දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ(and ++++)
ඔන්න බොසෙක් තමන්ගෙ ලඟ වැඩකරන ගෑණු ලමයෙකුට පොඩි යෝජනාවක් කලා.
"මාෂී.... ඔන්න මම රුපියල් දාහක් බිමට දානව..... ඔයාට පුළුවන් නං ඔයා ඒක අහුලගන්න..... හැබැයි ඔයා ඒක ගන්න අතරෙ මම ඔයාට #$&^(*^ කරනව! කැමතිද වැඩේට?"
කෙල්ල හොල්මං.... හැබැයි බොසාගෙ සල්ලි වලටත් ආසයි. ඒ නිසා කෙල්ල තමුන්ගෙ කොල්ලට කතා කරල විස්තරේ කිව්ව.
"ඔච්චර ඉක්මනිං කොහොමද ඔය වැඩේ කරන්නෙ? අඩු ගානෙ රෙදි ටිකවත් ගලවන්න පුළුවන්ද ඔය ටික වෙලාවට..... ඔයා ඕනනං දෙදාහක්ම ඉල්ලන්න......"
ඔන්න උපදේශයෙන් පැයබාගෙකට විතර පස්සෙ කොල්ල කෙල්ලට කෝල් එකක් ගත්ත,
"ඩාලිං මොකද වුනේ? අරූගෙ රුපියල් දෙදාහ ගත්තද?"
"දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ.....මම පැය බාගයක් තිස්සෙ කාසි අහුලනව..... ඌ පැය බාගයක් තිස්සෙ මට ^@#^#$&^$@#"
ඔන්න ඉතින් අපේ එක මිත්‍රයෙක් ඔය කියන සාදයට සහබාගි වෙන්න ගියා. ඒ යන්න අවස්ථාව ලැබිල තියෙන්නේ සංගීත කාරයෙක් උන ඔහුගේ තවත් මිතුරෙක් කරපු ආරාධනාවකට. මේ සාදයට එන අනිත් පිරිස හෝ සාදය පැවැත්වෙන ගෙදර කිසිවෙක්ව මේ අපේ මිත්‍රයා හඳුනන් නැතිලු.
ඒ හාදයටත් මට වගේම ටිකක් නද වෙන්න ගත්තට පස්සේ කරන කියන දේවල් පහුවදාට අමතක වෙන සිද්දියක් තිබුනලු. ඉතින් එදා අර සංගීත මිත්‍රයාගේ ගෙදර පාටියත් හොඳට නැගල ගිහින් තියෙනවා මධ්‍යම රාත්‍රිය වෙනකන්. අපේ යාළුවත් ඇරලා නෑ, හරි හරියට කට්ටිය එක්ක සප්පායම් වෙලා. කට්ටිය බජවු දාල නටල ෆුල් ෆන් එකක් අරන් අන්තිමට පාන්දර ජාමේ සාදය ඉවර උනාලු. පදමට අරන් හිටපු අපේ මිත්‍රයව වෙන යහළුවෙක් ගෙදරටත් අරලවාගෙන ගිහින්.
ඔන්න පහුවදා ටිකක් දවල් වෙලා අපේ මිත්‍රයා නැගිටලා බැලුවහම අතේ බැඳගෙන හිටපු ගොඩක් වටිනා රෝලෙක්ස් ඔරිජිනල් අත් ඔරලෝසුව නැතිලු. ඔන්න මිනිහට තරු පෙනිලා. දැන් කල්පනා කරනවලු රෑ කරපු කියපු දේවල් කාගේ ගෙදරද බිවුවේ කා එක්කද ආවේ... කිසිම දෙයක් මතකෙට එන් නැතිලු... ඔහොම පැයක් දෙකක් කල්පනා කලාම මිනිහට යාන්තමට මතක් වෙලා සාදය තිබුණු ගෙදරදී බාත්රම් එකට ගියා එතැනදී අත හෝදන්න ඔරලෝසුව ගලවලා කොහෙන් හරි තිබ්බ කියලත්.. ඒ ගෙදරදී මුත්‍රා කල කොමඩ් එක රත්තරන් පාටයි කියලත් මෙයාට යාන්තමට මතක් වෙලා. ඔරලෝසුව කොහොම හරි නැවත හොයා ගන්න ඕනි නිසා මිනිහා තීරණය කළා රෑ සාදය තිබුණු නිවස යාන්තමට මතක විදිහට හොයාගෙන යන්න. අපේ යාළුවා ඔන්න කොහොම හරි අර ගෙවල් හොයාගෙන ගියා නමුත් ගෙදර ඉන්න කෙනෙක්ගේ නමක් වත් දන් නෑ. කිසිම කෙනෙක් හඳුනන්නෙත් නෑ. එහෙම ගියාම ඒ ගෙදර මිදුලෙ කාන්තාවක් මිදුල අතු ගගා හිටියා. මේ තියෙන්නේ එම කාන්තාවත් එක්ක කතා කරපු දෙබස.
