ඔන්න මම ආයෙත් අදහස වෙනස්කරගත්ත iPhone 4 එක විකුනන්න.
අපරාදේ offer ඇවිල්ලත් දුන්නේ නෑ, මගේ යාලුවෙක් ඕක විකුනන්න එපා, unlock කරලා දෙන්නම් කිව්වා.
එත් දැන් ඌ ඕක කොරලා දෙනකම් හිටියොත් මං නාකි වෙලා ඉදී.

ගත්ත විදිහටම තියනවා..
පාවිච්චි කරලා නෑ..
Locked - Sweden TeliaSE
Not Activated
100% Clear
iCloud clear
කළු පාට. black color
16GB
(පරණ phone එක දීල USA වලින් අලුතින්ම ගෙනාපු phone එකක්.)
මගේ බලාපොරොත්තුව රු.16000/- විතර දෙන්න.
එත් offer ekak denna පුළුවන්.
(ganne naththam bump ekak watch dala palayan mage deyyo..)

Last edited: