ජෝන් අමරතුංග කියවන්නේ පරණ වාර්ථාව.....ඉතින් අගමැති කියනවනම් තව වෙනම පරීක්ෂණයක් ඕනේ කියල තව මොනවද?


ඕනෑම මිනිහෙක් කරන්නේ තමන්ගෙන් වැරැද්දක් වෙන්න කලින් ඒ දේ හදා ගන්න එක...ඕනෑම රටක්, ජාතියක් උත්සාහ කරන්නේ තමන්ගේ රටට සතුරු ආක්‍රමණයක් එන්න කලින් ඒ දේ වලක්වා ගන්න... බෝම්බයක් පිපුරුනාට පස්සේ තුවාලකාරයෝ ගණන් කරලා, වැඩි දෙනෙක් මැරිලා නෑ...ඔයින් බේරුනා ඇති කියල වැඩක් නෑ... මිනිහෙක්ව මරලා, අනේ සොරි කියල කියන්න පුලුවන්ද?... සහෝදරයා, ඔයා කියනවා බහුබූත උන දවසට ඇවිත් කියපන් කියල...එදාට ඇවිත් කියන්න ඔයයි මමයි ඉදිවී කියල sure ද?
අනික
මිලේනියම් සිටි වල හිටියෙත් අගමැති රනිල් වික්‍රමසිංහ ව මරන්න ආපු පැරා මිලිටරි කණ්ඩායමක්ලු...
කියල මං දැම්මේ සිහිනයක් නෙමෙයි...මීට අවුරුදු 12 කට කලින්, දැන් ඉන්න අගමැතිතුමාගේ රජය කරපු පාවාදීම ගැනයි... ඔයා ඇතුළු සමහරක් පිරිසට ඒ සිද්ධිය සිහිනයක් වෙන්න ඇති...කර්නල් මුතාලිෆ් ඇතුළු බුද්ධි අංශයේ නිලධාරීන් මැරුණු විදිහ ඔයාට සිහිනෙන් හරි මතක නම් ලොකු දෙයක්...ඒ වගේ බියකරු සිහින, යතාර්ථයක් වෙනකන් ද ඔයා ඉන්නේ? යතාර්ථයක් උන දාට ඇවිත් කියන්න කියල තියෙන්නේ එකනේ...
ඒ "බහුබූත" වෙන්න කලින් ඒවා වලක්වගන්න එක නෙමෙයිද වෙන්න ඕන? මිනිසා ඉගෙනගන්න ඕනේ අතීතයෙන්... ඔයා නම් ඉගෙන ගන්නේ අනාගතයෙන් කියල පේනවා....

