මේ ඇඩ් දැකලා තියෙන අය ඉන්නවද? මේවා නම් ගොඩාක් පරනයි, එලකිරියෙ ඉන්න සමහර අය ඉපදිලාවත් නැතුව ඇති, මටත් මේවා යන්තම් මතකයි, 1989- 1992 වගේ කාලෙදි තමා ගියේ
patta
patta
එල! නුලක්නේ..! ගෙවුණු අතීතය කොතරම් සුන්දරද කියල හිතෙනවා...මමනම් 80' පසුකලයට අයිති කෙනෙක්. බොහෝ මධ්‍ය විච්චුර්ණ නොතිබුණු ඒ යුගයේ අසාවෙන් නරබපු TV Commercials තවමත් මතකයේ නොමැකි පවතිනවා....
TV Commercials ගැන කතාකරනකොට ලෝකයේ ඉතාමත් ආකර්ශනීය නිර්මාණයන් කරන ව්‍යාපාරයන් අතර Coca-Cola , Old Spice, Gillette, Audi, Tag Heuer, FedEx, KLM, Nescafé... වගේ ආයතන ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ අතරින් Nescafé 1995දී නිර්මාණය කරපු පහත add එක ලංකාවේ ඉතාමත් ජනප්‍රිය උනා මටමතකයි .. මෙය ලංකාවේ පෙන්නුවේ 1996දී ..අපි 96 cricket world-cupඑක බලන කාලේ මේක TV එකේ යනවා මට මතකයි .....
patta
Thanks for Sharing..
pattaaaade ow mai e kaale giya ads
![]()


ade ow mai e kaale giya ads