මේ වගේ ඒවායේ පුළුවන් නේද මචං එහෙම?පැටියා;17887836 said:පොටෝකොපි මැසින් එකක් ගන්නවනං අර උඩිං කොල සෙට් එක Feed කරලා ඔටෝ ගහන්න පුලුවන් එකක් ගනිං.
මම ඒකෙනුත් අහල යැව්වා price කොහොමද කියල අහලGestetner photo copy machines are good..

ඒවා sure ද මචං?use karapu ewa balala ganin..ikaman eke ehema balapan..
ඒවා sure ද මචං?
මචං අර multifunction තියෙන එකක් තියෙනවා නේද බං? Scan,Printout,Photocopy,Fax ඔක්කොම එකට තියෙන හුට්ටලමක්.. ඒක හොයාගන්න තියේද?
අඩෝ සිරා.. හොයල බලන්න ඕනේ..mama kiwwe furniture tika ehema ganin aluten ganne natuwa..photocopy machine eka wunth use ekak hoyagatta nam hodai kiyala mata hitenne..aluten ganna giyeoth gana wadi..

කොහෙන්ද මචං ගන්න පුළුවන් ඒවා?Lexmark all in one printer ekak thiyenawa oya wage, 20 ta adui man hitanne, only A4
ඇඩෝව්... මට shop දාන්න ඕනේ නැහැ මචං බඩු දෙන්න.
මං ගාව බඩු තියෙනවා දැනටමත්.![]()
උඹ කැමතිනම් මම එකක් සෙට් කරන්නම්![]()
ඔය ත්රේඩ් එකේ තියෙන මැසිමකට ඕන කෑලි ටිකට (Motherboard, RAM, Processor, Graphic card, PSU, Casing, UPS) උඹේ ගණන් පොඩ්ඩක් කියපන් වස්තුවේ එහෙනම්..
PM එකක් දාකො. 


ඉස්පෙසොල් ප්රයිස් එකක් දී ඉතින්.. 




john keells thama karanawada machan ewa?john keells man gaththa e studio 2006 with duplex habai ex mes kale nisa dunne duplex ekath ekka 1.2k.metropolitan gena magul ganna epa toner ganan.habai aluthen dana shop ekak nisa owa aluthen ganna kiyannath ba.
![]()
elakiri.. mama ada gedara gihin ewannam machan ubatama kiyala special price ekaඔය ත්රේඩ් එකේ තියෙන මැසිමකට ඕන කෑලි ටිකට (Motherboard, RAM, Processor, Graphic card, PSU, Casing, UPS) උඹේ ගණන් පොඩ්ඩක් කියපන් වස්තුවේ එහෙනම්..
PM එකක් දාකො.
ඉස්පෙසොල් ප්රයිස් එකක් දී ඉතින්..
![]()


අඩෝ සිරා.. හොයල බලන්න ඕනේ..![]()
elakiri.. mama ada gedara gihin ewannam machan ubatama kiyala special price eka
dan inne kellage gedara![]()


Ok මචන් hahaha.
හදිස්සි නෑ නිවාඩුව එවපන්කො.
නැති නම් මම උදැල්ල දැම්ම වෙනව නෙ.
එවපන් නිවාඩුව, අවුලක් නෑ. 
නැහැ මචං අවුලක් නැහැ. අපේ ගෙදර internet signal upset. ඒකයි මෙහෙ එන්නෙOk මචන් hahaha.
හදිස්සි නෑ නිවාඩුව එවපන්කො.
නැති නම් මම උදැල්ල දැම්ම වෙනව නෙ.
එවපන් නිවාඩුව, අවුලක් නෑ.
![]()


thanks macho.. e tikanam sira. eth table eka tikak loku ekak ona wei


2006 kiwwe model eka.ow eyala thamai toshiba e studio gennane.john keells thama karanawada machan ewa?

elakiri..2006 kiwwe model eka.ow eyala thamai toshiba e studio gennane.![]()