දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ(and ++++)

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ(and ++++)

    දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ




    ඔන්න බොසෙක් තමන්ගෙ ලඟ වැඩකරන ගෑණු ලමයෙකුට පොඩි යෝජනාවක් කලා.
    "මාෂී.... ඔන්න මම රුපියල් දාහක් බිමට දානව..... ඔයාට පුළුවන් නං ඔයා ඒක අහුලගන්න..... හැබැයි ඔයා ඒක ගන්න අතරෙ මම ඔයාට #$&^(*^ කරනව! කැමතිද වැඩේට?"


    කෙල්ල හොල්මං.... හැබැයි බොසාගෙ සල්ලි වලටත් ආසයි. ඒ නිසා කෙල්ල තමුන්ගෙ කොල්ලට කතා කරල විස්තරේ කිව්ව.
    "ඔච්චර ඉක්මනිං කොහොමද ඔය වැඩේ කරන්නෙ? අඩු ගානෙ රෙදි ටිකවත් ගලවන්න පුළුවන්ද ඔය ටික වෙලාවට..... ඔයා ඕනනං දෙදාහක්ම ඉල්ලන්න......"
    ඔන්න උපදේශයෙන් පැයබාගෙකට විතර පස්සෙ කොල්ල කෙල්ලට කෝල් එකක් ගත්ත,
    "ඩාලිං මොකද වුනේ? අරූගෙ රුපියල් දෙදාහ ගත්තද?"
    "දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ.....මම පැය බාගයක් තිස්සෙ කාසි අහුලනව..... ඌ පැය බාගයක් තිස්සෙ මට ^@#^#$&^$@#"


