AIRFORCE ඉන්න අයගෙන් උදව්වක්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    AIRFORCE ඉන්න අයගෙන් උදව්වක්

    අපේ මල්ලි කෙනෙක් air force join වෙන්න හදන්නේ..

    gazette එකේ තිබ්බේ 2015.04.30 දිනට වයස 18-23( නිත්‍ය )අතර කියලා

    මිනිහට මේ මාසේ 02 වෙනිදට 23 ලැබුවේ .ඉතින් අප්‍රේල් 30 වෙනිදට 23 යි මාස දෙකක් වෙනවා . 1992 ඉපදිලා තියෙන්නේ.. ඉතින් මට දැනගන්න ඕනේ නිත්‍ය එකට බැදෙන්න පුලුවන්ද කියල

    හමුදාවේ ඉන්න සහෝදරයෝ උදව් කරන්න
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    18 ඉදලා 23 කිව්වම අවුරුදු 18 ඉදලා අවුරුදු 23 මාස 11 යි දින 29 යි පැය 23 දක්වා වළංගු වෙනවා.