ranga jayawardana kiyanne ara FB eke inna poda neda mahinda ge pic ekak dagena inne ?
සිංහල බුඩිස්ට් කියන්නේ මහින්දගේ ප්රෙමියෝ විතරයි කියලා හොයාගත්තේ පොර තමයි
ranga jayawardana kiyanne ara FB eke inna poda neda mahinda ge pic ekak dagena inne ?
මෙතැනදී ජෝන් අමරතුංග ඉදිරිපත් කරන පරණ වාර්තාව අනුර කුමාරයි රනිලුයි දෙන්නම පිළිගන්නේ නෑ නේ බං.....වෙනම පරීක්ෂණයක් කරන්න දෙගොල්ලොම එකඟ වෙනවනේ
ඉතින් වැරැද්ද මොකක්ද?
ජෝන් කියන්නේ නැහැනේ බන් එහෙම දෙයක් රනිල් කියනවා එක හරි. එත් සැහීමකට පත්වෙන්න පුළුවන් ද මචං

ජෝන් අමරතුංග කියවන්නේ පරණ වාර්ථාව.....ඉතින් අගමැති කියනවනම් තව වෙනම පරීක්ෂණයක් ඕනේ කියල තව මොනවද?![]()
oya news eken bagayai neda uba dakke? John ethana kiyawanne kalin karapu official report eke dunna final verdict eka misak eyage hari dan inna govt eke hari mathaya newei. media wala thaman kade yana paththata wasi wenna voice cut hadala danawa.
Ranil ae welawema eka parliament eke kiyanawa. eka gana apahu inquiry ekak karanawa kiyala ne kiwwe.
PS: John amarathunga th hondha minihek kiyala man kiyanne ne namuth eka methanata adala ne.








නෑ... රතුපස්වල රන්ජා part 2...![]()
ඔහොම දෙයක් වෙලා නැහැනේ? වෙනවනම් ආස බව දන්නවා 
Ehenam itin oya warthawa kiyawanne nathuwa ...aluth parkishanayak karannama tibba ne....anura prashna karana kamma hitiye ai...ranil danna wa nam asadaranayak wela tiyenwa kiyala hyanna puluwan ne..... JVP eka mewata kata kalath waradi....nokolath waradi.....in mewa unandu kare nathnam kawuda mewa karanne
එවැන්නකු මේ හදිසියේ උතුරේ හමුදා බැරුක්කවලට සීමා කරන අතර ත්‍රිවිධ හමුදාවලට පොලිස් බලතල ලබා දෙන්නේ ඉදිරියේ දී බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ගේ අවශ්‍යතාව පරිදි සිංහලයන් මැඩීමට ද?
ලොක්කට ගිහින් කියන්න හීන දකින්නේ නැතුව ඉන්න කියලඔහොම දෙයක් වෙලා නැහැනේ? වෙනවනම් ආස බව දන්නවා
![]()

මිලේනියම් සිටි වල හිටියෙත් අගමැති රනිල් වික්‍රමසිංහ ව මරන්න ආපු පැරා මිලිටරි කණ්ඩායමක්ලු...![]()
ඔය කියල තියන බහුබූත උන දවසක ඇවිත් කියපන් 
දේශපාලුවෝ මොකක්හරි කිව්වම ඒක ඇහින් දැක්කා වගේ පිළිගන්න උඹලා වගේ රට හරක්ට ඇත්ත කිව්වමවත් පිළිගන්නෙ නෑ මහින්ද හොරා ගෝටා මිනීමරුවා කියල උදේ හවස කටපාඩම් කරලා දැන් ඇත්ත කියනකොට හිත රිදෙනවා

උම්බගෙයි උඹේ ලොක්කගෙයි සිහින වැඩක් නෑඔය කියල තියන බහුබූත උන දවසක ඇවිත් කියපන්
![]()

