Sri Lankan TV Commercials in 90's

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ ඇඩ් දැකලා තියෙන අය ඉන්නවද? මේවා නම් ගොඩාක් පරනයි, එලකිරියෙ ඉන්න සමහර අය ඉපදිලාවත් නැතුව ඇති, මටත් මේවා යන්තම් මතකයි, 1989- 1992 වගේ කාලෙදි තමා ගියේ





    එල! නුලක්නේ..! ගෙවුණු අතීතය කොතරම් සුන්දරද කියල හිතෙනවා...මමනම් 80' පසුකලයට අයිති කෙනෙක්. බොහෝ මධ්‍ය විච්චුර්ණ නොතිබුණු ඒ යුගයේ අසාවෙන් නරබපු TV Commercials තවමත් මතකයේ නොමැකි පවතිනවා....:yes::yes:

    TV Commercials ගැන කතාකරනකොට ලෝකයේ ඉතාමත් ආකර්ශනීය නිර්මාණයන් කරන ව්‍යාපාරයන් අතර Coca-Cola , Old Spice, Gillette, Audi, Tag Heuer, FedEx, KLM, Nescafé... වගේ ආයතන ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ අතරින් Nescafé 1995දී නිර්මාණය කරපු පහත add එක ලංකාවේ ඉතාමත් ජනප්‍රිය උනා මටමතකයි .. මෙය ලංකාවේ පෙන්නුවේ 1996දී ..අපි 96 cricket world-cupඑක බලන කාලේ මේක TV එකේ යනවා මට මතකයි ..... :D




    Thanks for Sharing..

    pattaaa :love: ade ow mai e kaale giya ads :D

    11.gif
    rep + added.
     

    Monindra

    Member
    Dec 9, 2011
    255
    104
    0
    Colombo
    93. Ceylinco Pranama Scholarship



    94. Ceylinco Pranama Commercial [SIN] 2001 (Heta Dawase Weerayo)




    Great thread!
    Thank you for sharing these videos:yes:

    OLD IS GOLD!!!

    Mamath damma mama godakma asa ads wagayak... habai mewa 90 dashakaye ewa nemei. eth godak decent ewagema honda message ekak society ekata dena TV commercials
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    93. Ceylinco Pranama Scholarship



    94. Ceylinco Pranama Commercial [SIN] 2001 (Heta Dawase Weerayo)




    Great thread!
    Thank you for sharing these videos:yes:

    OLD IS GOLD!!!

    Mamath damma mama godakma asa ads wagayak... habai mewa 90 dashakaye ewa nemei. eth godak decent ewagema honda message ekak society ekata dena TV commercials

    පට්ට කියේටිව් බන්
    අද ඒවායේ තියෙන්නේ
    VFX විතරයි

    :yes:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,786
    21,042
    113
    dan mona add 90 ganawala patta story thiyene

    ninja ekath patta

    dan add nam katha karala wadak naha
     
    • Like
    Reactions: ShreddeR

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    හිතට මර මේකක් එන්නේ බන්..අනේ මන්ද..ඒ කාලේ කොච්චර හොදයිද ආයෙත් යන්න තියෙනවනම්.

    මේ add එක දකිද්දී මාර දුකයි..ඉස්සරත් හරි ආසයි මේකට. අක්කා මතක් වෙනවා :(


    What happen to your sister?