අපේ මිත්‍රයා -: මේ එක්ස්සියුස් මි, ඊයේ රෑ ඔයාලගේ ගෙදර පාර්ටියක් හෙම තිබුනද???
නිවසේ කාන්තාව -: ඔවු ඇයි ?
අපේ මිත්‍රයා -: (මදක් සතුටට පත්ව සැක හැර ගැනීමට මෙහෙමත් ඇහුවලු) '
ඔයාලගේ ගෙදර බාත් රූම් එකේ තියෙන්නේ රත්තරන් පාට කොමඩ් එකක්ද???
කාන්තාව -: ස්ටැන්ලි.... ස්ටැන්ලි........ ස්ටැන්ලි .... මෙන්න ඊයේ රෑ ඔයාගේ සෙක්සෆෝන් එකට හුජ්ජ කරපු එකා ඇවිල්ලා...........&(&^%%$##$#@##@#$$$@@
(මේක ටිකක් පරණ කතාවක් දන්නා අය ගොඩක් ඇති ඒත් ඔන්න විනෝදය සඳහා ලිවුව.ටිකක් දිග වැඩි උනාද කියලත් හිතුනා.)
දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ
ඔන්න බොසෙක් තමන්ගෙ ලඟ වැඩකරන ගෑණු ලමයෙකුට පොඩි යෝජනාවක් කලා.
"මාෂී.... ඔන්න මම රුපියල් දාහක් බිමට දානව..... ඔයාට පුළුවන් නං ඔයා ඒක අහුලගන්න..... හැබැයි ඔයා ඒක ගන්න අතරෙ මම ඔයාට #$&^(*^ කරනව! කැමතිද වැඩේට?"
කෙල්ල හොල්මං.... හැබැයි බොසාගෙ සල්ලි වලටත් ආසයි. ඒ නිසා කෙල්ල තමුන්ගෙ කොල්ලට කතා කරල විස්තරේ කිව්ව.
"ඔච්චර ඉක්මනිං කොහොමද ඔය වැඩේ කරන්නෙ? අඩු ගානෙ රෙදි ටිකවත් ගලවන්න පුළුවන්ද ඔය ටික වෙලාවට..... ඔයා ඕනනං දෙදාහක්ම ඉල්ලන්න......"
ඔන්න උපදේශයෙන් පැයබාගෙකට විතර පස්සෙ කොල්ල කෙල්ලට කෝල් එකක් ගත්ත,
"ඩාලිං මොකද වුනේ? අරූගෙ රුපියල් දෙදාහ ගත්තද?"
"දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ.....මම පැය බාගයක් තිස්සෙ කාසි අහුලනව..... ඌ පැය බාගයක් තිස්සෙ මට ^@#^#$&^$@#"
"රත්තරන් පාට කොමඩ් එක"
මේක අපේ සංගීත ලෝකයට සම්බන්ධ පිරිසකගේ සහබාගිත්වයෙන් ඔවුන්ගේම කෙනෙකුගේ නිවසක පැවැත්වුන සාදයක් හා සම්බන්ධ කතාවක් "ලු"ඔන්න ඉතින් අපේ එක මිත්‍රයෙක් ඔය කියන සාදයට සහබාගි වෙන්න ගියා. ඒ යන්න අවස්ථාව ලැබිල තියෙන්නේ සංගීත කාරයෙක් උන ඔහුගේ තවත් මිතුරෙක් කරපු ආරාධනාවකට. මේ සාදයට එන අනිත් පිරිස හෝ සාදය පැවැත්වෙන ගෙදර කිසිවෙක්ව මේ අපේ මිත්‍රයා හඳුනන් නැතිලු.