ඒ වගේ බියකරු සිහින, යතාර්ථයක් වෙනකන් ද ඔයා ඉන්නේ? යතාර්ථයක් උන දාට ඇවිත් කියන්න කියල තියෙන්නේ එකනේ...ඕනෑම මිනිහෙක් කරන්නේ තමන්ගෙන් වැරැද්දක් වෙන්න කලින් ඒ දේ හදා ගන්න එක...ඕනෑම රටක්, ජාතියක් උත්සාහ කරන්නේ තමන්ගේ රටට සතුරු ආක්‍රමණයක් එන්න කලින් ඒ දේ වලක්වා ගන්න... බෝම්බයක් පිපුරුනාට පස්සේ තුවාලකාරයෝ ගණන් කරලා, වැඩි දෙනෙක් මැරිලා නෑ...ඔයින් බේරුනා ඇති කියල වැඩකුත් නෑ... මිනිහෙක්ව මරලා, අනේ සොරි කියල කියන්න පුලුවන්ද?... සහෝදරයා, ඔයා කියනවා බහුබූත උන දවසට ඇවිත් කියපන් කියල...එදාට ඇවිත් කියන්න ඔයයි මමයි ඉදිවී කියල sure ද?
අනික
මිලේනියම් සිටි වල හිටියෙත් අගමැති රනිල් වික්‍රමසිංහ ව මරන්න ආපු පැරා මිලිටරි කණ්ඩායමක්ලු...
කියල මං දැම්මේ සිහිනයක් නෙමෙයි...මීට අවුරුදු 12 කට කලින්, දැන් ඉන්න අගමැතිතුමාගේ රජය කරපු මහා පාවාදීම ගැනයි... ඔයා ඇතුළු සමහරක් පිරිසට ඒ සිද්ධිය සිහිනයක් වෙන්න ඇති...කර්නල් මුතාලිෆ් ඇතුළු බුද්ධි අංශයේ නිලධාරීන් මැරුණු විදිහ ඔයාට සිහිනෙන් හරි මතක නම් ලොකු දෙයක්...ඒ වගේ බියකරු සිහින, යතාර්ථයක් වෙනකන් ද ඔයා ඉන්නේ? යතාර්ථයක් උන දාට ඇවිත් කියන්න කියල තියෙන්නේ එකනේ...
ඒ "බහුබූත" වෙන්න කලින් ඒවා වලක්වගන්න එක නෙමෙයිද වෙන්න ඕන? මිනිසා ඉගෙනගන්න ඕනේ අතීතයෙන්... ඔයා නම් ඉගෙන ගන්නේ අනාගතයෙන් කියල පේනවා....
ඔය උඩින් කියල තියන පුද්ගලයාගේ බහුබූත ගැන කිව්වේ හැම දේටම මිලේනියම් සිටි විකුනන්න එපා
කොරහේ කිඹුල්ලු දකින බහුබූතයෝන්ගේ කතා අහල මොනවා කරන්නද? අපි දන්නවා ඔය පුද්ගලයා බලන් ඉන්නේ සිංහලයෝ මරලා රට ලේ විලක් වෙනකන් කියල තමන්ගේ අනාථ දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගන්න
කනගාටුයි නලින්ගේ සිහින ඉටු වෙන්නේ නෑ.......වෙනවා කියනවා නම් අපි බලමු මොකද වෙන්නේ කියල අපි ඉන්නෙත් මේ රටේ නේ
ඔයාට ඒ පුද්ගලයා එක්ක තියෙන පුද්ගලික තරහ මට අදාළ නෑ.. කියල තියෙන දේ බොරුවක් නොවෙන නිසා ඒ ගැන අදහස් දැක්වීම වැරද්දක් කියල මං හිතන්නේ නෑ... ඔය කියන පුද්ගලයා පවා විශ්වාස කලේ මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති වෙනවා කියල.. එහෙම නම් ඔබ කියන විදිහට මහාචාර්යවරයා බලාපොරොත්තු උනේත් මහින්ද රාජපක්ෂ දිනුවට පස්සේ සිංහලයන්ව මරල රට ලේ විලක් කරන්නද? 2005 දි මහින්ද රාජපක්ෂ ජනාදිපති උනේ නැත්නම් රට ලේ විලක් වෙන්නේ දෙමල කොටි ත්‍රස්තවාදීන්ගේ ලේ වලින්ද? නැත්නම් සිංහල මිනිස්සුන්ගේ ලේ වලින්ද?
1970 දශකයේ කොටි ත්‍රස්තවාදීන්, කොලබින් ගිය පොලිස් නිලදාරීන් මරපු වෙලාවෙත් කට්ටියක් කියන්න ඇති, කොරහේ කිබුල්ලු දකින්න එපා කියල... ඒක බොහොම සුළුවෙන් සලකන්න පුළුවන් දෙයක් කියල..එදත් කියන්න ඇති සම හරක්, මොනවා හරි ලොකු දෙයක් උනොත් අපි එදාට බලමුකෝ කියල...ඒ ලොකු දේ දකින්න කලින් ඒ ලොකු දේ දකින්න බලන් හිටපු පරම්පරාව මැරිලත් යන්න ඇති.. නමුත් ඔවුන්ගේ දරුවන්ට පුළුවන් උනා ඒ ලොකු දේට ජීවිත වලින් ම වන්දි ගෙවන්න... අද ඔයා යෝජනා කරන්නෙත් ඒකම නේද? අද කොරහේ කිබුල්ලු දකින්න එපා කියල, ලොකු දෙයක් වෙනකන් උඩ බලාගෙන ඉන්න කියල නේද කියන්නේ?
දන්නවද? ගාමනී අභය කුමාරයාටත් ඔහුගේ පියා එදා ඔය කතාවම කියන්න ඇති...නමුත් ඒ කතාව ඉවසල, ඒක පිළිඅරන් ඔහු සොලීන්ගෙන් රට මුදානොගෙන හිටිය නම්, අද සිංහල ජාතියක් තියෙයි ද? ඔයා වත් ඔයාගේ සීයලවත් මේ රටේ ඉදීවිද? අනතුර දැක දැක නිහඩව ඉන්න එකද නියම සිංහල මිනිහගේ විදිහ? ගැමුණු කුමාරයාගෙන් අපි ජාතියක් විදිහට ඒ දේ ද ඉගෙනගත්තේ?
"මහත් වැර වෑයමෙන් එක්සත් කළ දකුණත් බෙදී තිබීමේ නිහඬ සතුටද මේ?
මතක තබා ගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යෑමේදී දැනෙන නිහඬකම බව. කොටියා ගොදුර වෙත පනින්නට පෙර බිහි කරන නිහඬකම බව. ආක්‍රමනිකයාගෙන් ණයට ගත් ධෛර්යයෙන් තිස්ස මට අභියෝග කරනවා. එතැන්දී නිහඬ වන්නැයි
ඔබ මට කියනවා.
...කුල දේවතාවෝ නිහඬයි! අමාත්‍යවරු නිහඬයි! "
-මහරජ ගැමුණු චිත්‍රපටයේ ගැමුණු මහ රජු-