    "රත්තරන් පාට කොමඩ් එක"
    මේක අපේ සංගීත ලෝකයට සම්බන්ධ පිරිසකගේ සහබාගිත්වයෙන් ඔවුන්ගේම කෙනෙකුගේ නිවසක පැවැත්වුන සාදයක් හා සම්බන්ධ කතාවක් "ලු"
    ඔන්න ඉතින් අපේ එක මිත්‍රයෙක් ඔය කියන සාදයට සහබාගි වෙන්න ගියා. ඒ යන්න අවස්ථාව ලැබිල තියෙන්නේ සංගීත කාරයෙක් උන ඔහුගේ තවත් මිතුරෙක් කරපු ආරාධනාවකට. මේ සාදයට එන අනිත් පිරිස හෝ සාදය පැවැත්වෙන ගෙදර කිසිවෙක්ව මේ අපේ මිත්‍රයා හඳුනන් නැතිලු.
    ඒ හාදයටත් මට වගේම ටිකක් නද වෙන්න ගත්තට පස්සේ කරන කියන දේවල් පහුවදාට අමතක වෙන සිද්දියක් තිබුනලු. ඉතින් එදා අර සංගීත මිත්‍රයාගේ ගෙදර පාටියත් හොඳට නැගල ගිහින් තියෙනවා මධ්‍යම රාත්‍රිය වෙනකන්. අපේ යාළුවත් ඇරලා නෑ, හරි හරියට කට්ටිය එක්ක සප්පායම් වෙලා. කට්ටිය බජවු දාල නටල ෆුල් ෆන් එකක් අරන් අන්තිමට පාන්දර ජාමේ සාදය ඉවර උනාලු. පදමට අරන් හිටපු අපේ මිත්‍රයව වෙන යහළුවෙක් ගෙදරටත් අරලවාගෙන ගිහින්.
    ඔන්න පහුවදා ටිකක් දවල් වෙලා අපේ මිත්‍රයා නැගිටලා බැලුවහම අතේ බැඳගෙන හිටපු ගොඩක් වටිනා රෝලෙක්ස් ඔරිජිනල් අත් ඔරලෝසුව නැතිලු. ඔන්න මිනිහට තරු පෙනිලා. දැන් කල්පනා කරනවලු රෑ කරපු කියපු දේවල් කාගේ ගෙදරද බිවුවේ කා එක්කද ආවේ... කිසිම දෙයක් මතකෙට එන් නැතිලු... ඔහොම පැයක් දෙකක් කල්පනා කලාම මිනිහට යාන්තමට මතක් වෙලා සාදය තිබුණු ගෙදරදී බාත්රම් එකට ගියා එතැනදී අත හෝදන්න ඔරලෝසුව ගලවලා කොහෙන් හරි තිබ්බ කියලත්.. ඒ ගෙදරදී මුත්‍රා කල කොමඩ් එක රත්තරන් පාටයි කියලත් මෙයාට යාන්තමට මතක් වෙලා. ඔරලෝසුව කොහොම හරි නැවත හොයා ගන්න ඕනි නිසා මිනිහා තීරණය කළා රෑ සාදය තිබුණු නිවස යාන්තමට මතක විදිහට හොයාගෙන යන්න. අපේ යාළුවා ඔන්න කොහොම හරි අර ගෙවල් හොයාගෙන ගියා නමුත් ගෙදර ඉන්න කෙනෙක්ගේ නමක් වත් දන් නෑ. කිසිම කෙනෙක් හඳුනන්නෙත් නෑ. එහෙම ගියාම ඒ ගෙදර මිදුලෙ කාන්තාවක් මිදුල අතු ගගා හිටියා. මේ තියෙන්නේ එම කාන්තාවත් එක්ක කතා කරපු දෙබස.
    අපේ මිත්‍රයා -: මේ එක්ස්සියුස් මි, ඊයේ රෑ ඔයාලගේ ගෙදර පාර්ටියක් හෙම තිබුනද???
    නිවසේ කාන්තාව -: ඔවු ඇයි ?
    අපේ මිත්‍රයා -: (මදක් සතුටට පත්ව සැක හැර ගැනීමට මෙහෙමත් ඇහුවලු) '
    ඔයාලගේ ගෙදර බාත් රූම් එකේ තියෙන්නේ රත්තරන් පාට කොමඩ් එකක්ද???
    කාන්තාව -: ස්ටැන්ලි.... ස්ටැන්ලි........ ස්ටැන්ලි .... මෙන්න ඊයේ රෑ ඔයාගේ සෙක්සෆෝන් එකට හුජ්ජ කරපු එකා ඇවිල්ලා...........&(&^%%$##$#@##@#$$$@@
    (මේක ටිකක් පරණ කතාවක් දන්නා අය ගොඩක් ඇති ඒත් ඔන්න විනෝදය සඳහා ලිවුව.ටිකක් දිග වැඩි උනාද කියලත් හිතුනා.)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒකයි ආවේ
    “සර් මම, මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුද්ධාගම ගෙනාපු එක ගැන බෞද්ධ චිත්‍රපටියක් කළේ ලොකු ශ්‍රද්ධාවකින්, ඒ වගේම භක්තියකින්. එහෙම නැතුව ඒ කාලෙ ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ගෙ නම්වලින් මගේ චිත්‍රපටිය හඳුන්වන්න මට කිසිම ඕනෙකමක් තිබුණෙ නෑ සර්. ‘මිහිඳු’ කිව්වාම ගණ අප්සෙට් හින්දයි ‘මහින්ද’ කියල දැම්මේ. මගෙ නං ඒකට ඒ තරං කැමැත්තක් තිබුණෙත් නැහැ.” තම හිතවතකුගේ මාර්ගයෙන් අලුත් ලොක්කා වෙත කිට්ටු වූ ඔබේසේකර දෙකට නැමී කීවේය.

