Game of thrones theme eka hena amuthuma ekak bn !
mona instrument eken gahuwath pattana feel ekak enawa !
meka nan supiri





mona instrument eken gahuwath pattana feel ekak enawa !
meka nan supiri












ohommama mungeth ahapan Apocalyptica, 1993 idan cello hama gahanawa

මේ සංගිතයෙන් අපි එකිනෙකාට දැනෙන හැගිම වෙනස්, එක තමයි හොඳ සංගීත නිර්මාණයක තියෙන විශේෂත්වය, අනෙක් එක පරිඝණක සංගීතය වගේ නෙමේ පුද්ගලයෙක් විසින් වාදනය කරන සංගීත භාණ්ඩයකින් නිකුත් වන සංගීතය අපේ හිත් වලට හොඳින් දැනෙනවා. ඒ වාදන කණ්ඩයම පරිඝණක සංගීතය ඔස්සේ නිර්මාණය කලොත් එහි කෘතිම බව අපේ කණට දැනෙනවා කියන එක මගේ හැගිම, මේ වාදනයේ සාර්ථකත්වය ශිල්පීය දක්ෂතාවය ඒ ස්වර ප‍්‍රස්ථාරයට නිරායාසයෙන්ම එකතු වෙනවා ඒ තුලින් නිපදවෙන සංගීතය අපුරු එකක් වෙනවා නිසැකයෙන්ම
එළකිරි සහෝ මේකත් අපි බොහෝ දෙනෙක් කැමති තේමා සංගීත වාදනයක්