දැන් චුට්ට චුට්ට තෙරිලා තියෙන්නෙ තාම ලැජ්ජවට ඔය විලි වහ ගන්න දගලන්නෙ
ඕනෑම මිනිහෙක් කරන්නේ තමන්ගෙන් වැරැද්දක් වෙන්න කලින් ඒ දේ හදා ගන්න එක...ඕනෑම රටක්, ජාතියක් උත්සාහ කරන්නේ තමන්ගේ රටට සතුරු ආක්‍රමණයක් එන්න කලින් ඒ දේ වලක්වා ගන්න... බෝම්බයක් පිපුරුනාට පස්සේ තුවාලකාරයෝ ගණන් කරලා, වැඩි දෙනෙක් මැරිලා නෑ...ඔයින් බේරුනා ඇති කියල වැඩක් නෑ... මිනිහෙක්ව මරලා, අනේ සොරි කියල කියන්න පුලුවන්ද?... සහෝදරයා, ඔයා කියනවා බහුබූත උන දවසට ඇවිත් කියපන් කියල...එදාට ඇවිත් කියන්න ඔයයි මමයි ඉදිවී කියල sure ද?
අනික
මිලේනියම් සිටි වල හිටියෙත් අගමැති රනිල් වික්‍රමසිංහ ව මරන්න ආපු පැරා මිලිටරි කණ්ඩායමක්ලු...
කියල මං දැම්මේ සිහිනයක් නෙමෙයි...මීට අවුරුදු 12 කට කලින්, දැන් ඉන්න අගමැතිතුමාගේ රජය කරපු පාවාදීම ගැනයි... ඔයා ඇතුළු සමහරක් පිරිසට ඒ සිද්ධිය සිහිනයක් වෙන්න ඇති...කර්නල් මුතාලිෆ් ඇතුළු බුද්ධි අංශයේ නිලධාරීන් මැරුණු විදිහ ඔයාට සිහිනෙන් හරි මතක නම් ලොකු දෙයක්...ඒ වගේ බියකරු සිහින, යතාර්ථයක් වෙනකන් ද ඔයා ඉන්නේ? යතාර්ථයක් උන දාට ඇවිත් කියන්න කියල තියෙන්නේ එකනේ...
ඒ "බහුබූත" වෙන්න කලින් ඒවා වලක්වගන්න එක නෙමෙයිද වෙන්න ඕන? මිනිසා ඉගෙනගන්න ඕනේ අතීතයෙන්... ඔයා නම් ඉගෙන ගන්නේ අනාගතයෙන් කියල පේනවා....
ඔයාට ඒ පුද්ගලයා එක්ක තියෙන පුද්ගලික තරහ මට අදාළ නෑ.. කියල තියෙන දේ බොරුවක් නොවෙන නිසා ඒ ගැන අදහස් දැක්වීම වැරද්දක් කියල මං හිතන්නේ නෑ... ඔය කියන පුද්ගලයා පවා විශ්වාස කලේ මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති වෙනවා කියල.. එහෙම නම් ඔබ කියන විදිහට මහාචාර්යවරයා බලාපොරොත්තු උනේත් මහින්ද රාජපක්ෂ දිනුවට පස්සේ සිංහලයන්ව මරල රට ලේ විලක් කරන්නද? 2005 දි මහින්ද රාජපක්ෂ ජනාදිපති උනේ නැත්නම් රට ලේ විලක් වෙන්නේ දෙමල කොටි ත්‍රස්තවාදීන්ගේ ලේ වලින්ද? නැත්නම් සිංහල මිනිස්සුන්ගේ ලේ වලින්ද?
1970 දශකයේ කොටි ත්‍රස්තවාදීන්, කොලබින් ගිය පොලිස් නිලදාරීන් මරපු වෙලාවෙත් කට්ටියක් කියන්න ඇති, කොරහේ කිබුල්ලු දකින්න එපා කියල... ඒක බොහොම සුළුවෙන් සලකන්න පුළුවන් දෙයක් කියල..එදත් කියන්න ඇති සම හරක්, මොනවා හරි ලොකු දෙයක් උනොත් අපි එදාට බලමුකෝ කියල...ඒ ලොකු දේ දකින්න කලින් ඒ ලොකු දේ දකින්න බලන් හිටපු පරම්පරාව මැරිලත් යන්න ඇති.. නමුත් ඔවුන්ගේ දරුවන්ට පුළුවන් උනා ඒ ලොකු දේට ජීවිත වලින් ම වන්දි ගෙවන්න... අද ඔයා යෝජනා කරන්නෙත් ඒකම නේද? අද කොරහේ කිබුල්ලු දකින්න එපා කියල, ලොකු දෙයක් වෙනකන් උඩ බලාගෙන ඉන්න කියල නේද කියන්නේ?
දන්නවද? ගාමනී අභය කුමාරයාටත් ඔහුගේ පියා එදා ඔය කතාවම කියන්න ඇති...නමුත් ඒ කතාව ඉවසල, ඒක පිළිඅරන් ඔහු සොලීන්ගෙන් රට මුදානොගෙන හිටිය නම්, අද සිංහල ජාතියක් තියෙයි ද? ඔයා වත් ඔයාගේ සීයලවත් මේ රටේ ඉදීවිද? අනතුර දැක දැක නිහඩව ඉන්න එකද නියම සිංහල මිනිහගේ විදිහ? ගැමුණු කුමාරයාගෙන් අපි ජාතියක් විදිහට ඒ දේ ද ඉගෙනගත්තේ?
"මහත් වැර වෑයමෙන් එක්සත් කළ දකුණත් බෙදී තිබීමේ නිහඬ සතුටද මේ?
මතක තබා ගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යෑමේදී දැනෙන නිහඬකම බව. කොටියා ගොදුර වෙත පනින්නට පෙර බිහි කරන නිහඬකම බව. ආක්‍රමනිකයාගෙන් ණයට ගත් ධෛර්යයෙන් තිස්ස මට අභියෝග කරනවා. එතැන්දී නිහඬ වන්නැයි
ඔබ මට කියනවා.
...කුල දේවතාවෝ නිහඬයි! අමාත්‍යවරු නිහඬයි! "
-මහරජ ගැමුණු චිත්‍රපටයේ ගැමුණු මහ රජු-

චෙස් අදිනකොට උබද කින්ග් වෙනුවට බොර්ඩ් එක පුරා දුවන්නෙ.මහරජ ගැමුණු යුද්දෙට ගියානෙ ඕයි. මහින්ද ය යුද්ද කරද්දි රට සවාරි ගිහින් බොරුවට ලංකාවට ඇවිත් කොන්ක්‍රීට් එක ඉඹල වෝට්ස් දාගත්ත අපි නොදැක්කයැ.![]()
රතුපස්වලදී ජනතාව විසින් කුපිත කරනු ලැබූනිසා හමුදාව විසින් එම ජනතාවට වෙඩිතබා ඇත. එයට දේශපාලනකයන් අණදී නැත.
- ජෝන් අමරතුංග පාර්ලිමේන්තුවේදි අනුර කුමාර දිසානායක අසන ලද පැනයකට දීපු උත්තරය.
ඔන්න ඕකයි තියන කණගාටුදායක තත්වය. මිනිස්සු සුවහසක් බලාපොරොත්තු තියාගෙන තවත් මහින්ද ආණ්ඩුවක් ගෙනාව වගේ හිතන තත්වයක් තමයි දැන් තියෙන්නේ. මේවගේ දේශපලුවන්ට චන්දේ දෙන්න කලින් තව පාරක් හිතන්න ඕනි නේද? කවදා පොඩි මිනිසුන් ගැන නොහිතන මේ වගේ උන් පර්ලිමෙත්න්තු යන එක නතර වෙයිද?? සැබෑ වෙනසක් ද මිනිසුන්ට ඕනි ඔලුගෙඩි වෙනසක් ද??
![]()


