AIRFORCE ඉන්න අයගෙන් උදව්වක්
අපේ මල්ලි කෙනෙක් air force join වෙන්න හදන්නේ..
gazette එකේ තිබ්බේ 2015.04.30 දිනට වයස 18-23( නිත්‍ය )අතර කියලා
මිනිහට මේ මාසේ 02 වෙනිදට 23 ලැබුවේ .ඉතින් අප්‍රේල් 30 වෙනිදට 23 යි මාස දෙකක් වෙනවා . 1992 ඉපදිලා තියෙන්නේ.. ඉතින් මට දැනගන්න ඕනේ නිත්‍ය එකට බැදෙන්න පුලුවන්ද කියල
හමුදාවේ ඉන්න සහෝදරයෝ උදව් කරන්න