    “වැල්වටාරම් නැතුව කියමුකො බලන්ඩ, දැන් මගෙන් මොනව ද බලාපොරොත්තු වෙන්නෙ කියල.” ලොක්කා කීවේ නැගී එන නොරිස්සුම ආයාසයෙන් මැඬ පවත්වා ගනිමිනි.
    “මම බොහොම අපූරු බෞද්ධ තේමාවකින් අලුත් චිත්‍රපටියකට තිරනාටකයක් ලියලා ඉවර කළා, ඊයෙ. මම ඒක නම් කළේ ඊළඟට ‘මෛත්‍රී බුදුහාමුදුරුවෝ’ කියල. ඒක කරගන්ඩ උදව්වක් ගන්ඩයි මේ ආවේ.” තවදුරටත් දෙකට නැමෙමින් ඔබේසේකර කීවේya.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලුත් නාට්‍යයක පුහුණුවීම් අතරතුර ලත් විරාමයකදී, පුහුණුවීම් සිදු කෙරුණු ශාලාවේ මිදුලේ පැවැති අඹ ගස යට කණ්ඩියේ හිඳ පෙම් බස් දොඩමින් සිටියදී සෙනෙවි, තම පෙම්වතියට මෙසේ කීවේය. “ඔන්න තුෂාරි මම ආයෙ නොකීවයි කියල හෙම කියන්ඩ එපා. ඔයා මීට පස්සෙ මට, මගෙ සුදා, අර සුදා, මේ සුදා කියලා කතා කරන එක නවත්තන්ඩ ඕනෙ, තේරුණා ද?”
    “ඇයි අනේ, එහෙම කතා කරන්නෙ ඔයාට තියෙන ආදරේ හින්දානෙ.” තුෂාරි තොදොල් වෙමින් කීවාය.
    පේනවා නේද අර වෙලේ සුදා කරලා තියෙන හරිය. අර සුදා, මේ සුදා කිව්වම මාත් වෙලේ සුදාගෙ ගාණටම වැටෙනවයි කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද?” සෙනෙවි කීවේ මැඬගත් කෝපයෙනි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    “මේ ඕයි, අපෙ දුව කියනවා ලබන සුමානෙ අලුත් ගෙදර පදිංචියට යන්ඩ ඕනෙ කියල. දුවලට ඕවා ගැන තේරුමක් නැති හින්දා අපි මූලික වෙලාවත් වරු පිරිතක් කියවමු නේද? නරක ද දුවටත් කියලා, හවස් කරේ පන්සලට ගිහින්, ලොකු හාමුදුරුවො එක්ක කතා කරලා ඒක එකලාසයක් කළොත්?” චාන්දනී උදේ තේ බොමින් සිටි තම සැමියා හට කීවාය.
    “ඒ ගොල්ලො දැන් ඔය අලුත් ගෙදර පදිංචි වෙන්ඩ හදන්නෙ ගෙයින් භාගයක විතරක් වැඩ ඉවර කරලනෙ චාන්දනී. ඒ හින්දා වරු පිරිතක් ඕනෙ නෑ. වරු බාගෙක පිරිතක් කියෙව්වාම ඇති.” ජයරත්න පිළිතුරු දෙමින් කීවේය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හෑන්ඩ්ෆ්‍රී ස්ටයිල්..........
    ඔන්න රජ්ජුරු කෙනෙක් හිටියලු.මිනිහ කොච්චර වලෙක්ද කියනවනන් අන්තප්පුරේ විතරක් දාහකට වඩා හිටියලු.මිනිහට දන් එකම විදියට බිසෝ වරුන්ට අර වැඩේ කරල එපා වෙලාලු ඉන්නෙ.ඒ හින්ද දවසක් අර දාහම එකට තියල ඇහුවලු ඔය කරල තියන එව්වට වදා තව වැඩ කෑලි දන්නෙ කව්ද කියල..(දන්නවනෙ ඉතින් අර ඩෝග් ස්ටයිල් කියයි 69 කියයි) ඊට වදා දන්න එකම එක බිසවක් වත් නෑලු. ඊට පස්සෙ රජාට මල පැනල අරුන්ව මරන දන්ඩනේට නියම කලාලු.ඒක අහපු බිසෝවරු සෙට් එක දන් බය වෙල දහ අතේ කල්පනා කරනවලු අලුත් ස්ටයිල් එකක් ගැන.බැරිම තැන සනී ලියෝන් අක්කගෙ ආcචි කෙනෙක් ගෙන්නල බිසෝවරු මේ ප්‍රශ්නෙ කීවලු..(අච්චි කීවට ඒ කාලෙ තරුනයිලු බ්න්.) එයාගෙන් දැන් බිසෝවරු අලුත් අලුත් ස්ටයිල් ඉගෙන ගත්තලු..ඒක දන ගත්ත රජාටත් මාර හැපීලු.ඇයි යකෝ අලුත් අලුත් ස්ටයිල් වලින් අර වැදේ කරන්න පුලුවන්නේ.හැබැයි එක බිසවකට මල පැනලලු හිටියෙ කරපු වැදේට.දැන් රජත් හැමදාම අර අලුත් ස්ටයිල් දන්න බිසවුන් එක්ක සතුටු වෙනවලු.ඔහොම කාලයක් ගිහින් අර මල පැනල හිටපු බිසවගෙ වාරෙ ආවලු.දැන් දෙන්න සිරි යහනට ගිහින් ටික වෙලාවකින් රජා කෑ ගහනව ඇහෙනවලු අම්බානෙකට.ඒක අහන් ඉන්න බැරිම තැන අග බිසව කාමරේ දොර ඇරල බැලුවලු.එතකොට ඩැකපු දේ මොකක්ද දන්නවද? අග බිසව රජාගෙ අරක(ඔව් ඔව් ඒක තමයි)කටේ ඩාගෙන ඇ* දෙක කන් දෙකේ ගහගන්න හදනවලු. අග බිසවට මල පැනල අර බිසවගෙන් ඇහුවලු මොකද යකෝ ඔය කරන්නෙ කියල.ඒක ඇහුන රජතුමා කෑ ගහන එක පොඩ්ඩකට නවත්තලා පොඩ්ඩක් ආමාරුවෙන් වගේ
    බය වෙන්න එපා අග බිසවුනි... මේ හෑන්ඩ් ෆ්‍රී ස්ටයිල් ...
    කියල කීවලු.
    .
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රැකියාවක් සඳහා වූ සම්මුඛ පරීක්ෂණයකදී අපේක්ෂකයන්ගෙන් මෙසේ අසන ලදී
    ඔබ ඔබගේ මෝටර් රථයේ බොහෝ දුශ්කර පළාතක, වැසි කුණාටු සහිත රැයක ගමනක් යමින් සිටිනවා. ඔබට බස් නැවතුමක් පසු කරද්දී එහි සිටින පුද්ගලයින් තිදෙනෙක් දක්නට ලැබෙනවා.
    1. මරණාසන්න යැයි හැඟෙන තරම් මහළු ස්ත්‍රියක්.
    2. වරක් ඔබගේ ජීවිතය බේරා ගත් පැරණි මිතුරෙක්.
    3. ඔබ මෙතෙක් කල් ඔබේ කර ගැනීමට සිහින මවමින් සිටි කාන්තාව හෝ පිරිමියා.