විජේවීර මැරුණ එකමයි හොද උබල රනිලගෙ ලණු ගිලිනව බලන්නෙ නැතිවෙන්න.එහෙනම් හමුදාව කොටි පරද්දන්න ඇත්තෙත් ස්වයං තීරණ අරගෙන වෙන්න ඇති![]()
හිටපු ආන්ඩුවට ගහපු මඩ ඔක්කොම දැන් බලන් යනකොට සුද්ද වෙලා එනවා ඔක තම්යි කියන්නෙ නෙට් වල යන බොරු බෙගල් වලට මිනිස්සු අහු උන කියලා
ඔය ජෝන් අමරතුංග කියවන්නේ මහින්දගේ කාලේ හදපු වාර්තාව 


මොලවල කිතුල් බඩ ඔකුන්ගෙ ටික කලයක් යනකොට පැදිලා එයිදැන් චුට්ට චුට්ට තෙරිලා තියෙන්නෙ තාම ලැජ්ජවට ඔය විලි වහ ගන්න දගලන්නෙ
![]()
අයියෝ සිංහලය ඉවරයි
මහින්ද ඕනේ 
ආ මේ ඇවිත් ඉන්නේ අනික් දෙපැත්තේම වැරදි දකින විද්වතාඔය ජෝන් අමරතුංග කියවන්නේ මහින්දගේ කාලේ හදපු වාර්තාව
ඊට පස්සේ රනිල් කියනවා ඒක පිළිගන්න බෑ ආපහු පරීක්ෂණයක් කරනවා කියල
කොහෙද බයියෝන්ට ක්ෂණික මෝචනේ නේ බාගෙට අහල ෆෝම් වෙලා![]()


ඔව් බං රට විනාස වෙනවාඅයියෝ සිංහලය ඉවරයි
මහින්ද ඕනේ
![]()

උබට ඔයිට නමුයි ලැට් වලකට පැන්නනම්
රාජපක්ෂලා විසින්,
1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?
8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
තව තියෙනව. අත රිදෙනව පස්සෙ කොටන්නම්.
දැන් තේරෙනවද පොදු විපක්ෂය කියපු හැම දේම බොරු කියල.
ඕකට rocat උත්තර දුන්න හොයාගෙන කියවපන් 

පොන්න ආතල් එක දිගටම අරන් ඉන්නකො![]()

ඔය උඩින් කියල තියන පුද්ගලයාගේ බහුබූත ගැන කිව්වේ හැම දේටම මිලේනියම් සිටි විකුනන්න එපා
එතකොට උඹල මහින්දයයගෙ හැමදේටම හොරකම විකුණන්නෙ?

අපෝ අර ඇරෝසන් කොපි පේස්ට් කර කර ඇවිදින cnews කමෙන්ට් එකඕකට rocat උත්තර දුන්න හොයාගෙන කියවපන්
මේ කෝ මාතෘකාවට වරෙන්කො ට්‍රැක් පනින්නේ නැතුව කෝ කව්ද කොහෙදිද කිව්වේ රතුපස්වල වැරද්දක් උනේ නෑ කියල?![]()




බොරුව වපුරවමින් බලයට පත් යහපාලන ආන්ඩුව කොරපු මෙලො රෙද්දක් නැත දුශනය සහ කුඩු ඇල්ලිමට පැමිනි යහපාලන ආණ්ඩුව ඇල්ලු කුඩු කාරයෙක් හො දුශිතයෙක් නොමැත.වෙලේ සුදා දුම්න්ද කුඩු ගෙන්නන බව එලි පිට පැවසුවත් යහපාලන සිරිසේනගේ නිදහස් දිනේට විපක්ශයන් දුමින්ද පැමින සිටියේය,යහපාලනය ප්‍රබල ශාක්ශි තිබිලත් කුඩු කාරයන් අල්ලනේ එසේය.මේ නම් යහ පාලනය නොව අයහපාලනය වන්නේය.
මහින්ද හිටපු ජනාධිපතිතුමා හොරකම් කල බව පැවසුවත් අද වන විට ඔහු නිවරදි කාරයෙක් බව හා සිරිසේන ඇතුලු යහපාලන නඩය බොරු ගොතමින් ජනයා මුලා කර බලය ලබා ගත් බව රට වැසියන්ට අවබොද වෙමින් ඇත.
බලය ලැබ දුශිනය ඇතැයි ඔප්පු කිරිමට තබා අඩු තරමින් එකදු ශාක්ශියක් හො නොමැති කමින් යහපාලන බයියන් වල් මත් වෙමින් ඇත, කල කර්මය අප්‍රේල් වලින් පසු පල දෙනු ඇත ලක්ශ 58 ජනයා හා බොරුවෙන් මුලාවි දැන් සත්ය අවබොද කරගත්වුන්ද එක්වනු ඇත.......![]()
