Dell Studio අජූතයි kiyapu ekata

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    machan man dakka umba dell studio V.rathnayaka program eka ajuthai kiyanawa.

    mekai machan , eka eka ekage rasawal wenas, e program eka karala thiyenne sinduwata aluth vidihal , sounds deela wenama rasak denna. aluth areka.

    anika V rathnayakata eka hondata thibuna nam practice karanakotai preform karana kotai , umbata thiyena amaruwa mokakda.

    anika oya sinduwa boradcast karanne e program eke vitharai, perform kala iwrai, ehema nathuwa eka puna puna radio wela danne na. radio eke danne parana originl ekama thama.

    Ajutha delll studio neme, umbe molay.
     
    • Like
    Reactions: su1993 and ucakila

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුක්කු ඔයා..? :shocked:

    181928376.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක එකාගෙ රසවල් වෙනස් කියලා උඹම කියනවා.. ඉතිං උඹ මොකද ඌට බනින්නෙ.. උගේ රසේ වෙනස් ඇති..
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Dell studio අජූතයි තමා. අපි හොදට රසවිදපු සින්දු කනව.....
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    well said

    ekama sinduwa hamadama ekama widihata ahanna oni kiyala ekak na.

    poddak e manasikathwayen midila ahuwoth wenasma rasayak therei.

    me e parana sindu ma newei mewa aluth nirmana
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්නෝ දනිති.
    ගීතයක අයිතිය ගීත රචකයට, තනු නිර්මාපකයට, ගායකයට බව ඇත්ත. ඒත් ඒක විවේචනය කිරීම හෝ අගය කිරීමේ අයිතිය තියන්නේ රස විදින්නන්ට. තමන් අව්රුදු ගානක් රසවිදපු සිංදු කාලා දානවට ඒක රසවිදපු පුද්ගලයෙක් කැමති වෙන්නෙ නැ. වික්ට රත්නායක මහත්තයා කියන්නේ මම පුද්ගලිකව ගොඩක් ගරු කරන කෙනෙක්.

    :yes::yes::yes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    well said

    ekama sinduwa hamadama ekama widihata ahanna oni kiyala ekak na.

    poddak e manasikathwayen midila ahuwoth wenasma rasayak therei.

    me e parana sindu ma newei mewa aluth nirmana

    එතරම් නිර්මාණ හැකියවෙක් ති‍යෙනවා නම් ඇයි අළුත්ම (නැවුම්) නිර්මාණ නොකරන්නෙ මේ අය. :baffled: :oo:

    මෙව්වා ඔක්කකොම මාකර්ටින් ට්‍රික්ස්!! :)
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එතරම් නිර්මාණ හැකියවෙක් ති‍යෙනවා නම් ඇයි අළුත්ම (නැවුම්) නිර්මාණ නොකරන්නෙ මේ අය. :baffled: :oo:

    මෙව්වා ඔක්කකොම මාකර්ටින් ට්‍රික්ස්!! :)

    ඉතින් මොකද්ද මාර්කටින්

    පුද්ගලයින්ගේ උවමනා හා අවශ්‍යතා ලාභදායි(ආයතනයට) ලෙස සපුරාදීම .

    ඔතනම උත්තරේ තියෙනවනේ.

    නැවුම් නිර්මාණ වලට වඩා මිනිස්සු ඉල්ලන්නේ මේවා . මිනිස්සු ඉල්ලන දේ තමයි මේ සපයන්නේ.

    මේක ලංකාවේ අලුතෙන් පටන්ගත්ත දෙයක් නෙවෙයි. MTV Unplugged වගේ international programs ටිකක් බලල ඉන්න .

    මේක ගැන එළකිරි එකේම බොහොම හොඳට විස්තර කරලා තිබුන . පුලුවන්නම් කවුරුහරි ඒක හොයල දාන්න මෙතන
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙලෝ රහක් නැතී වැඩසටහනක් ..මටනම් මාරම දුකයි අපි ආදරය කරන සින්දු හිත්පිත් නැතුව වීනාශ කරනකොට අපේ උන්ටත් ඉතින් යහමින් සල්ලි දෙනවනම් ඉතින් ඕන හු යන්නක් කරනවනේ සංගීතය දන්නා කෙනෙක් නම් කවදාවත් dell studio හෝදයි කියන්නේ නැ..තව මම ඔය ප්‍රෝග්‍රෑම් 3 ක් විතර සජිවී බලල තියනවා ...මෙලෝ රහක් නැ ඔය ප්‍රෝග්‍රෑම් එක චාටර් වෙන්න එකමහෙතුව ඔර්ගිනල් මීයුසික් වෙනස් කරන එක
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් මොකද්ද මාර්කටින්

    පුද්ගලයින්ගේ උවමනා හා අවශ්‍යතා ලාභදායි(ආයතනයට) ලෙස සපුරාදීම .

    ඔතනම උත්තරේ තියෙනවනේ.

    නැවුම් නිර්මාණ වලට වඩා මිනිස්සු ඉල්ලන්නේ මේවා . මිනිස්සු ඉල්ලන දේ තමයි මේ සපයන්නේ.

    මේක ලංකාවේ අලුතෙන් පටන්ගත්ත දෙයක් නෙවෙයි. MTV Unplugged වගේ international programs ටිකක් බලල ඉන්න .

    මේක ගැන එළකිරි එකේම බොහොම හොඳට විස්තර කරලා තිබුන . පුලුවන්නම් කවුරුහරි ඒක හොයල දාන්න මෙතන

    මෙතන කතා කරේ වෙන ශෝවත් වෙන වැඩසටහන් ගැනවත් නෙවෙයි මචං. වික්ට රත්නායක මහත්තයගේ වැඩසටහන ගැන. අලුත් කිරිම පැත්තකින් තියපං. ඒවා අලුත්ම සිංදු කියලා ඇහුවත් ඒවගේ මියුසික් ගැන. ශබ්ධ පරිපාලනය ගැන, අත්වැල් ගායනය ගැන උඹ සෑහීමකට පත්වෙනවද?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එක එකා ඉතින් තමන්ගේ කැමැත්තනේ
    බොල ප්‍රකාශ කරන්නේ ඒකට මොන හත්තිලව්වක් කොරන්නද :dull:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඉතින් මොකද්ද මාර්කටින්

    පුද්ගලයින්ගේ උවමනා හා අවශ්‍යතා ලාභදායි(ආයතනයට) ලෙස සපුරාදීම .

    ඔතනම උත්තරේ තියෙනවනේ.

    නැවුම් නිර්මාණ වලට වඩා මිනිස්සු ඉල්ලන්නේ මේවා . මිනිස්සු ඉල්ලන දේ තමයි මේ සපයන්නේ.

    මේක ලංකාවේ අලුතෙන් පටන්ගත්ත දෙයක් නෙවෙයි. MTV Unplugged වගේ international programs ටිකක් බලල ඉන්න .

    මේක ගැන එළකිරි එකේම බොහොම හොඳට විස්තර කරලා තිබුන . පුලුවන්නම් කවුරුහරි ඒක හොයල දාන්න මෙතන

    මුල්ම නිර්මාණයට ඡනප්‍රියත්ය ඇතිවුනේ එ් ‍නිර්මාණය ඒ විදියට රස විදින්න පුළුවන් කමනිසා. එික එ විදයටම නැවත ප්‍රචාරය කරාට වෙනසක් පෙන්නන බැරි හින්දා මේ ‍වගේ show off දානවා. ප්‍රචාරනය හරහා සල්ලි වලට
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Man victor rathnayaka mahathaage dell studio thani wenata mage lowe eka phone ekatayh dagaththa. Sindu hodai natanam dell eke. Wisheshayenma sunil perera. Chitral somapala mahaththayalage eewa. Rasayan wenas thama. Wiwida rasayan walata purudu wenna one. Mama nadee ganga tharanaye eke dell version and ara music oven youtube channel eke cover karala thibba version eke mp3 ekai dekama eka laga daagana innr play list :yes:
    Me tike dell studio ma thama aha aha inne kane gahagana
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Matath kiyanna waradak na. hamadama ekama widihata ahapu music eka wenas widihakata aheddi eketh rahak thiyenawa. anika ban eke Drums gahuwe victor ge putha ne. eya western music patten uparimetama giya kenek. ehenam tatthage sindu winasa karanawanam eyath ekata sambandai ne. owa parana matha machan la. mahesh denipitiya kiyanne pattama waddek man dakina widihata. anika ban victor unath enne na ne thamange sindu winasa karanawanam. umbala balapan me sindu wala backing eka ehem pitinma wens wenadata wada. violin 4 witha play karanawa. ewath electric nemei wenadata eka electric ekak witharai play karanne eke tone eka wenas. eda eka wens karala original tone ekama ganna electric violin wenuwata normal ewa play karanne. e victor ge songs wala tiyena niyama touch eka gannai. music wala arrangements lassana karannai podi podi wensk kam karala tiyenne. man dakina widihata nam ewayen haniyak wela na original song ekata. samasthayak hatiyata mata nam hondai me music wala wenasa....