VTA විතරක් නෙවේ.. මොරටුව, පේරාදෙණිය, කොළඹ කැම්පස් , SLIIT.
තව ihra ත් හොදයි.
winsys, turnkey etc. වල එයාලගේ certificate එකක් දෙන්නේ.. cisco එකෙන් දෙන certificate එක හම්බෙනවා net academy එකක කරාම..
ලේසි මාර්ග වල යන්න එපා exam pass වෙන එක පට්ට ලේසි..දැනටමත් network field එකේ වැඩ කරන කෙනෙක් නම් එහෙම කරාට කමක් නෑ.. එත් practical experience ඕනි field එකට වැටුනම.. එක level එකකින් නවත්තන්නත් එපා..
මං ccna කරපු කෙනෙක් නෙවේ.. මේ ගොඩක් දවස් research කරලා හොයාගත්ත කරුණු.. මං sliit එකේ කරනවා මේ මාසේ ඉදං..
හිතල තෝරාගන්න..