මාට්ටු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන් දැන් ඔෆිස් එක ළඟ සිගරට් එකක් ගැහුවා පාරේ මුල්ලකට වෙලා. පස්සේ මන් දැක්ක කෙල්ලගේ තාත්තා වාහනේ ඉඳල බලන් ඉන්නවා. මට මාර අවුල බන්. වැඩේ දෙල් වෙයිද? අපේ ආදරේට ගෙදරින් කැමැත්ත දීල තියෙන්නේ.
 

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
මම කෙල්ලගේ තාත්ත. උබ මගේ දුව ගැන අදහස අතඇරපන් :no:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් අකමැති වෙන්නේ උඹ කෑල්ලත් එක්ක XXX Cam වලින් සුලු ව්‍යාපාරයක් පටන් ගන්නනේ ඉන්නේ :lol:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඔය කේස් එකෙන් උබට අව්ලක් වෙන්නේ නෑ,හොදක් මිසක් මචන්. මොකද උබේ වෙන්න මාමණ්ඩි දැනගනීවි උබ වීඩියෝ වල රගන්න හිතන් ඉන්න, සිගා පාර දාන හොදට කන බොන පොෂ් බෑනෙක් කියල. අනික උබ මාමණ්ඩි වගේ කළු සුරුට්ටු, බීඩි කොට ඉරුවේ නෑනේ බන්. උබල වගේ කොල්ලෝ ලබන්න කෙල්ලෝ විතරක් නෙමෙයි බන් මාමණ්ඩිල, නැන්දම්මල ජාති ජාති පින් කොරලා ඇති මයි හිතේ.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තාත්ත කොලු කාරයෙක් වෙන්න ඇති හැංගිලා තෝ දිහා බලන් ඉන්නේ .
    රෑට phone සෙක්ස් කරපන් උත් එක්ක
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    තාත්ත කොලු කාරයෙක් වෙන්න ඇති හැංගිලා තෝ දිහා බලන් ඉන්නේ .
    රෑට phone සෙක්ස් කරපන් උත් එක්ක
    :lol::lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    තාත්ත කොලු කාරයෙක් වෙන්න ඇති හැංගිලා තෝ දිහා බලන් ඉන්නේ .
    රෑට phone සෙක්ස් කරපන් උත් එක්ක

    පොන්නය උබ කොල්ලෝ ගැහුවට හැමෝම එහෙම ගහන්නේ නැහැ. තාත්තා කෙනෙකුට අපහස කරනන එපා.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Paw mame. onna ohe samawa denda. :P :D :D

    පිස්සුද කොලුවෝ මුට දුව දුන්නොත් මට සිගරට් එකක්වත් ඉතුරු කරගන්න වෙන් නැ :lol: