සිසුන්ගෙන් මුදල් අය කිරීම නීත්‍යනුකූල කෙ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    සිසුන්ගෙන් මුදල් අය කිරීම නීත්‍යනුකූල කෙ

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කොට ඇති 05/2015 චක‍්‍රලේඛය අනුව පාසල්වල වියදම් පියවා ගැනීම පිණිස සිසුන්ගෙන් මුදල් අය කිරීම නීත්‍යනුකූල කර ඇත.

    unp ආණ්ඩුවක් කවදාවත් නිදහස්
    අධ්‍යාපනයක් දෙන් නැ .
    දැන් බලන් හිටපල්ලා .
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමත් ඉස්සර ඉඳලම පහසුකම් ගාස්තු,ආරක්ෂක ගාස්තු අය කරානේ...මේ කියන්නෙත් ඒ ගැන වෙන්නැති මම හිතන්නේ...
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    යහපාලනේ හුට්ටෝ බලු කතා කියන්න එපා.. නිකන් දෙන දේ වටිනාකමක් නැති නිසා තමයි ඔහොම කරලා තියෙන්නෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දගෙ ආණ්ඩුවෙන් තමා පාසැල් වලට දීපු ප්‍රතිපාදන කපලා ලමයින්ගෙන් සල්ලි එකතු කරන්න පටන් ගත්තෙ. ඉතිහාසය නොදැන වගේ කතා කරන්න එපා. මේ ආණ්ඩුවත් එහෙම කරනවනං වෙන විකල්පයකට යන්න වෙයි ඉදිරි මැතිවරණ වලදි.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    පැටියා;17870113 said:
    මහින්දගෙ ආණ්ඩුවෙන් තමා පාසැල් වලට දීපු ප්‍රතිපාදන කපලා ලමයින්ගෙන් සල්ලි එකතු කරන්න පටන් ගත්තෙ. ඉතිහාසය නොදැන වගේ කතා කරන්න එපා. මේ ආණ්ඩුවත් එහෙම කරනවනං වෙන විකල්පයකට යන්න වෙයි ඉදිරි මැතිවරණ වලදි.
    yes
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කොට ඇති 05/2015 චක‍්‍රලේඛය අනුව පාසල්වල වියදම් පියවා ගැනීම පිණිස සිසුන්ගෙන් මුදල් අය කිරීම නීත්‍යනුකූල කර ඇත.

    unp ආණ්ඩුවක් කවදාවත් නිදහස්
    අධ්‍යාපනයක් දෙන් නැ .
    දැන් බලන් හිටපල්ලා .

    http://www.moe.gov.lk/english/images/stories/circulars/2015-05s.pdf

    කරුණු නොදැන කථා කරන්න එපා මචං. මගෙන් ගිය අවුරුද්දේ රු 22,000/= ක් විතර එක එක දේවල් වලට අය කර ගත්තා.
    රු. 5500/= සංවර්ධන ගාස්තු,
    රු. 6500/= පංති කවයට,
    රු. 2000/= ක් ස්පෝර්ට් මීට් එකට,
    රු. 3000/=ක් කන්සර්ට් එකට සහ
    තව එක එක දේවල් වලට සැරෙන් සැරේ රු. 5000/= ක් විතර.

    මේ අවුරුද්දේ ඒක රු. 5000/= කට අඩු වෙලා. ඒකත් නැති බැරි ලමයි ඉන්නව නම් රු. 500/= ක් කරලා

    අනිත් එක තමයි අය කර ගන්න මුදලට විදුහල්පතිගේ අත්සන සහිත රිසිට් එකක් දෙන එකත් අනිවාර්ය කරලා.

