මොකද්ද messaging වලට use කරන app එක? delivery reports settings එක දාගන්න විදිහ app එක අනුව ටිකක් වෙනස් වෙනවා
මේ app එක use කරන්න මේකේ delivery reports time එකත් එක්ක වැටෙනවා.. මේකෙ තව සිරා features ගොඩාක් තියනවා.
https://play.google.com/store/apps/details?id=com.textra&hl=en
aduma tharamee sound ekak wath ow ban meka chek kara eth deliver una welawatama apita notification ekak enne ne ne ban mekenaduma tharamee sound ekak wath
හෙමනම් ඉතින් notification එකක් එන්නෙ නෑ, හැබැයි message එක යටින් ඉතින් වෙලාවත් එක්ක වැටෙනවනෙ ඒ මදිද?
machan ehema sound ekak ena widihak nedda machan ?