ara bonzai wage thiyenne ban gas
ea gas patta ganan neda bun ? labeta tiyeda
ara bonzai wage thiyenne ban gas
katawat kiyana epa
mama nam kalin dawase ra kellawa ussanai inne
Romantic Candle light diner with wine(madi paduwata beer can ekakut) + private pool![]()
patta!!!!
mal parak try karanna one kiya kiya hitiya eka itu karanna ona
good luck bropatta!!!!
mal parak try karanna one kiya kiya hitiya eka itu karanna ona
good luck bro

malak gassanada yanne![]()
hodai neh? 
ewa hariyanne na ban kollonta
owa alawa alawa denna giyama api kello wagene..kaden aran denawanam lesiy 
lassanaflora eke balapan thiyenawa 750ea gas patta ganan neda bun ? labeta tiyeda
pizza + chicken wings and malak + The interview moviehodai neh?
![]()
omega green kiyala ekak tiyenawa negambo athurugiriye thiyenawa branch ekak ethana athiokma Out of stock kiyane bun![]()

than deka thunak suggest karannakoබීච් සයිඩ් එකේ පට්ට ප්ලේස් එකක් අල්ලලා හොඳ ඩිනර් එකක් දීපන්.
ලොවෙත් මැරෙනකම් අමතක වෙන එකක් නෑ..
ගොඩක් කෙල්ලන්ට ඇඳුමක් අරන් ඇවිත් දෙන්න බෑ. පාට කැතයි.සයිස් මදි.ඩිසයින් එක අවුල්.බ්ලා බ්ලා බ්ලා.කෙල්ලවත් එක්කන් ගිහින් අරන් දෙන්න ගියොත් අර චීනාට උන වැඩේ වෙන්නේ. (shopping ගිහින් suicide කරගත්තේ පොරක්). අනිත් ගිෆ්ට් ගත්තත් එච්චර තමා.
වෙලාව, හැකියාව,කැපවීම තියනවා නම් handmade gift එකක් හදලා දුන්න නම් එළ. මගෙ කෙල්ලට නම් මම gifts දෙන්නෙ එහෙමයි. ඒකත් valentine day එකටම කියලා දෙන්නෙ නෑ. ඕනෑ කාලෙක surprise එකටත් එක්ක නොහිතන දවසක දෙන්නෙ. එයා ආසයි එහෙම එයා වෙනුවෙන් කාලෙ වැය කරලා මං ම හදලා දෙන gifts වලට. සල්ලි දීලා කඩෙන් අරන් දෙන දේකට වඩා එයාට ඒක ගොඩක් වටිනවා. ඒක ඉතින් එක එක කෙල්ලගෙ හැටියට වෙනස් වෙනවා. කස්ටියට හොඳ idea එකක් ලැබේවා කියල තමා කියන්න වෙන්නේ.
![]()
oya wage petti arawa mewa ath wada ban kello karana ewaneewa hariyanne na ban kollonta
owa alawa alawa denna giyama api kello wagene..kaden aran denawanam lesiy
![]()

machoo nikamata meke watena threads balapan oya lassana weda keli daala paintings, sculptures, jaathi//, siyum weda keli, ewa wediyen karanne kollo...pita ratawal walath ehemayi lankaweth ehemayi..kelloth nathuwama neweyi...e nisa handmade gifts kiyana eka kellange wedak wenne naa... 

Anniversary එකට උබල මොනවද දුන්නේ?