Drone 1 custom 1n denna be kiwwa. please help....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    machan mama aye gihihha wede karath hambeida?

    chance eka adui. trc gihin kiyapan ooka genna gatthe weddings, musical shows, rally wage dewal cover karanna kiyala.

    prove karanna video team ekaka porak ekka yanna.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    පැටියා;17872770 said:
    ෂුවර්ද TRCSL ලයිසන් එක ගන්න තියනවා කියලා? එහෙනං
    උදේ ‍9 වෙද්දි TRCSL එකේ ඉඳපං. TRCSL එකේ වැඩේට පැයක් යයි. ඊට පස්සෙ Import Control එකට යන්න ඕනෙ. ඒකෙ නම් වාත කරනවා ටිකක්. :)

    mama ada trc 1ta giya ekenuth kiwane kalyanawa kiyala.
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    othanata gihilla form thiyagena innakota samahara dial awilla ahanawa monawada kerenda one kiyala. ahema akek set karaganna puluwannam goda. ahema bariunoth TRC yanna wei.
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ෆැටියා මට ප්‍රශ්ණයක්. දැන් ඔය හෙරොයින් අනම් මනම් ඔය ඊබේ එකේ නකන්ම ගෙදෙට්ට එන ටයිප් බඩු අස්සෙ දාලා නෝමල් තැපෑලෙ එවුවොත් මොකද වෙන්නේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෆැටියා මට ප්‍රශ්ණයක්. දැන් ඔය හෙරොයින් අනම් මනම් ඔය ඊබේ එකේ නකන්ම ගෙදෙට්ට එන ටයිප් බඩු අස්සෙ දාලා නෝමල් තැපෑලෙ එවුවොත් මොකද වෙන්නේ?

    වැඩේ අල වෙයි බං උඹ අහලා නැද්ද රේගුවෙ එවුංට ඉව තියනවා කියලා? :lol:
    පාර්සල් චෙක් වෙන විදිය නම් හරියට දන්නෙ නෑ ඒත් කුඩු අනං මනං අල්ලන්න ට්‍රේන් කරපු බල්ලොත් දාලා ඇති බං අතරමග :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දෙන්න බෑ කියන එකේ තේරුම පගාව බං..ඒ වෙලාවේම ගානක් දීලා වැඩේ සෙට් කර ගන්න තිබ්බනේ උබට..මේ ලංකාවේ පගාවෙන් ඕන ජරා වැඩක් කර ගන්න පුළුවන්..නීති තියෙන්නේ පොතේ විතරයි.ඕක එදත් අදත් හෙටත් එහෙමයි...:yes::yes:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ජන්තු අයියා;17872925 said:
    දෙන්න බෑ කියන එකේ තේරුම පගාව බං..ඒ වෙලාවේම ගානක් දීලා වැඩේ සෙට් කර ගන්න තිබ්බනේ උබට..මේ ලංකාවේ පගාවෙන් ඕන ජරා වැඩක් කර ගන්න පුළුවන්..නීති තියෙන්නේ පොතේ විතරයි.ඕක එදත් අදත් හෙටත් එහෙමයි...:yes::yes:

    aparade bn?
    mata ubalagen ahalamai yanna thibbe...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    aparade bn?
    mata ubalagen ahalamai yanna thibbe...

    ජරාම හැත්තක් තමයි ඕක අස්සේ ඉන්නේ...පගා මරුවෝ....අපි දැනගන්න ඕනේ පගාව උනත් කේවල් කරලා ගන්න..ඔතනට ගියාම හොදට අඩන්න ඕනේ...නැතුව බෑ...