“Heroin”“කුඩු”-

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
බොහොම ස්තූතියි සහෝ..මේ ගැන සවිස්ථරාත්ත්මකව ඉදිරි පත් කර එකට.. :):):):):)

මන් දැක්කා අහල තියෙනව "ඇයි මචන් මේවා මෙච්චර ගණන් කියල." සංශුද්ධ තත්ත්වයෙන් තියෙන කුඩු වල මිල හරිම අධිකයි..ඒ තත්ත්වයෙන් ලබා ගන්න යන පිරිවැය වැඩී.වගේම සම්මතයක් විදියට සංශුද්ධ තත්ත්වයේ කොටස් 100ක් තිබුනොත් ඒකට 100,000ක්වත් තව මොනව හරි කළවම් කරල තමා අලෙවි කරන්නේ.. ඔහොම කලවම් වෙච්ච කොටස් 100ක් ගන්න කෙනා කරන්නේ ඒකට තවත් මොනව හරි එකතු කරල කොටස් ගාන 500ක් විතර කර ගන්නවා.. මෙහෙට ගෙනත් විකුණන එකත් ඒ කලවම් වෙච්ච සාම්පලෙන් කොටස් 100ට තව මොනව හරි එකතු කරල අඩුම ඕක 250ක් වත් කර ගන්නවා.. ඉතින් අන්තිමට හම්බ කරන සතේම දීල ඕක ගන්න කෙනා කොටස් 2ක් හෝ 5ක් තමා ගන්නේ..ඉතින් පොරට හම්බෙන්නේ සෑහෙන්නම අඩු ප්‍රතිශතයකින් තියෙන කුඩු සාම්පලයක්.. වැඩේ තියෙන්නේ මේ කුඩු වෙනුවට කළවම් කෙරෙන ආදේශක ලිස්ට් එකෙ ශරීරයට සෑහෙන්න විෂ සහිත දේවල් තියෙනවලු..එතනෝල් වෙනුවට මෙතනෝල් විකුණන රටේ ඒ ගැන කවර කථාද.. ඔය අංශයේ ඉන්න කෙනෙක් මේ ගැන හොඳ විස්තරයක් දෙයි..

ටහිකෙයි :eek:
 
  • Like
Reactions: Randike Mendis