    මෙච්චර කාලයක් වුනේ ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා අනිත් අයගෙන් මුදල් ලබාගැනීම සහ ඉස්කෝලේට ලමයි දා ගැනීමේදී ඒ එකතු කරගත් මුදලින් කරපු වැඩ පෙන්නලා ආදි ශිෂ්‍යයෝ ලකුණු දමා ගැනීමයි..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851

    මොකද්ද උබේ ඉස්කෝලේ ????
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සමහර වෙලාවට හිතෙනවා, රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට ඉස්කෝල සේරම වහල දාලා ටියුෂන් කර්මාන්තෙ දියුණු කෙරැව නම් හොදයි කියලා. ඇයි කියල උඹල කවුරැ කවුරැත් දන්නවානේ.... අයියෝ රටක අධ්‍යාපනේට වෙච්ච දෙයක්.
     
    http://www.moe.gov.lk/english/images/stories/circulars/2015-05s.pdf

    කරුණු නොදැන කථා කරන්න එපා මචං. මගෙන් ගිය අවුරුද්දේ රු 22,000/= ක් විතර එක එක දේවල් වලට අය කර ගත්තා.
    රු. 5500/= සංවර්ධන ගාස්තු,
    රු. 6500/= පංති කවයට,
    රු. 2000/= ක් ස්පෝර්ට් මීට් එකට,
    රු. 3000/=ක් කන්සර්ට් එකට සහ
    තව එක එක දේවල් වලට සැරෙන් සැරේ රු. 5000/= ක් විතර.

    මේ අවුරුද්දේ ඒක රු. 5000/= කට අඩු වෙලා. ඒකත් නැති බැරි ලමයි ඉන්නව නම් රු. 500/= ක් කරලා

    අනිත් එක තමයි අය කර ගන්න මුදලට විදුහල්පතිගේ අත්සන සහිත රිසිට් එකක් දෙන එකත් අනිවාර්ය කරලා.

    මෙච්චර කාලයක් වුනේ ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා අනිත් අයගෙන් මුදල් ලබාගැනීම සහ ඉස්කෝලේට ලමයි දා ගැනීමේදී ඒ එකතු කරගත් මුදලින් කරපු වැඩ පෙන්නලා ආදි ශිෂ්‍යයෝ ලකුණු දමා ගැනීමයි..

    අඩෝ මේ ඉන්ටනැෂනල් ඒවාට ද? :rofl::rofl::rofl::rofl:
    මාත් මිට අවුරුදු හතර පහකට කලින් ඉස්කෝලේ ගියාමත් ඒ කාලේවත් ඔච්චර අය කොලේ නෑ නේ. උසස්පෙළ අවුරුදු දෙකටම මතක විදිහට 4000ක් වගේ ගත්තේ. :lol::lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නිදහස් අධ්‍යාපනය දුන්නෙත් UNP එක. මෙතන වෙලා තියෙන්නේ මෙච්චර කල් නිත්‍යානුකුල නොවන විදිහට ගත්ත මුදල් නීති පටිපාටියකට ගන්න හදපු එක
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    http://www.moe.gov.lk/english/images/stories/circulars/2015-05s.pdf

    කරුණු නොදැන කථා කරන්න එපා මචං. මගෙන් ගිය අවුරුද්දේ රු 22,000/= ක් විතර එක එක දේවල් වලට අය කර ගත්තා.
    රු. 5500/= සංවර්ධන ගාස්තු,
    රු. 6500/= පංති කවයට,
    රු. 2000/= ක් ස්පෝර්ට් මීට් එකට,
    රු. 3000/=ක් කන්සර්ට් එකට සහ
    තව එක එක දේවල් වලට සැරෙන් සැරේ රු. 5000/= ක් විතර.

    මේ අවුරුද්දේ ඒක රු. 5000/= කට අඩු වෙලා. ඒකත් නැති බැරි ලමයි ඉන්නව නම් රු. 500/= ක් කරලා

    අනිත් එක තමයි අය කර ගන්න මුදලට විදුහල්පතිගේ අත්සන සහිත රිසිට් එකක් දෙන එකත් අනිවාර්ය කරලා.

    මෙච්චර කාලයක් වුනේ ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා අනිත් අයගෙන් මුදල් ලබාගැනීම සහ ඉස්කෝලේට ලමයි දා ගැනීමේදී ඒ එකතු කරගත් මුදලින් කරපු වැඩ පෙන්නලා ආදි ශිෂ්‍යයෝ ලකුණු දමා ගැනීමයි..
    :yes::yes::yes::yes::yes::yes::yes: