How to buy Photocopy machine and office items?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;17887836 said:
    පොටෝකොපි මැසින් එකක් ගන්නවනං අර උඩිං කොල සෙට් එක Feed කරලා ඔටෝ ගහන්න පුලුවන් එකක් ගනිං.
    මේ වගේ ඒවායේ පුළුවන් නේද මචං එහෙම?
    ..%5Cmetro_Admin%5CUpload%5CImages%5CProducts%5C635403413772554651imgic-mf9280cdn-b1.jpg
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොහෙද හොඳ තැන් තියෙන්නෙ ඕව ටික අරගන්න? :angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,254
    113
    ඒවා sure ද මචං?

    mama kiwwe furniture tika ehema ganin aluten ganne natuwa..photocopy machine eka wunth use ekak hoyagatta nam hodai kiyala mata hitenne..aluten ganna giyeoth gana wadi..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචං අර multifunction තියෙන එකක් තියෙනවා නේද බං? Scan,Printout,Photocopy,Fax ඔක්කොම එකට තියෙන හුට්ටලමක්.. ඒක හොයාගන්න තියේද?

    Lexmark all in one printer ekak thiyenawa oya wage, 20 ta adui man hitanne, only A4
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,165
    6,028
    113
    john keells man gaththa e studio 2006 with duplex habai ex mes kale nisa dunne duplex ekath ekka 1.2k.metropolitan gena magul ganna epa toner ganan.:D habai aluthen dana shop ekak nisa owa aluthen ganna kiyannath ba.:dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇඩෝව්... මට shop දාන්න ඕනේ නැහැ මචං බඩු දෙන්න. ;)
    මං ගාව බඩු තියෙනවා දැනටමත්. :cool:
    උඹ කැමතිනම් මම එකක් සෙට් කරන්නම් :yes:

    :love: ඔය ත්‍රේඩ් එකේ තියෙන මැසිමකට ඕන කෑලි ටිකට (Motherboard, RAM, Processor, Graphic card, PSU, Casing, UPS) උඹේ ගණන් පොඩ්ඩක් කියපන් වස්තුවේ එහෙනම්.. :yes: PM එකක් දාකො. :love::love::love::love: ඉස්පෙසොල් ප්‍රයිස් එකක් දී ඉතින්.. :P:rofl::rofl::rofl::rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    john keells man gaththa e studio 2006 with duplex habai ex mes kale nisa dunne duplex ekath ekka 1.2k.metropolitan gena magul ganna epa toner ganan.:D habai aluthen dana shop ekak nisa owa aluthen ganna kiyannath ba.:dull:
    john keells thama karanawada machan ewa?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :love: ඔය ත්‍රේඩ් එකේ තියෙන මැසිමකට ඕන කෑලි ටිකට (Motherboard, RAM, Processor, Graphic card, PSU, Casing, UPS) උඹේ ගණන් පොඩ්ඩක් කියපන් වස්තුවේ එහෙනම්.. :yes: PM එකක් දාකො. :love::love::love::love: ඉස්පෙසොල් ප්‍රයිස් එකක් දී ඉතින්.. :P:rofl::rofl::rofl::rofl:
    elakiri.. mama ada gedara gihin ewannam machan ubatama kiyala special price eka :)
    dan inne kellage gedara ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    elakiri.. mama ada gedara gihin ewannam machan ubatama kiyala special price eka :)
    dan inne kellage gedara ;)

    :rofl::rofl::rofl: Ok මචන් hahaha. ;) හදිස්සි නෑ නිවාඩුව එවපන්කො. :P නැති නම් මම උදැල්ල දැම්ම වෙනව නෙ. :P එවපන් නිවාඩුව, අවුලක් නෑ. :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rofl::rofl::rofl: Ok මචන් hahaha. ;) හදිස්සි නෑ නිවාඩුව එවපන්කො. :P නැති නම් මම උදැල්ල දැම්ම වෙනව නෙ. :P එවපන් නිවාඩුව, අවුලක් නෑ. :yes:
    නැහැ මචං අවුලක් නැහැ. අපේ ගෙදර internet signal upset. ඒකයි මෙහෙ එන්නෙ :)
    මම ගෙදර හිටපු නැති කාලේ අපේ අම්මා SLT එක disconnect කළානේ :(