    ඔබගේ මෝටර් රථයේ තවත් එක් අයෙකුට පමණක් ගමන් කළ හැකිනම් ඔබ ඉහත පුද්ගලයන් තිදෙනාගෙන් කවරෙක් සඳහා ගමන් පහසුව සලසන්නේද ?
    සිතන්න...මහළු කාන්තාව මරාණාසන්න නිසා ඇයව රෝහළට ගෙන නොගියෙත් ඇගේ ජීවිතය අහිමි වනු ඇති... නමුත් ඔබගේ ජීවිතය බේරාගත් මේ පාළු පළාතේදී තනිවී සිටින පැරණි මිතුරාට ගමන් පහසුව සැළසීම ඔහුට කෘත ගුණ සැලකීමට අනගි අවස්ථාවක් වනු ඇති.... ඒ කෙසේ වෙතත්, ඔබගේ සිහින කුමරා හෝ කුමරිය වැසි කුණාටු සහිත රාත්‍රියක මෙහි තනි කර දමා යාම කෙතරම් අනුවන ක්‍රියාවක්ද...
    මේ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් පුද්ගලයා මෙම ගෙටළුවට අපූරු ලෙස පිළිතුරු දී තිබුණා.
    "මම මෝටර් රථය පැරණි මිතුරාට දී මහළු කාන්තාව රෝහළට රැගෙන යන ලෙස ඉල්ලනවා..., බස් රථයක් පැමිණෙන තුරු මගේ සිහින කුමරිය සමඟ මම බස් නැවතුම් පොළට වී සිටිනවා..."
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    "මම මෝටර් රථය පැරණි මිතුරාට දී මහළු කාන්තාව රෝහළට රැගෙන යන ලෙස ඉල්ලනවා..., බස් රථයක් පැමිණෙන තුරු මගේ සිහින කුමරිය සමඟ මම බස් නැවතුම් පොළට වී සිටිනවා..."
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අරු කතා සෙට් එක බං මට නම් අල්ලා ම ගියේ ග්‍රැම ෆෝන් එකට මූත්‍රා කරපු එකට :lol:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    "මම මෝටර් රථය පැරණි මිතුරාට දී මහළු කාන්තාව රෝහළට රැගෙන යන ලෙස ඉල්ලනවා..., බස් රථයක් පැමිණෙන තුරු මගේ සිහින කුමරිය සමඟ මම බස් නැවතුම් පොළට වී සිටිනවා..."



    පට්ට බන් :)

    අරු කතා සෙට් එක බං මට නම් අල්ලා ම ගියේ ග්‍රැම ෆෝන් එකට මූත්‍රා කරපු එකට :lol:

    පට්ට කතා සෙට් එක :lol::lol::lol:

    lol - tfs

    :rofl::D