා.
වෙලාව, හැකියාව,කැපවීම තියනවා නම් handmade gift එකක් හදලා දුන්න නම් එළ. මගෙ කෙල්ලට නම් මම gifts දෙන්නෙ එහෙමයි. ඒකත් valentine day එකටම කියලා දෙන්නෙ නෑ. ඕනෑ කාලෙක surprise එකටත් එක්ක නොහිතන දවසක දෙන්නෙ. එයා ආසයි එහෙම එයා වෙනුවෙන් කාලෙ වැය කරලා මං ම හදලා දෙන gifts වලට. සල්ලි දීලා කඩෙන් අරන් දෙන දේකට වඩා එයාට ඒක ගොඩක් වටිනවා. ඒක ඉතින් එක එක කෙල්ලගෙ හැටියට වෙනස් වෙනවා. කස්ටියට හොඳ idea එකක් ලැබේවා කියල තමා කියන්න වෙන්නේ.
![]()

https://mydeal.lk/deals.php?id=883

ehema unuth innawa..godak ma welawata therum ganna puluwan apita mukuth ma nathi welawata api ekka inna kello yanne nahaeth puta minissu kiyana jaathiya wenas wenawa..
mama nam wiswasa karanne na ban..habai mata sakayakuth naha..karanna thiyena de karanawa..ma laga rattaran aran denna sallith na ban komath
mama hena duppath eka..

![]()
Facial Sauna is the natural way to beautify skin!![]()
Code:https://mydeal.lk/deals.php?id=883
Mke ahodai vage? hoda idea ekak set unoth kiyahan![]()
Dinner with wine and all places monada?![]()

Dinner with wine gihin awilla gedara awit taiyen budiya gannada bun
nightak adinna one itin hoda romantix place ekaka![]()
..dawlata wine walin fun ekak na ne ban
mokada ban karanne... 
ado ow ekanan aththa..dawlata wine walin fun ekak na ne ban
mokada ban karanne...
![]()

එල... handmade gift ideas ටිකකුත් දාපං බලන්න..

.අනිත් අය ගැන නම් 

තව දවස් ටිකයි නේ තියෙන්නෙ.ඉක්මනට කරන්න පුළුවන් ලේසිම වැඩක් මේක.දෙන්නගේ ආදර කතාවට සම්බන්ධ ලස්සන මතක තියනවා නම් ඒවා, එහෙම නැත්නම් ඒ වගේ වෙලාවක ගත්ත photo එහෙම දාලා මේක හැදුව හැකි.මං නම් ඔය එක pic එක්ක තියනවා වගේ පොඩි box එකක් හදලා ඒකෙ ඇතුලේ ring එකක් දාලා දුන්නෙ. ring එක නම් කඩෙන් තමා.
![]()
![]()
![]()
![]()
කෙල්ල බොහොම සිම්පල් චාම් කෙනෙක් නම් මේ වගේ ඒවා හරියනවා.අනිත් අය ගැන නම්
![]()

idea eka nam hodai bun ohoma hadapu petti ganna tiyenawada danne na kade
gedara idagena owa alo alo inna ba machan anika podi kale idalama creative eka = 0
api haduwaot oka boga pettiyak wage tiyei
okak kaden aragena atule mokak hari labbak dala denna tibba nam hari
ඕවා කඩේ නෑ මං හිතන්නේ.තියනවද දන්නෙ නෑ.idea eka nam hodai bun ohoma hadapu petti ganna tiyenawada danne na kade
gedara idagena owa alo alo inna ba machan anika podi kale idalama creative eka = 0
api haduwaot oka boga pettiyak wage tiyei
okak kaden aragena atule mokak hari labbak dala denna tibba nam hari

එළ එළ@IsuruP123
පට්ට මචං.. සැලකුව..
anniversary එකට try එකක් දෙන්න ඕනි..![]()

idea එක පට්ට බං.. time ඕනි හැබැයි. box එක හදන එක නම් ලොකු වැඩක් නෙවේ.. ටිකක් ලස්සන කරන්න creativity ඕනි වෙයි..

idea එක පට්ට බං.. time ඕනි හැබැයි. box එක හදන එක නම් ලොකු වැඩක් නෙවේ.. ටිකක් ලස්සන කරන්න creativity ඕනි වෙයි..