බුදු දහමට අනුව ධර්මය අවබෝධ කරගන්න පුවන් මාර්ග ඵලයක්(4ක් තියෙනව ලබාගැනිමට (සොවන් , කකෘදාගමි,අනාගමි , අරිහත් ) මිනිස් බවයක් ලබන්න ඔන.
ඔක විද්යානු කුලව කියන්නේ මනසින් උසස් ම සතා මිනිසා කියලා.
ඉතින් මේ මහා ලොක වාසි සත්වයාට මිනිස් බවයල් ලබනවා කියන්නේ,
මේ මහා පොල්වේ ඇති පස් වලින් නිය පහරක් ගැවොත් නිය පිටට එන පස් පිඩක් වගේ කියන්වා,
කන කැස්බැවා විය සුදුරෙන් අහස බලනවා වගේ, ( ඒ කියන්නේ එ තරම් දුර්ලබයි මනුස්ස ජිවිතේ)
ඉතින් හැමොම හිතන් ඉන්නේ මනුස්ස අත්මයක් ලබුනහම ඉලග අත්මෙත් මනුස්ස අතමයක් කියලා එක සම්පුරයෙන්ම වැරදි
අපි බුද්ධ රටක බොද්ධ වෙලා ඉතාමත් හොද මවු කුසක ඉප දෙනවා එකෙනුත් හොද පරිසරයක ඉපදෙනවා කියන්නේ ඉතමත් ලොකු පිනක් කරලා තියෙනවා, ඉතින් අපේ වයස දැන් 25ක් කියලා හිතුවොත් තව අපේ මරණ්යට කාලය තව අවුරුදු 40 තිබ්බොත් හොදරම ඇති තමන් ගේ සසර මහ සොවන් වෙන්නට නොහැකි වුවත්( උත්සහ කරොත් හැකියාව තියෙනවා ) අඩුම තරමේ ලබන අත්මයේ හොද මවි කුසක උපදින්න ලැබෙන්න පින් රැස් කර ගන්නවත්( මනුස්ස චුති සුත්රය ) සඳහන් වෙනවා
සංවාදය අවස්තාව( ස්තුති අදහස් සකච්චා කිරිමට නූලක් විවෘත කර දුන්නට )